30-35 නම් බජට් එක කීයටවත් පට්ටගහපු පාවිච්චි කරපු වාහන වලට යන්න එපා. සමහර වාහන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කියල ගන්න උන් හූරගෙන කන්න බලනව. ලෙඩ නැතුව බය නැතුව ගන්න පුලුවන් ඔය ගානට wagon R එකක්. ඒක හොද නැත්නම් තව පොඩ්ඩක් පුලුවන් නම් දාල යන්න Aqua එකකට. ඒක ගණන් වැඩිනම් 2009/10 prius එකක් try කරන්න්. කොහොම හරි ඔය තරම් ගානකට ගන්න එකේ පුලුවාන් තරම් අවුරුද්ද අලුත් එකකට යන්න. ඒක හැම අතින් ම වාසියි. කීයටවත් 2010 පහල වාහනයකට යන්න එපා. 2010 ඒවත් දැන් පරණයි. අලුත් ඒව බය නැතුව ලෙඩ නැතුව තව අවුරුදුගානක් පාවිච්චි කරන්න පුලුවන්.











