ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
poland keli lassanada ban?:P
anyway congratz
11.gif

Thanxx machan
උබල කිව්වට සමහරවිට විශ්වාස කරන එකක් නෑ බන් ,කෙල්ලෝ නම් ඉටි රුප වගේ පාරට බැස්සහම කෙල්ලෝ 100 ක් විතර දකිනවා හැමදාම .යුනි එකේ කෙල්ලොනේ .මාරම ලස්සනයි ,මුන් සුපිරියටම අඳිනවා මොනවා උනත්
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
10723546_939784502715689_446585170_n.jpg

අද ගිය ජිම එකට ,මෙහෙ යුනි යන උන්ට එක්කෝ මොකක් හරි ස්පෝර්ට් එකක් කරන්න ඕන නැත්තම් ජිම් යන්න ඕන ,ජිම් එක තියෙන්නේ යුනි ඒකෙන ටිකක් දුරට වෙන්න .
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
මල්ලි,

ඔහේ ජොබ්ස් වල salary scale පොඩ්ඩක් කියපන්කො...

සාමාන්යෙන් clerical, administration , management , construction
මෙහෙ ජොබ් කරන්න නම් සෙට් වෙන්නේ නෑ .සැලරි ගොඩක් අඩුයි .මම ඔය ෆීල්ඩ් ගැන නම් දන්නේ නෑ එත් අනික් රටවලට සාපේක්ෂව ගොඩක් අඩුයි කියන්න දන්නවා .හැබැයි ලිවින්ග් කෝස්ට් එකත ගොඩක් අඩුයි .ඉගෙන ගෙන වෙන රටකට යන එක තමයි හොදම දේ
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
patta machan. hondata wada tika karaganin.info tika yana kenekta godak wadagath wei. thawa puluwa nam contact details anam manam dapan uni eka thawa visa case ana manam gana. good luck bro!

Thanxx machan ,contact Details dammata wadak na wenas wenna puluwan bn ,ona eka mewa search karala hoya gannawa ,mata kawruth help kale na serama wage mama thaniyama kara gaththe
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    dan umba ethakota salli hoyanna mokuth karan nadda? umba kalin hoyapu salli walinda jeevath wenne?
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    Ai macho ,indiawata yanna wenne ,mehe idan document yawala karaganna barida indiawata

    එහෙම බෑ බන් ,ඉන්දියා යන්නම වෙනවා .අපිට විතරක් නෙමෙයි බංග්ලාදේශ්,නේපාල් උන්ටත් ඒ ටිකම තමයි .
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    dan umba ethakota salli hoyanna mokuth karan nadda? umba kalin hoyapu salli walinda jeevath wenne?

    තාම ඇවිල්ල ටික කාලයයි නේ ,ජොබ් එකක් හොයාගන්න බලනවා ,කොහොමත් වැකේෂන් එකේ වෙන රටකට යනවා ,ගිහින් කියක් හරි හොයා ගන්නව ,මදි වෙන ඒවා ගෙදරින් ඉල්ලගන්නවා .කොහොමත් එන විදියකට මුණ දෙනවා ,ලොකු ගණන ඕන නෑ මෙහෙ ජිවත් වෙන්න
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    එහෙම බෑ බන් ,ඉන්දියා යන්නම වෙනවා .අපිට විතරක් නෙමෙයි බංග්ලාදේශ්,නේපාල් උන්ටත් ඒ ටිකම තමයි .
    hmm .Latvia natuwa ai Poland toragatte . lankawe agent la yawanne latvia ne commision eka hinda
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තාම ඇවිල්ල ටික කාලයයි නේ ,ජොබ් එකක් හොයාගන්න බලනවා ,කොහොමත් වැකේෂන් එකේ වෙන රටකට යනවා ,ගිහින් කියක් හරි හොයා ගන්නව ,මදි වෙන ඒවා ගෙදරින් ඉල්ලගන්නවා .කොහොමත් එන විදියකට මුණ දෙනවා ,ලොකු ගණන ඕන නෑ මෙහෙ ජිවත් වෙන්න

    Bravo machan. Jaya wewa!
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    10,000 ta lankawe wath kanna bahane . dawasata rs :330 .
    campus canteen ekenda kanne .
    Degree wala price adu eka nam hitaganna puluwan .godak euro ratawala higher studies free ne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    තාම ඇවිල්ල ටික කාලයයි නේ ,ජොබ් එකක් හොයාගන්න බලනවා ,කොහොමත් වැකේෂන් එකේ වෙන රටකට යනවා ,ගිහින් කියක් හරි හොයා ගන්නව ,මදි වෙන ඒවා ගෙදරින් ඉල්ලගන්නවා .කොහොමත් එන විදියකට මුණ දෙනවා ,ලොකු ගණන ඕන නෑ මෙහෙ ජිවත් වෙන්න

    ela ela machamm uthsahayen goda giyapu kollekk,, wena ratakata gihin job ekak karanna puluwanda machan oya visa eken??

    visa eka kochchara kalekatada machan??? renew karanna one awurudu keien kiyatada?
     
    Last edited:

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    10,000 ta lankawe wath kanna bahane . dawasata rs :330 .
    campus canteen ekenda kanne .
    Degree wala price adu eka nam hitaganna puluwan .godak euro ratawala higher studies free ne

    කඩවලින් කන්න ගියොත් ඊට වඩා යනවා බන් ,මම ඉන්නේ හොස්ටල් එකේ ,එක තට්ටු 5 ක් විතර ලොකු බිල්දින්ග් එකක් ,ඒවගේ හොස්ටල් 10 ක් වත් තියනවා මෙතන .ඒවගේ හැම තට්ටුවකම කිචන් එකක් තියනවා ,ගෑස් කුකර්ස් අවන් එහෙම තියනවා .එක නිසා උයාගෙන කනවා බන් .මෙහෙ අල කිලෝ තුනක් රුපියල් 160 ක් වගේ උනේ .හරියටම ගාන මතක නෑ .පාන් එහෙමත් ලාබයි .ගාන නම් හරියටම මතක නෑ .කුකුලෙක් රුපියල් 240 ක් විතර වෙන්නේ .ඉතින් උයාගෙන කනවා .එක ලබයි ,ඕන නම් රුපියල් 10,000 ට අඩුවෙන් උනත් ජිවත් වෙන්න පුළුවන් අලම කනවා නම්
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    පෝරිසාදයා;17255000 said:
    ela ela machamm uthsahayen goda giyapu kollekk,, wena ratakata gihin job ekak karanna puluwanda machan oya visa eken??

    visa eka kochchara kalekatada machan??? renew karanna one awurudu keien kiyatada?
    විස අවුරුද්දකට වඩා දෙන්නේ නෑ බන් කොහොමටවත් ම ,අපේ ඇකඩමික් එහෙම බලල තමයි විස රිනිව් කරන්නේ මම දන්නා විදියට .වැකේෂන් එකේ වෙන රටකට ගිහින් වැඩ කරන්න පුළුවන් ,මම නම් තම ගියේ නෑ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Bsc ekata nam IELTS 6.0 and local or london A/L ,mama danna tharamin .mage nam e widiyata thibba ,owata wada adu result walata unath admissions denna bari na +1.5 million bank balance

    Umm mamaa procedeure eka msg karanna puluwanda.. thanks!