ලක්ෂ 22 බයික් එකක්?? හෑ!!!!

chanaka23m

Member
Sep 29, 2010
159
8
0
ලක්ෂ 22 බයික් එකක්?? හෑ!!!!

:shocked:එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි
 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ...:sorry:

    අනේ මචෝ පොඩ්ඩක් බයික් වල ටොප් ස්පීඩ් ටිකක් බලලම ඉන්න.:sorry:
     

    chanaka23m

    Member
    Sep 29, 2010
    159
    8
    0
    යූ ටියුබ් වීඩියෝ දාන්න දන්නේ නැති නිසා ට්‍රයි කරලා බලන්න දැම්මේ යාලුවනේ.. මොකක් හරි වැරද්දක් උන නම් සොරි වෙන්න ඕනේ....
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ow bn, dan B/N gena bikes 1000cc wenakan register karanna puluwan.. re-conditioned ewanam barida koheda.

    ela .....ape un brand new gennan nane machan....genawoth genne ehen aduwata set wena pavichchi karapu ekak ne....so mekath lokkanta wasi wenna hada gena wage....:frown::frown::frown::oo: