ලක්ෂ 40ත් 43ත් අතර වාහනයක් ඕනේ

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මචන්ලා .........!!!!!!!
    ලක්ශ 40-43 වගේ ගන්න පුලුවන් හොද කාර් මොනවද තියෙන්නේ....??

    ගන්න හිතන් ඉන්නෙ Allion 260 එකක්.. වාහනේ හොද නරක මොනව ද... වෙන මොනවද මේ ගානට තියන වාහන ඔප්ශන්ස්....

    -ඕවගෙ තියෙන grades සහ ඒ අනුව තියෙන features
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Allion, primeo 260 හොඳයි. පෙට්‍රලුත් හොඳට කරනව. දන්න තරමින් එකම ලෙඩයි එන්නෙ. AC compressor එකේ. ඒක ලොකුවට හිතන්න එපා. Service records තියෙන company maintain කරපු එකක් ගන්න.
    ට්‍රයල් යනකොට ac එක rpm වෙනසත් එක්ක වෙනස්වෙනවද කියල බලන්න (high rpm වලදි ac අඩුවෙනවද කියල)
    ඔය ලෙඩේට 240යෙ ac compressor එක දාල හදන්න පුලුවන්.
    Vitz එකත් හොඳයි safty option තියෙන අලුත් එකක් ඔය ගානට ගන්න පුලුවන්.
    හැබැයි comfortable, pickup එක, එලවන්න තියෙන පහසුව අතින් 260 ලඟින්වත් තියන්න බෑ (දෙකම use කරල තියෙනව)
     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන්ලා .........!!!!!!!
    ලක්ශ 40-43 වගේ ගන්න පුලුවන් හොද කාර් මොනවද තියෙන්නේ....??

    ගන්න හිතන් ඉන්නෙ Allion 260 එකක්.. වාහනේ හොද නරක මොනව ද... වෙන මොනවද මේ ගානට තියන වාහන ඔප්ශන්ස්....

    -ඕවගෙ තියෙන grades සහ ඒ අනුව තියෙන features

    40 - 43 ඒවගේ manufacturing year eka මකක්ද මචන් ............

    ------------------------
    2015 වහේ prius තියනවා ඔය range එකේ හෝ ඊටත් පොඩ්ඩක් අඩුවෙන් ...

    Prius හොඳනැද්ද ?

    තව විදිහකට කියනවනම් 2010 allion vs 2015 prius ............
    කෝකද හොඳ ?
     
    • Like
    Reactions: PHBhagya and Ne@

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    Allion hoda nadda kiyala nam danne na machan. eeth prius ekak gannakota wahane hodata use karapu ekak balanna. mileage eka adu una paliyata prius ekak hodai kiyala hithanna ba mokada hybrid battery eka hodata thiyenne wadiyen duwana tharamata. battery replace karanna lan wechcha ewa wikunanna daala thiyenava eewa walin parissamin.

    company records nathi unath hari widiyata service records thiyena ekak balanna
     
    • Like
    Reactions: PHBhagya and Ne@

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    40 - 43 ඒවගේ manufacturing year eka මකක්ද මචන් ............

    ------------------------
    2015 වහේ prius තියනවා ඔය range එකේ හෝ ඊටත් පොඩ්ඩක් අඩුවෙන් ...

    Prius හොඳනැද්ද ?

    තව විදිහකට කියනවනම් 2010 allion vs 2015 prius ............
    කෝකද හොඳ ?

    eka uba ubenma ahanna oni prashanayak :D
    Uba kana palenna wahane duwanawada?
    ehema duwanam tamai ubata prius hybrid ekak aran wasiyak ganna puluwan. maseta 1000km 1500km wage duwananam petrol only ekak hodatama hodai. Prius sapekshawa aluth unata hybrid nisa maintainance wediy. battery ekak unat ganan. Allion eka saralai sapekshawa e wagema fuel mileage ekath naraka naha

    Mata 4 million ekata oya dekin ekak ganna unot ganne allione/premio ekak (oya deken ekak wath mama ganne naha eka wenama kathawak)
     
    • Like
    Reactions: Ne@

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    [QUOTE="PHBhagya, post: 255391
    ඔව් 260 හොදයි A/C එකේ problem එකනම් Toyota ගොඩක් වාහන වලට එනවා . එච්චර අවුලක් නැහැ එක.
    Allion එක හොදයි
     
    • Love
    • Like
    Reactions: PHBhagya and Ne@

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    [QUOTE="PHBhagya, post: 255391
    ඔව් 260 හොදයි A/C එකේ problem එකනම් Toyota ගොඩක් වාහන වලට එනවා . එච්චර අවුලක් නැහැ එක.
    Allion එක හොදයි

    A/C problem eka nam mama hithanne toyota godak wahana walata nevei allion & premio dekata enne 50,000KM range eka pahu weddi wage.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    A/C problem eka nam mama hithanne toyota godak wahana walata nevei allion & premio dekata enne 50,000KM range eka pahu weddi wage.
    Vios එකාටත් එනවා . එක නම් එච්චර ලොකු අවුලක් නැහැ Recon එකක් උණත් දාන්න පුලුවන්