ලක්ෂ 45 ට brand new කාර් එකක් 😲😲😲

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    mewa wahana neme dakku

    fb page eke thibbe prices

    mn wadata yaddi oya showroom eka pahu karan yanne .

    byd eka purawala

    meka ekayi dekayi.

    aduma gane harihamn design ekak wath na ne,

    mukuth ma nathi wunath lassana hari thiyenwa kiyanna,

    china unge design nam hena awul. podi wahana
    eka china wala aulak nemei ban. Generally EV cars wala design eka henama golu paatai
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලප පොන්නයගෙ වැඩ නිසා දැන් මේවගෙ හුචක්කු ගනී මිනිස්සු අම්බානෙකට, අන්තිමට මේවා ත්‍රීව්ල් වලට වඩා ලොකු වසංගතයක් වෙනවා ලංකාවෙ. :yes: :yes:
    ත්‍රීවීල් වලට වඩා වසංගතයක් තියනවනම් ඉතින් එඩ්ස් හරි ඉබෝල හරි වෙන්න ඔන .
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    FB15 AE110 N16 still better than this

    අනූර අය්ය ඔයාලව පුදුමයට පත්කරමින් වාහන හීනෙ ඉටුකරන්න යන්නෙ🚘.
    දැන් කෝටි ප්‍රකෝටි ගනන් ඉස් ඉස්සෙල්ල සල්ලි වියදම් කරල ගිනි ගානට වාහන ඉම්පොර්ට් කරපු අය කෙදිරි ගාවි මේ 4.5 million only සුපිරි වන්ඩිය දැකල ඒක තමයි අය්ය කලින්ම කිව්වෙ පුනරුදෙ විස්වාස කරන්න කියල 😍
     
    • Haha
    Reactions: johnferna678

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    meka market karanna puluwan wei
    re sale value monawa weyd danne naha
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    re sale value monawa weyd danne naha
    ⬇️
    බැටරි බැහැපු ev එකට දෙනවා බේසමක්. මෝටර් පිච්චුන ev වලට දෙනවා බේසම්. පරන ev, බයිඩ් ඩොල්පින්, දිරාපු ලීෆ්, චාජ් වෙන්නැති කාර් වලට දෙනවා බේසම්....

    me gu godawal 45 ta ganna wena tathweta awa ne :(
    සංවර්ධනය තමයි ඉතින් 🙁 මෙහෙම කාලෙකුත් තිබුනා ⬇️
    401625_380473965336961_2144924570_n.jpg

    Toyota Axio 141 2010/2011 Unreg - 52 Lkhs upwards

    427889_351302394920785_813599972_n.jpg

    Allion/ Premio 260 2010/2011 - 62 lkhs upwards

    Camry Hybrid 80 lkhs upwards

    The best choice in with the Taxes in sri lanka is Honda Fit Hybrid Statrting from 32 lkhs for personnel imports

    18692_476537439063946_865695851_n.jpg

    all prices Depends on the Color and the condition
     
    • Sad
    Reactions: 33000v

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    රැල්ලට ඔක්කොම උන් මේක අරන් චාජ් ස්ටේශන් වල පැය 5 ගානේ පුක දෙන්න වෙයිද? වාහන 5ක් තිබ්බොත් පැය 25ක් නේ හුත්තෝ..එච්චර චාජ් ස්ටේශන් තියෙනවද අනික? :angry: :angry:
    Good point
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කිලෝ මීටර් 220ක් යද්දී බැටරිය බැස්සම පාර අයිනෙ පාක් කරලා ඉතුරු ටික බස් එකේ යන්න වෙයිද බං? 🤣🤣🤣

    රැල්ලට ඔක්කොම උන් මේක අරන් චාජ් ස්ටේශන් වල පැය 5 ගානේ පුක දෙන්න වෙයිද? වාහන 5ක් තිබ්බොත් පැය 25ක් නේ හුත්තෝ..එච්චර චාජ් ස්ටේශන් තියෙනවද අනික? :angry: :angry:
    power-theft-from-street-electricity-pole.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලප පොන්නයගෙ වැඩ නිසා දැන් මේවගෙ හුචක්කු ගනී මිනිස්සු අම්බානෙකට, අන්තිමට මේවා ත්‍රීව්ල් වලට වඩා ලොකු වසංගතයක් වෙනවා ලංකාවෙ. :yes: :yes:
    ඉතින් අර රනිල් ඇරපු වොක්ස් වැගන් කොම්පැනියෙන් එකක් ගන්නනෙ තියෙන්නෙ අඩුවට...ලපයගෙ ඒව ගන්නෙ මොකටද
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    පොනිල් රාජපක්සලගෙ සවුබාගේ දැක්මෙ පවර් එක තමයි
    wadak na bn katha karala. gatee antimata hira une dan taruna kaale pahu karana unge belle tamai
     
    • Sad
    Reactions: shenat

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    කිලෝ මීටර් 220ක් යද්දී බැටරිය බැස්සම පාර අයිනෙ පාක් කරලා ඉතුරු ටික බස් එකේ යන්න වෙයිද බං? 🤣🤣🤣
    ගොඩක් මිනිස්සු බං daily 220km පදින්නේ නෑ නේ. ඩේලි commute එකට, රෑ වෙලා ආපහු charge කරන්න තිබුනම ඇති.
    උදාහරනයක් විදිහට පිළියන්දල ඉන්න එකෙක් colombo 3 වැඩ කරන්න යනවා නම් උට ඕක සුපිරි. ෆැමිලි trip yanne මාස keepayakata සරයක් නේ. ඒ වගේ දේවල් කරන්න primary vehicle එක හරි rent ekata හරි ගන්න පුළුවන්
     
    • Like
    Reactions: INCORRECT

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ගොඩක් මිනිස්සු බං daily 220km පදින්නේ නෑ නේ. ඩේලි commute එකට, රෑ වෙලා ආපහු charge කරන්න තිබුනම ඇති.
    උදාහරනයක් විදිහට පිළියන්දල ඉන්න එකෙක් colombo 3 වැඩ කරන්න යනවා නම් උට ඕක සුපිරි. ෆැමිලි trip yanne මාස keepayakata සරයක් නේ. ඒ වගේ දේවල් කරන්න primary vehicle එක හරි rent ekata හරි ගන්න පුළුවන්
    Paya 6 peak hours wala charge karanna yana cost eka kohomada wadata yana kenkta daily , dan tiyena current bill eka anuwa? Trip ataraimuko. Hamada yan nane
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Paya 6 peak hours wala charge karanna yana cost eka kohomada wadata yana kenkta daily , dan tiyena current bill eka anuwa? Trip ataraimuko. Hamada yan nane
    https://www.ceb.lk/tariff_catergory/

    Time of Use tariff දාගත්තම overnight charge කරන්න යන්නේ රුපියල් 13 එක kWh එකකට.
    ගොඩක් EV වල mileage එක 5 km/kWh. එහෙම බැලුවම cost එක Rs. 2-5/km වැටෙන්නේ.

    ICE එකක අඩුම රුපියල් 10ක් යනවා 1KM එකකට.

    1kWh = Rs. 54, battery life = 150,000km විදිහට හැදුවත් EVs වල running cost එක අඩුයි ICE එකක් එක්ක බලලා එකේ සර්විස් කරන දේවල්, depreciation එහෙම amortize කරද්දී.

    Paya 6 peak hours wala charge karanna yana cost eka kohomada wadata yana kenkta daily , dan tiyena current bill eka anuwa? Trip ataraimuko. Hamada yan nane
    කාර් එකේ බැටරි එක අනුව තමයි. Battery එක 50kWh නම් ඕකට 15% ඇඩ් කරල unit price එකෙන් වැඩි කරන්න.

    E.g:

    50 x 1.15 x 54 = 3,105 LKR
    3,105 / 200km = Rs. 15 per km.

    Realistically කව්රුත් peak rate එකෙන් charge කරන්නේ නෑ. Overnight Rs 13 rate එකට charge කරන්න. එතකොට per -km cost එක වැටෙන්නේ රුපියල් 3.75.
    ------ Post added on Jun 17, 2025 at 11:06 AM

    ---

    මම ඉන්න රටේ rate එක රුපියල වලින් 23 වගේ දැනට (fixed throughout the day). ගෙදරට අමතරව shopping mall වල, petrol station වලත් EV chargers තියෙනවා. මටනම් EVs හොඳටම හොඳයි.
     
    Last edited: