ලක්ෂ 45 වගේ loan එකක් ගන්න???

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    බැංකුවකින් ලෝන් එකක් ගන්ඩ ඉඩමෙ පර්චස් ගාන වැඩක් නෑ . ඉඩමෙ value එකෙන් percentage එකක් දෙන්නෙ. තව ඉඩම කෝටි 100 ක් වටිනව උනත් වැඩක් නෑ උබ ගන්න ලක්ශ 45 ලෝන් එකේ වාරිකේ ගෙවන්ඩ තරම් ආදායමක් උබට තියේ කියල පෙන්නන්ඩ බැරි නම් බැංකුවෙන් ලෝන් එක දෙන් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113

    Apo na bn,ape palleha gattu land eka.Gedarata mukuth karanna loweth.
    ------ Post added on Feb 12, 2024 at 5:17 PM
    Oya mun kiyanwa wage ubata part time kara kada study kara kada owa gewanna be ban.ubata kema room rent hoyanna wenneth hena gemak deela.onna oka wikunapan shape eke.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    බැංකුවකින් ලෝන් එකක් ගන්ඩ ඉඩමෙ පර්චස් ගාන වැඩක් නෑ . ඉඩමෙ value එකෙන් percentage එකක් දෙන්නෙ. තව ඉඩම කෝටි 100 ක් වටිනව උනත් වැඩක් නෑ උබ ගන්න ලක්ශ 45 ලෝන් එකේ වාරිකේ ගෙවන්ඩ තරම් ආදායමක් උබට තියේ කියල පෙන්නන්ඩ බැරි නම් බැංකුවෙන් ලෝන් එක දෙන් නෑ.
    Land eke value hadenne kohomada.පර්චස් ගාණට නෙවෙයි ද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Land eke value hadenne kohomada.පර්චස් ගාණට නෙවෙයි ද?
    Valuers ල ඉන්නව මචන් උන්ගෙන් valuation එකක් ගන්නව බැංකුව .valuation එකට යන fee එක උබෙන් කපා ගන්නව
     
    • Love
    Reactions: Kevin kj

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Land value එක අනුව තමා වැඩේ සෙට් වෙන්නේ කොල්ලො, හැබැයි contact එකක් හදාගන්න පුලුවන්නම් overvalue කරල fake income එකක් හදල ගන්න පුලුවන්. (දැන් අහන්න එපා ඒම කරල දෙන්න පුලුවන්ද කියලා, අපි උඹල දන්නෙ නැති වුනාට ගොඩක් සින් ඔය විදියට තමා කරන්නෙ ගානක් යට කරන්න වෙනවා) Land value එක 200ක් වත් නම් ගේමක් නැ.
     
    • Like
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Land value එක අනුව තමා වැඩේ සෙට් වෙන්නේ කොල්ලො, හැබැයි contact එකක් හදාගන්න පුලුවන්නම් overvalue කරල fake income එකක් හදල ගන්න පුලුවන්. (දැන් අහන්න එපා ඒම කරල දෙන්න පුලුවන්ද කියලා, අපි උඹල දන්නෙ නැති වුනාට ගොඩක් සින් ඔය විදියට තමා කරන්නෙ ගානක් යට කරන්න වෙනවා) Land value එක 200ක් වත් නම් ගේමක් නැ.
    Thanks bro.

    Valuers ල ඉන්නව මචන් උන්ගෙන් valuation එකක් ගන්නව බැංකුව .valuation එකට යන fee එක උබෙන් කපා ගන්නව
    Thanks yalu...
    ------ Post added on Feb 12, 2024 at 8:14 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,998
    113
    ඉක්කා නොගහා එකපාර කියපන්. දන්නේ නැත්තනම් කුහක නොවී පැත්තකට පලයන්

    @Kevin kj
    මචන් උබට ඔය ගාන ගන්න ලක්ෂ දෙකක්වත් මාසික ආදායම වෙන්නගන්න ඕන වෙයි.
    මොර්ගේජ් එක වගේම උබගෙන් ගාන ප්‍රශ්නයක් නැතුව ගන්න පුලුවන්ද කියලත් උන් බලනවා.

    Tax, EPF/ETF adu wela eddi 2 laks madi wei wage. Okun balanne gewanna puluwanda, gewala jeewath wenna puluwanda wage ewane.

    https://www.seylan.lk/calculators/loan-calculator