ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Bari wena ekak na ;) oya uni walata email karala balanna ,ehema thamai mama awe ,hemoma kiwwe hari yanne na kiyala ,eth oya hari giye

    Ok lokka :)
    11.gif
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    anith ewun karana ekama karan nethiwa wenas ekak karapu eka hodai. khomath ban risk ekak gatte nettan diyunu wenna be.

    sira bn ,UK ehema dan visa denne nathi tharam ,ehe gihin ithin thiyana eka wasiya salli hoyana eka thamai ,ekath ithin year eka iwara weddi uni ekata denna wenawa
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ඒවගේම ඉස්තිර පුරවැසි භාවය එහෙමත් එකෙන්ම ගන්න පුළුවන්
    oka nam wadak naha .poland wala PR aragena mona karannada .
    Ohe settle wenna nam
    1.Wena language ekak igena gena italy,germany,france e rata wala job ekata yanna one .
    2 .nattan Bsc eka iwara wela wena europian rataka msc karanna one europe union eke godak ratawala education eka free
     
    ඔව ඔය කතාව ඇත්ත ,එත් පෝලන්ඩ් උනත් ඔය කියන තරම් නරක නෑ .මෙහෙ උන් හොදට කාල අදාල ඉන්නවා .මුළු යුරෝපෙන්ම කෑම බිම වල ගණන අඩුම පෝලන්ඩ් වල .තනි මනුස්සයෙකුට මම ඉන්න පැත්තේ නම් රුපියල් 10,000 ක් විතර යන්නේ මාසෙකට .වෙන රටකට යන්න ඕන තරම් අවස්ථාව තියනවා ඩිග්රි එක ඉවර කලාම