බැංකුවකින් ලෝන් එකක් ගන්ඩ ඉඩමෙ පර්චස් ගාන වැඩක් නෑ . ඉඩමෙ value එකෙන් percentage එකක් දෙන්නෙ. තව ඉඩම කෝටි 100 ක් වටිනව උනත් වැඩක් නෑ උබ ගන්න ලක්ශ 45 ලෝන් එකේ වාරිකේ ගෙවන්ඩ තරම් ආදායමක් උබට තියේ කියල පෙන්නන්ඩ බැරි නම් බැංකුවෙන් ලෝන් එක දෙන් නෑ.
Oya mun kiyanwa wage ubata part time kara kada study kara kada owa gewanna be ban.ubata kema room rent hoyanna wenneth hena gemak deela.onna oka wikunapan shape eke.
Apo na bn,ape palleha gattu land eka.Gedarata mukuth karanna loweth.
------ Post added on Feb 12, 2024 at 5:17 PM
Land eke value hadenne kohomada.පර්චස් ගාණට නෙවෙයි ද?බැංකුවකින් ලෝන් එකක් ගන්ඩ ඉඩමෙ පර්චස් ගාන වැඩක් නෑ . ඉඩමෙ value එකෙන් percentage එකක් දෙන්නෙ. තව ඉඩම කෝටි 100 ක් වටිනව උනත් වැඩක් නෑ උබ ගන්න ලක්ශ 45 ලෝන් එකේ වාරිකේ ගෙවන්ඩ තරම් ආදායමක් උබට තියේ කියල පෙන්නන්ඩ බැරි නම් බැංකුවෙන් ලෝන් එක දෙන් නෑ.
Valuers ල ඉන්නව මචන් උන්ගෙන් valuation එකක් ගන්නව බැංකුව .valuation එකට යන fee එක උබෙන් කපා ගන්නවLand eke value hadenne kohomada.පර්චස් ගාණට නෙවෙයි ද?
Thanks bro.Land value එක අනුව තමා වැඩේ සෙට් වෙන්නේ කොල්ලො, හැබැයි contact එකක් හදාගන්න පුලුවන්නම් overvalue කරල fake income එකක් හදල ගන්න පුලුවන්. (දැන් අහන්න එපා ඒම කරල දෙන්න පුලුවන්ද කියලා, අපි උඹල දන්නෙ නැති වුනාට ගොඩක් සින් ඔය විදියට තමා කරන්නෙ ගානක් යට කරන්න වෙනවා) Land value එක 200ක් වත් නම් ගේමක් නැ.
Thanks yalu...Valuers ල ඉන්නව මචන් උන්ගෙන් valuation එකක් ගන්නව බැංකුව .valuation එකට යන fee එක උබෙන් කපා ගන්නව
ඉක්කා නොගහා එකපාර කියපන්. දන්නේ නැත්තනම් කුහක නොවී පැත්තකට පලයන්
@Kevin kj
මචන් උබට ඔය ගාන ගන්න ලක්ෂ දෙකක්වත් මාසික ආදායම වෙන්නගන්න ඕන වෙයි.
මොර්ගේජ් එක වගේම උබගෙන් ගාන ප්රශ්නයක් නැතුව ගන්න පුලුවන්ද කියලත් උන් බලනවා.