Honda agent Stafford Motorsne
Car eka aran gihin unta denawa check karala denna kiyala
Ow,
Check eka Stafford Motors ekenuth puluwan
CarChecks wage 3rd party ewungenuth puluwan
Stafford Motors hoday ithin, agent nisaa
Mamanam kawruwath ekkan yanne nee mama beluwa satisfied nam kelinma gannawa ,podi hari doubt awoth inspection danawa..mekanam mamama nikan balala gaththe without inspection ,inspection denmanam meka ganna wenne neee e minissu ekka..
Godak bass la oya model gena danne nee hodama dee taman danne nethnam inspection report akak ganna aka company akakata dala..

මයිනගෙයි ගෝඨගෙයි සවුබාගෙ නෙමෙයි, ගොන්බානෙ දැක්මෙ ප්රතිඵල තමයි ඔයසවුබාගේ දැක්මට ඔය මදෑ. ඔයිට වඩා මොනවද![]()
suzuki hustler , suzuki spacia hoda nadda ube budget ekata hoda ekk hoya ganna puluwan .
toyota passo , daihtsu boon ehemath hodaine .
මොකක් ගත්ටත් කොහෙට හරි දාල උඩ ගහල බලපන් වාහනෙ
ගන්නව නම් 2017 පස්සෙ එකක් ගනින්
එලියෙ පෙනුමට රැවටෙන්න එපා කට් පොලිශ් කරල තියෙන්නෙ ගොඩක් එව
සෙල් වලින් ගන්නත් එපා ගෙදරකට ගිහින් උස්සන් වරෙන්
හොදට හොයල බලපන් වාහන 100 වත් කම්පෙයා කරල බලපන්
තව එකෙක් එක්කන් පලයන් අනිවා උබට පෙන්නෙ නැති එව ඌට පේනව
හයිබ්රිඩ් එහෙම ගන්නව නම් තෙල් කරනවද බලපන් ඒ ජතියෙ අනික් වාහන වල ලගින් වත්
පරන මගුල් නම් ගන්න එපා ඉතින් එපා වෙනව රෙපෙයාර්ස් වලට
ඔය ගානට
විට්ස් , වැගන් ඇර් , ස්පෙශියා, හස්ලර් , බැලීනෝ , ස්ව්ෆිට් RS hybrid
2017 2018 වාහන ගන්න පුලුවන් උඩ කියපුවගෙ
Aththaමොකක් ගත්ටත් කොහෙට හරි දාල උඩ ගහල බලපන් වාහනෙ
ගන්නව නම් 2017 පස්සෙ එකක් ගනින්
එලියෙ පෙනුමට රැවටෙන්න එපා කට් පොලිශ් කරල තියෙන්නෙ ගොඩක් එව
සෙල් වලින් ගන්නත් එපා ගෙදරකට ගිහින් උස්සන් වරෙන්
හොදට හොයල බලපන් වාහන 100 වත් කම්පෙයා කරල බලපන්
තව එකෙක් එක්කන් පලයන් අනිවා උබට පෙන්නෙ නැති එව ඌට පේනව
හයිබ්රිඩ් එහෙම ගන්නව නම් තෙල් කරනවද බලපන් ඒ ජතියෙ අනික් වාහන වල ලගින් වත්
පරන මගුල් නම් ගන්න එපා ඉතින් එපා වෙනව රෙපෙයාර්ස් වලට
ඔය ගානට
විට්ස් , වැගන් ඇර් , ස්පෙශියා, හස්ලර් , බැලීනෝ , ස්ව්ෆිට් RS hybrid
2017 2018 වාහන ගන්න පුලුවන් උඩ කියපුවගෙ

Aqua Fit වල බැටරිය කෙස් වෙනවමයි ආයෙ හැදුව්ත්Mewaye looks awul bn..
Poddak lassana ekak wenna one..oya box type ekata asa na...
Baleno eka thamai uba oya kiyapu list eken mage type ekata set wennee..nattham vitz
E dekema 2017 budget ekata wada yanwa ne bn..
Uba hithanne Aqua, FIT wage ewa hoda naddda? Aluth battery dapu ekak unath?
------ Post added on Dec 17, 2023 at 8:12 AM
Aqua Fit වල බැටරිය කෙස් වෙනවමයි ආයෙ හැදුව්ත්
ලක්ශ 10 වත් යනව එකට එටකොට තෙල් ව්ල ඉතුරුව ඉවරයි
අනික් ෆිට් එකෙ ඩුවල් ක්ල්ච් සින් එක එනව
මම නම් කියන්නෙ ඔය පරන ඇක්ව ෆිට් ප්රියස් ගන්නෙ නැතුව සෙමි හයිබ්රිඩ් එකකට හරි බැලිනො එක හරි ස්විෆ්ට් එකක් හරි ගනින්
අවුරුඩු 5 පැන්න ගමන් ලන්කාවෙ වාහන වල කෙස් එනව බන්
මන්ද ඉතින් තව වාහන ඔස්තාර්ල ඇතිනෙ පොඩ්ඩක් අහල බලපන්
හොදම දේ ගැරෙජ් එකකින් අහපන් ලොකු උන් කියයි ලෙඩ එන වාහන
Baleno hybrid මචන්machan Baleno eka thamai mata hithune ehema unoth hodai kiyala..
meka hybrid nemei neda?? kohomada fuel consumption machan??
anith concerns monawada meka gana thiyenne?
Baleno hybrid මචන්
වාහෙන ලස්සනයි එන්ජින් එකත් 1000 තියෙනව
fuel නම් අනිවා කරනව ඇති මචන් 15 වත් දුර 20 වත් මොකද හයිබ්රිඩ් නිසා
හරියට ඔයිල් මාරු කරලද බලපන් ඉස්සෙල්ලම
ලො මයිලෙජ් නම් බලපන් ටයර් ,සෙටප් , වින්ඩ්ස්ක්රින් , බ්රෙක් පැඩ්ස් කොහොමඩ කියල
අනිවා උඩ ගහලම බලල ස්කැන් එකකුත් කරල බලපන්
ටයර් සෙට් එකක් ගෙවෙන්න කිමි 40000 වත් යනව
40000න් ගියර් ඔයිල් මාරු වෙන්න ඔනෙ එවගෙ රෙකොඩ්ස් බලපන්
ඉන්ශුරන්ස් කෙල්ම්ස් ගිහින්ද බලපන් කොකටත්
උබට වාහන ගැන් තෙරෙනව නම් පැදල බලපන් අදිනවද කියල වාහනෙ
කැ ගහගෙන යන්නෙ නැත්නම් එන්ජින් එකෙ කෙස් තියෙනව
තව වලවල් වල වැටුනම කීටි කිරි ගාන එව එහෙම එනව නම් බැල්න්සර් රැක් රොඩ්ස් එහෙම බලවන්න වෙනව
වාහනෙ අව්වට අරන් ගිහින් බලපන් පෙන්ට් කරලද කියල ඇක්සිඩ්න්ට්ස් එහෙම තියෙනව නම් අව්වට ගියාම වෙනස පෙනව
තව මතක් උනොත් කියන්නම්


55 බැලිනො ලැබෙන් නැ මචන්yako dan ekek dala thibuna 55i kiyala,,call karama kiyanawa 73i lu
muge ammata haminenna,,thank for the insights machan![]()
55 බැලිනො ලැබෙන් නැ මචන්
50 ගනන් වලට ස්පෙශිය වගේ පුලුවන්
හොද බැලිනො එකක් සිෆ්ට් එකක් 70 උඩ අනිවා
විට්ස් තමයි නැත්නම් ඉතින් හැබැයි මෙලොම රහක් නැති වාහනයක් කිසිම ඔප්ශන් එකක් නැ ඒ ගානට පට්ට පාඩුයි
Dont use 92 for engines designed for 95. 92 gahala aulak na kiyla penunata dirga kalinawa case enawa man hithanneMama nam 92 ban gahuwe..mge yaluwek gawa meka kalin tibune uth 92 gahala tibune danata nam mkuth awulak ne 60K mileage..ground clearence nam madi ban..eka tmai tyna ekama awula..driving experience eka nam maru
@kolavari
yako dan ekek dala thibuna 55i kiyala,,call karama kiyanawa 73i lu
muge ammata haminenna,,thank for the insights machan![]()