ඔව් ක්රිප්ටෝ දන්නා එපාලක්ෂ 15 ගානේ 2 ක් senior citizen ඩිපොසිට් දාපං අම්ම තාත්ත නමට. ඉතුරු 15 න් මොකක් හරි ගේමක් ගහපන්. ලක්ෂ 15 ට 17800 ක් වගේ හම්බ වෙනවා.
ඉඩමක් ගනින්, එක්කෝ වාහන අරගෙන හදල පොඩි ගානක් තියාගෙන විකුනපන්. කල්පනා කරලා බලල කරපන්. ක්රිප්ටෝ වලට එක එකා කිව්වට ඉන්වෙස්ට් කරන්න එපා උබ දන්නේ නැත්නම්. එක කරනවා නම් හොදට ඉගෙන ගෙන අයිඩියා එකක් අරගෙන කරපන්.
අම්මටයි, තාත්තා ටයි 3M දැම්මා බං.ඔව් ක්රිප්ටෝ දන්නා එපා
රිසක් එකක් තියෙනවා ලොකුවට
වැඩිහිටි 3 දෙනෙක් අල්ලලා දාපන්
15කින් 17 වගේ එනවා මාසෙට
45ම දැම්මොත් 50ක් වගේ මාසෙට එනවා
හොදම ඉන්වෙස්මන්ට් එක
උබව නොමිනේට් කරලා ලියුමක් දීපන් බෑන්ක් එකට
එතකොට හරි
අවුලක් උනොත් උබට සල්ලි ලැබෙනවා
දැනට තියෙන හොදම දෙ තමයි ඕකඅම්මටයි, තාත්තා ටයි 3M දැම්මා බං.
අපට පොඩි බෑවුමක් එක්ක තිබ්බ, විකුණාගන්න අමාරු ඉඩමක් තිබුණා, ඒක විකුණලා ගත්තේ. ආයේ ඉඩමක් ඔය ගානට හොයාගන්න අමාරුයි බං අපේ පැත්තේ .දැනට තියෙන හොදම දෙ තමයි ඕක
සල්ලි එන ඒවා ටික එකතු කරපන්
ඉතුරු 15 දාපන් පුළුවන් නම් ආච්චි කෙනෙක් වගේ අල්ලලා
බිස්නස් පටන් ගන්න හොද වෙලාවක් නෙමෙයි මේක
ඉඩමක් බලපන් වාහන නම් එපා
uba thani lamaya unata kamak na aniwa nominee dapan. Nathnm parents la nathi una kaleka ubata form fill karala, affidavit liyala hena scene ekak karanna wenawa.මම තනි ළමයා. ඒක නිසා අවුලක් නෑ
------ Post added on Nov 16, 2021 at 8:14 PM
NSB recommendedGovernment එකක තමයි කොහොමත් දන්නේ. මට බය සල්ලි ටිකත් නැති වෙයි ද කියලා
mama hithanne puluwan. banks ekakata ekak coneected network ekak na thama lankwe.60 wadi akkenekge namata banks dekaka 15 laks gane danna barida?
ahema danna baa.. 15ta wada rupiyalak wath danna baa.. 100% confirmed.60 wadi akkenekge namata banks dekaka 15 laks gane danna barida?
Sirawata?? api Sampath bank eke 1.5Mn FD ekak dala thiyenawa nm, HNB eke danna yaddi kohomad HNB eke aya balaganne eka???ahema danna baa.. 15ta wada rupiyalak wath danna baa.. 100% confirmed.
එහෙම දාන්න බෑ. ඔක්කොම banks, central bank එකට connect කරලා නෑ තියන්නේ.. මාට්ටු වෙනවා. එක්පාරටම මාට්ටු වෙන්නේ නෑ ටික දවසක් යනවා.60 wadi akkenekge namata banks dekaka 15 laks gane danna barida?
ඇයි බං. මරණ සහතිකය අරන් ගිහින් ලේසියෙන් කර ගන්න පුළුවන් නෙ.. ටික දවසක් යනවාuba thani lamaya unata kamak na aniwa nominee dapan. Nathnm parents la nathi una kaleka ubata form fill karala, affidavit liyala hena scene ekak karanna wenawa.
mama me a katta kana gaman inne.
Central bank එකෙන් connect වෙලා නේ බං තියන්නේ බැංකු ඔක්කොම..Sirawata?? api Sampath bank eke 1.5Mn FD ekak dala thiyenawa nm, HNB eke danna yaddi kohomad HNB eke aya balaganne eka???
marana sahathike witharak thibbata ba machan. Nominee dala nathnm bank eken denawa form ekak, eka fill karala JP kenek gen sahathika karanna ona. Thawa grama sewaka sahathikayak ona inna urumakkayo sahathika karala. BOC eke ehema nm AG Office ekenuth sign karaganna ona.එහෙම දාන්න බෑ. ඔක්කොම banks, central bank එකට connect කරලා නෑ තියන්නේ.. මාට්ටු වෙනවා. එක්පාරටම මාට්ටු වෙන්නේ නෑ ටික දවසක් යනවා.
ඇයි බං. මරණ සහතිකය දෙන්නේ නැද්ද?
------ Post added on Nov 20, 2021 at 7:48 PM
ටිකක් කරදර වෙන්න තියනවා තමයි.marana sahathike witharak thibbata ba machan. Nominee dala nathnm bank eken denawa form ekak, eka fill karala JP kenek gen sahathika karanna ona. Thawa grama sewaka sahathikayak ona inna urumakkayo sahathika karala. BOC eke ehema nm AG Office ekenuth sign karaganna ona.
Nominee dala hari, last will ekak hari thiyenawa nm okey