ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    උඹ කියපු දේවල් දැක්කම මටත් ආසහිතුනා බං පෝලන්ඩ් එන්න:D
    උඹ කරන ඩිග්‍රිය මොකක්ද බං?
    මොකක්ද යුනි එක?
     
    • Like
    Reactions: asanka04024

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    උඹ කියපු දේවල් දැක්කම මටත් ආසහිතුනා බං පෝලන්ඩ් එන්න:D
    උඹ කරන ඩිග්‍රිය මොකක්ද බං?
    මොකක්ද යුනි එක?

    Kattiya enawa nam math asai :P
    Mage Degree eka Automation and robotics ,Electronics and Computer Science :D
    meke Electronics thama wadi pura thiyenne

    Silesian University of Technology
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hikz

    60% yanna tiyna aswa anika 30%piliganima 10% igana ganimata tiyena aswa
    machan mata tiyena prashne... lamai pitaratawala gihin igenaganne..igena ganna tiyana asawatada nattam lankawen pita wena ratakata gihin inna tiyana asawatada?:dull::dull:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙම රස්සා දෙනවා කියල ගැරන්ට් කරලා ,පි ආර් දෙනවා කියල ගැරන්ට් කරලා කියන්නේ ඔස්ට්‍රේලිය වගේ රටවල් තමයි .ඒවාට ගිහින් ඉතින් ඒ වැඩේ කරගන්න පුළුවන් ලොකු ගානක් පුජ කරලා ,දවසට පැය 2 ක් 3 ක් නිදා ගෙන පාර්ට් ටයිම් කරලා සල්ලි හොයල ඉගෙන .මම තෝරාගත්තේ මේ පාත් එක ,මෙච්චර දෙයක් කර ගත්ත එකේ ජොබ් එකකුත් හොයා ගන්නවා ,ඕව දේවල් නෙමෙයි .පෝලන්ඩ් වල නැත්තම් වෙන රටකට යනවා.හිතුනොත් මාස්ටර් කරලම ජොබ් එකක් හොයනවා

    One only needs the courage to find a job machan. I know a guy who had one of the shittiest degrees with no use at all, and now he's making 7 figure income and owns a much better ride than the Sri Lankan average.
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    1922200_299145573620667_2425133635294242481_n.jpg