ලක්ෂ 23 කට විතර ගන්ඩ 2nd hand වාහනයක්
ලක්ෂ 23 කට විතර ගන්ඩ 2nd hand වාහනයක් කියපල්ලකෝ කාර් එකක් හරි Jeep/Cab එකක් හරි.Auto gear වෙන්ඩත් ඕනේ .චන්දෙන් පස්සේ වාහන වල price එකේ ලොකු වෙනසක් වෙයිද ? මේ දවස් වල නම් 2nd hand වාහන price එක ටිකක් අඩුයි නේද ?