ලක්ෂ 40-45 අතර වාහනයක්

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    සිහලු. තිබ්බ ඇල්ටෝ එක වික්කා. ලක්ෂ 40-46 අතර එකෙක්ට අත ගහන්න බැලුවේ. අංක එක ride comfort සහ runing/maintainance cost . එහෙම බැලුවම හම්බෙන්නේ wagon R වගේ තමයි. ඒ ගාණට ඔය කියන දෙක තියෙන හොඳම එක මොකක්ද? දන්න කියන ටිකක් කොටගෙන යමු...
    Prius gen 2, FIT GP1, .....
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Mitsubishi Lancer CS3 2008 upwards, Toyota Corolla 141 2008 upwards එකක් ගතෑකි ඔය ගානට

    Ride comfort මරු දෙකේම, දෙකටම Agent support එකත් තියෙනව ඒක නිසා Maintenance වගේම Airbag recall වගේ ඒවත් අවුලක් නෑ
     
    • Like
    Reactions: Gwynbleidd

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Wagon r ekak ganna pissuda ban malama jarawak.

    Ride comfort nam hambawewi umbata wagon r eken😋
    ------ Post added on Jun 6, 2023 at 3:19 AM
     
    • Sad
    Reactions: johnferna678

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කවුරුත් රෙදි උස්සන් එන්න එපා..කියන්න තියන එක කියන්න ඕනි..මම මුලින්ම පාවිච්චි කරේ විට්ස් 2015ක්..ඊට පස්සේ වෙසල් Rs 2017ක්..ඊටත් පස්සේ CHR 2017ක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..
    ඔය අතරේ මම සති තුනක් විතර වැගන් ආර් එකක් රෙන්ට් එකට අරන් පාවිච්චි කරා මගේ වාහනයක් හැප්පිලා හදනකම්..ඔයිට අමතරව ප්‍රාඩෝ..121..ඇලියොන් ..ප්‍රෙමියෝ ..ඔය හැම වාහනයක්ම ඩ්‍රයිව් කරලා තියනවා යාලුවොන්ගේ ඒවා...

    ඔය වැගන් ආර් හොද නෑ කියන බහුතරයක් උන් ජීවිතේට වාහන පැදපු උන් නෙමෙයි..උන් ඔය රැල්ලට කියන්නේ..සමහරු ගෙදරින් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන ඔන්ලයින් එන උන්..ඕකයි සෝශල් මීඩියා වල තත්වේ...හොද සිද්දියක් උනා මට මම ඒකෙන් ඕක තේරුම් ගත්තේ..

    ඔය මගේ වාහනේක වීල් කාරයෙක් වද්දලා හදන්න දාලා තිබ්බ දවස් වගේක මට නුවර ඉදන් යාලුවෙක් එක්ක හම්බන්තොට යන්න සෙට් උනා නුවරඑලිය හරහා..වැගන් ආර් එකක් රෙන්ට් එකට ගත්තා..යාලුවයි මායි කතාවුනා මේක නුවරඑලියේ කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි කාලයක් තිස්සේ ඔය වාහනේ හොද නෑ හොද නෑ කියලනේ අහල තිබ්බේ..අපි ජීවිතේට වැගන් ආර් එකක් පැදලා තිබ්බේ නෑ ඒ වෙද්දී..අපි දෙන්නා නැගලා යද්දී..යකෝ ඒක සුපිරියට යනවා..මොකද්ද ඒකේ වැරැද්ද කියලා හිතාගන්න බෑ..ඒක ලෑන්ඩ්කෲසර් තරම් කදු අදින් නෑ ..ඒක ඇත්ත..හැබැයි අපිට කිසිම අපහසුවක් තේරෙන්නේ නෑ..ටිකක් පාගපුවම ඇදලා යනවා..ඔය පාරේ ගාටන්නේ මෙහේ උන් ඒක ඩ්‍රයිව් කරන්න දන්නේ නෑ..අපි සුපිරියට ගියා වාහන වලට ඉස්සර කරලා පාගලා..අපි කතාවුනා මොකද්ද යකෝ මේකේ වැරද්ද..කියලා..එතකොට තේරුම් ගියේ මේ සෝශල් මීඩියා වල වැගන් ආර් හොද නෑ කියන්නේ ජීවිතේට වාහන පැදපු උන් නෙමෙයි කියලා..ඒක ප්‍රාඩෝ තරම් හොද නෑ තමයි ඒක ඇත්ත..හැබැයි ලන්කාවේ පාරක නෝමල් පදින්න කිසිම අවුලක් නෑ..ඒක ඇල්ටෝ එකට වඩා සේෆ්ටි හොදයි..මම වෙසල් chr දෙකම අවුරුදු දෙකක් පැදපු මිනිහෙක්..මටනම් වැගන් ආර් එක කිසි අවුලක් නෑ..එහෙනම් අරවා පැදලා වැගන් ආර් එක මට අවුල් වගේ පේන්න එපැයි..ඉඩ මදි..වාහනේ පොඩී..පොඩි පොඩි ගැටලු තියනවා.ඒක ඉතින් 660CC වාහනක්නේ.නමුත් මේ මිනිස්සු කියන තරම් ප්‍රශ්නයක් නෑ කියලයි කියන්නේ..වැගන් ආර් එකේ ඔක්කොම සුපිරි කියලා නෙමෙයි..මුන් මේ කතාකරන්නේ වැගන් ආර් වැඩක්ම නෑ කියලනේ..

    ඒක හින්දා මචන්..පිං සිද්ද වෙයි..ඔය වාහන් ගැන අයිඩියා ගන්න එපා සෝශල් මීඩියා වල ඉන්න උන්ගෙන් ..උබට හොදයි කියලා හිතෙන එකක් රෙන්ට් එකට අරන් හරි පැදලා බලලා..රෙපෙයාර් කරන තැනකට ගිහින් එන ලෙඩ මොනවද බලලා උබට සෙට් නම් ගනින්..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913

    මේක ඇත්‍ත. අපි wagon R එකක 4 දෙනෙක් දාගෙන නැග්ග lipton seat. අදින්නෙ නැති සීන් අන්න් මනන් මොකුත් නෑ අපිට බහින්න වුනෙත් නෑ. වන්ගුවත් එක්ක තඩි hill පව නැග්ග.
    කොහොම උනත් මේ කාලෙ situation එකත් එක්ක මම හිතනව lancer එකකට යන්න පුළුවන් නං හොදයි කියල. මොකද lancer කියන්නෙ නිකන් අපි ඩෙනිමක් ඇදල පට්ට ගැහෙනකන් අදිනව වගේ ඕන දෙයක් දරාගන්න පුළුවන් පට්ට ගහන්න පුළුවන් car එකක් මම දකින විදිහට. Social media වල උනත් lancer වල ප්‍රශ්න ආපු ඒව ගැන අහනව සාසාපේක්ෂව අඩුයි අනිත් ඒව එක්ක බලනකොට
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කවුරුත් රෙදි උස්සන් එන්න එපා..කියන්න තියන එක කියන්න ඕනි..මම මුලින්ම පාවිච්චි කරේ විට්ස් 2015ක්..ඊට පස්සේ වෙසල් Rs 2017ක්..ඊටත් පස්සේ CHR 2017ක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..
    ඔය අතරේ මම සති තුනක් විතර වැගන් ආර් එකක් රෙන්ට් එකට අරන් පාවිච්චි කරා මගේ වාහනයක් හැප්පිලා හදනකම්..ඔයිට අමතරව ප්‍රාඩෝ..121..ඇලියොන් ..ප්‍රෙමියෝ ..ඔය හැම වාහනයක්ම ඩ්‍රයිව් කරලා තියනවා යාලුවොන්ගේ ඒවා...

    ඔය වැගන් ආර් හොද නෑ කියන බහුතරයක් උන් ජීවිතේට වාහන පැදපු උන් නෙමෙයි..උන් ඔය රැල්ලට කියන්නේ..සමහරු ගෙදරින් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන ඔන්ලයින් එන උන්..ඕකයි සෝශල් මීඩියා වල තත්වේ...හොද සිද්දියක් උනා මට මම ඒකෙන් ඕක තේරුම් ගත්තේ..

    ඔය මගේ වාහනේක වීල් කාරයෙක් වද්දලා හදන්න දාලා තිබ්බ දවස් වගේක මට නුවර ඉදන් යාලුවෙක් එක්ක හම්බන්තොට යන්න සෙට් උනා නුවරඑලිය හරහා..වැගන් ආර් එකක් රෙන්ට් එකට ගත්තා..යාලුවයි මායි කතාවුනා මේක නුවරඑලියේ කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි කාලයක් තිස්සේ ඔය වාහනේ හොද නෑ හොද නෑ කියලනේ අහල තිබ්බේ..අපි ජීවිතේට වැගන් ආර් එකක් පැදලා තිබ්බේ නෑ ඒ වෙද්දී..අපි දෙන්නා නැගලා යද්දී..යකෝ ඒක සුපිරියට යනවා..මොකද්ද ඒකේ වැරැද්ද කියලා හිතාගන්න බෑ..ඒක ලෑන්ඩ්කෲසර් තරම් කදු අදින් නෑ ..ඒක ඇත්ත..හැබැයි අපිට කිසිම අපහසුවක් තේරෙන්නේ නෑ..ටිකක් පාගපුවම ඇදලා යනවා..ඔය පාරේ ගාටන්නේ මෙහේ උන් ඒක ඩ්‍රයිව් කරන්න දන්නේ නෑ..අපි සුපිරියට ගියා වාහන වලට ඉස්සර කරලා පාගලා..අපි කතාවුනා මොකද්ද යකෝ මේකේ වැරද්ද..කියලා..එතකොට තේරුම් ගියේ මේ සෝශල් මීඩියා වල වැගන් ආර් හොද නෑ කියන්නේ ජීවිතේට වාහන පැදපු උන් නෙමෙයි කියලා..ඒක ප්‍රාඩෝ තරම් හොද නෑ තමයි ඒක ඇත්ත..හැබැයි ලන්කාවේ පාරක නෝමල් පදින්න කිසිම අවුලක් නෑ..ඒක ඇල්ටෝ එකට වඩා සේෆ්ටි හොදයි..මම වෙසල් chr දෙකම අවුරුදු දෙකක් පැදපු මිනිහෙක්..මටනම් වැගන් ආර් එක කිසි අවුලක් නෑ..එහෙනම් අරවා පැදලා වැගන් ආර් එක මට අවුල් වගේ පේන්න එපැයි..ඉඩ මදි..වාහනේ පොඩී..පොඩි පොඩි ගැටලු තියනවා.ඒක ඉතින් 660CC වාහනක්නේ.නමුත් මේ මිනිස්සු කියන තරම් ප්‍රශ්නයක් නෑ කියලයි කියන්නේ..වැගන් ආර් එකේ ඔක්කොම සුපිරි කියලා නෙමෙයි..මුන් මේ කතාකරන්නේ වැගන් ආර් වැඩක්ම නෑ කියලනේ..

    ඒක හින්දා මචන්..පිං සිද්ද වෙයි..ඔය වාහන් ගැන අයිඩියා ගන්න එපා සෝශල් මීඩියා වල ඉන්න උන්ගෙන් ..උබට හොදයි කියලා හිතෙන එකක් රෙන්ට් එකට අරන් හරි පැදලා බලලා..රෙපෙයාර් කරන තැනකට ගිහින් එන ලෙඩ මොනවද බලලා උබට සෙට් නම් ගනින්..
    Mm the wagon R padala na. Habai godak un kiyanne wagonR eke maintenance cost eka wadi kiyala anith 660CC ewata wada. Parts ehema ganan wadi kiyala thama kiyanne.