ලක්ෂ 30ක් විතර චන්දය දීලා නෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලක්ෂ 30ක් විතර චන්දය දීලා නෑ

    ලක්ෂ 130ක් විතරයි චන්දය දීලා තියෙන්නේ.ලක්ෂ 30ක් විතර චන්දය දාන්න ගිහින් නෑ.අඩුම ගානේ තව ලක්ෂ 15ක්වත් චන්දය දාන්න තිබ්බා.රටවල් වල ඉන්නේ ලක්ෂ 8ක් විතර.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ අනුව සජිත් ලක්ෂ 61ක් සහ ගෝටා ලක්ෂ 59ක් වගේ. ලක්ෂ 2ක් විතර නරක් වෙලා.ඉතිරි ලක්ෂ 8 අර 35 අතර බෙදී යන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩුම ගානෙ දැන්වත් පච කෙලින්නෙ නැතුව ඉදපියකො,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ අනුව සජිත් ලක්ෂ 61ක් සහ ගෝටා ලක්ෂ 59ක් වගේ. ලක්ෂ 2ක් විතර නරක් වෙලා.ඉතිරි ලක්ෂ 8 අර 35 අතර බෙදී යන්න පුලුවන්

    සජිත් ලක්ෂ 50 ගන්න එකක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මේ අනුව සජිත් ලක්ෂ 61ක් සහ ගෝටා ලක්ෂ 59ක් වගේ. ලක්ෂ 2ක් විතර නරක් වෙලා.ඉතිරි ලක්ෂ 8 අර 35 අතර බෙදී යන්න පුලුවන්

    සජියගේ මොලේනම් නරක් වෙලා:rofl::rofl: