ලක්ෂ 25 ට කාර් එකක්

ASwijayanga

Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    ලක්ෂ 25 ට කාර් එකක්

    ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න පුළුවන් ජපන් කාර් මොනවද තියෙන්නේ තියෙන්නේ . ඉන්දියන් ජරාව නම් එපා. අපේ රත්තරං සහෝදරයා වගේම වාහන ගැන දන්නා සියලුම අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    matath lancer ekak gana idea1k tynwa, cs1 wala market wenne auto da manual da? thawa GDI and EFI kathwakuth tynwa, fuel kirilla kohomada, city and long rides?

    Lankawe kohomath market auto ne but mama umba nam manual eka gannawa - kohomath me yana widihata gaththa gaanata wada wadi gaanakata denna plwn hinda awlak na
    GDI enne 4G15 engine eka, CS1 eke GDI ekak na (4G13) So no worries
    Fuel kirilla driver+terrain+ driving conditions anuwa wenas wenawane. Expect max 15-16, min 10. meeta wada wadi fuel economy ekak gaththa unuth innawa eetath adu wechcha unuth innawa.
     
    Last edited: