

මේකේ ටොපික් එක පැහැදිලි කරපංකෝ.
"ලක්ෂ 42කේ ලස්සන ගුවන් නංගියා "
ලක්ෂ 42 ද බන් මෙයාගේ ගාන..
එහෙමත් අසහනකාරයෝ ඉන්නවද . 42 දෙන්න තරම්.![]()
සනා ඉන්න කාලේ මේකිට ශ්රී ලන්කන් එකෙන් ඔය කියන ගානක් ගෙව්වයි කියල කියනවා මන් හිතන්නේ මාසෙක හෝ මාස කීපෙක පඩි විදිහට ...මේකේ ටොපික් එක පැහැදිලි කරපංකෝ.
"ලක්ෂ 42කේ ලස්සන ගුවන් නංගියා "
ලක්ෂ 42 ද බන් මෙයාගේ ගාන..
එහෙමත් අසහනකාරයෝ ඉන්නවද . 42 දෙන්න තරම්.![]()