ලක්ෂ 45ක් FD දාන්නද?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,972
    21,991
    113
    ගම මහනුවරයි
    FD danna?

    Meme Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: scorpion MW

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ලක්ෂ 15 ගානේ 2 ක් senior citizen ඩිපොසිට් දාපං අම්ම තාත්ත නමට. ඉතුරු 15 න් මොකක් හරි ගේමක් ගහපන්. ලක්ෂ 15 ට 17800 ක් වගේ හම්බ වෙනවා.
    ඉඩමක් ගනින්, එක්කෝ වාහන අරගෙන හදල පොඩි ගානක් තියාගෙන විකුනපන්. කල්පනා කරලා බලල කරපන්. ක්රිප්ටෝ වලට එක එකා කිව්වට ඉන්වෙස්ට් කරන්න එපා උබ දන්නේ නැත්නම්. එක කරනවා නම් හොදට ඉගෙන ගෙන අයිඩියා එකක් අරගෙන කරපන්.
    ඔව් ක්රිප්ටෝ දන්නා එපා
    රිසක් එකක් තියෙනවා ලොකුවට
    වැඩිහිටි 3 දෙනෙක් අල්ලලා දාපන්
    15කින් 17 වගේ එනවා මාසෙට
    45ම දැම්මොත් 50ක් වගේ මාසෙට එනවා
    හොදම ඉන්වෙස්මන්ට් එක

    උබව නොමිනේට් කරලා ලියුමක් දීපන් බෑන්ක් එකට
    එතකොට හරි
    අවුලක් උනොත් උබට සල්ලි ලැබෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    අම්මටයි, තාත්තා ටයි 3M දැම්මා බං.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අම්මටයි, තාත්තා ටයි 3M දැම්මා බං.
    දැනට තියෙන හොදම දෙ තමයි ඕක
    සල්ලි එන ඒවා ටික එකතු කරපන්
    ඉතුරු 15 දාපන් පුළුවන් නම් ආච්චි කෙනෙක් වගේ අල්ලලා
    බිස්නස් පටන් ගන්න හොද වෙලාවක් නෙමෙයි මේක

    ඉඩමක් බලපන් වාහන නම් එපා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැනට තියෙන හොදම දෙ තමයි ඕක
    සල්ලි එන ඒවා ටික එකතු කරපන්
    ඉතුරු 15 දාපන් පුළුවන් නම් ආච්චි කෙනෙක් වගේ අල්ලලා
    බිස්නස් පටන් ගන්න හොද වෙලාවක් නෙමෙයි මේක

    ඉඩමක් බලපන් වාහන නම් එපා
    අපට පොඩි බෑවුමක් එක්ක තිබ්බ, විකුණාගන්න අමාරු ඉඩමක් තිබුණා, ඒක විකුණලා ගත්තේ. ආයේ ඉඩමක් ඔය ගානට හොයාගන්න අමාරුයි බං අපේ පැත්තේ .
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම තනි ළමයා. ඒක නිසා අවුලක් නෑ
    ------ Post added on Nov 16, 2021 at 8:14 PM
    uba thani lamaya unata kamak na aniwa nominee dapan. Nathnm parents la nathi una kaleka ubata form fill karala, affidavit liyala hena scene ekak karanna wenawa.
    mama me a katta kana gaman inne.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    60 wadi akkenekge namata banks dekaka 15 laks gane danna barida?
    එහෙම දාන්න බෑ. ඔක්කොම banks, central bank එකට connect කරලා නෑ තියන්නේ.. මාට්ටු වෙනවා. එක්පාරටම මාට්ටු වෙන්නේ නෑ ටික දවසක් යනවා.

    uba thani lamaya unata kamak na aniwa nominee dapan. Nathnm parents la nathi una kaleka ubata form fill karala, affidavit liyala hena scene ekak karanna wenawa.
    mama me a katta kana gaman inne.
    ඇයි බං. මරණ සහතිකය අරන් ගිහින් ලේසියෙන් කර ගන්න පුළුවන් නෙ.. ටික දවසක් යනවා
    ------ Post added on Nov 20, 2021 at 7:48 PM

    Sirawata?? api Sampath bank eke 1.5Mn FD ekak dala thiyenawa nm, HNB eke danna yaddi kohomad HNB eke aya balaganne eka???
    Central bank එකෙන් connect වෙලා නේ බං තියන්නේ බැංකු ඔක්කොම..
    ------ Post added on Nov 20, 2021 at 7:49 PM
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    එහෙම දාන්න බෑ. ඔක්කොම banks, central bank එකට connect කරලා නෑ තියන්නේ.. මාට්ටු වෙනවා. එක්පාරටම මාට්ටු වෙන්නේ නෑ ටික දවසක් යනවා.

    ඇයි බං. මරණ සහතිකය දෙන්නේ නැද්ද?
    ------ Post added on Nov 20, 2021 at 7:48 PM
    marana sahathike witharak thibbata ba machan. Nominee dala nathnm bank eken denawa form ekak, eka fill karala JP kenek gen sahathika karanna ona. Thawa grama sewaka sahathikayak ona inna urumakkayo sahathika karala. BOC eke ehema nm AG Office ekenuth sign karaganna ona.
    Nominee dala hari, last will ekak hari thiyenawa nm okey
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    marana sahathike witharak thibbata ba machan. Nominee dala nathnm bank eken denawa form ekak, eka fill karala JP kenek gen sahathika karanna ona. Thawa grama sewaka sahathikayak ona inna urumakkayo sahathika karala. BOC eke ehema nm AG Office ekenuth sign karaganna ona.
    Nominee dala hari, last will ekak hari thiyenawa nm okey
    ටිකක් කරදර වෙන්න තියනවා තමයි.