Nithara long distance drive karanawa nam hybrid ekak hndai Aqua, GP5 wage. But poddak out of budget
Normal family use wage nam Corolla 141, Civic FD1/FD4, Lancer CS2/CS3, Mazda Axela, Nissan Tiida Latio wage ekak gathahaki.
Chinese 1800CC awulak nathnam 2015-2016 Geely Emgrand ekak gathahaki 45-55 wenakota.
Aniwa.kisi deyak watin na .wahanayak onema nam ithin no option.Picanto
KUV
Hustler
japan alto 2017n uda wage (මෙලෝ රහක් නෑ)
Mazda Demio
Daihatsu Mira
Lancer
Swift (2008 ඉදන්)
Spacia
Vitz පරණ මොඩල් එක. අළුත් එක 60 න් එහා නේද
Avenza
Hyndai Grand I10 2017 - 18 වගේ මොඩල්
කොරොල්ලා 2010 වගේ වෙනකල්
නිසාන් ඩේස්
මේ හැම එකම පට්ට ගහපුවා. මම නම් කියන්නේ වාහන ගන්න එපා කියලා. මේ ගොඩාක් මගුල් ලක්ෂ 25 - 30 තිබ්බ එවා. අපරාදයක් මචං මේ නොවටිනා ගණන් වලට වාහන ගන්නේ. උබර් එකක් වත් දාගෙන ගිහින් රටින් එලියට බහින්න
ගෙදර පාවිච්චියට. ඉදලා හිටල දුර ගමන් සෙට් වෙනවා. මාසෙට සැරයක් වගේ.Use case eka kiyapan ube