ලක්ෂ 50 - 60 අතර හොඳ වාහන මොනවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Honda agent Stafford Motorsne
    Car eka aran gihin unta denawa check karala denna kiyala

    Ow,
    Check eka Stafford Motors ekenuth puluwan
    CarChecks wage 3rd party ewungenuth puluwan

    Stafford Motors hoday ithin, agent nisaa

    usually mekata kiyak wage yanwda?

    api hithamu wikunana eka inne Matara kiyala.ethakota kohomada machan me process eka wenne?

    Mamanam kawruwath ekkan yanne nee mama beluwa satisfied nam kelinma gannawa ,podi hari doubt awoth inspection danawa..mekanam mamama nikan balala gaththe without inspection ,inspection denmanam meka ganna wenne neee e minissu ekka..

    Godak bass la oya model gena danne nee hodama dee taman danne nethnam inspection report akak ganna aka company akakata dala..

    mama oya wahana sambandawa kisi magulak danne na bn,,,knowledge 0 :)
    ------ Post added on Dec 17, 2023 at 12:20 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මොකක් ගත්ටත් කොහෙට හරි දාල උඩ ගහල බලපන් වාහනෙ
    ගන්නව නම් 2017 පස්සෙ එකක් ගනින්
    එලියෙ පෙනුමට රැවටෙන්න එපා කට් පොලිශ් කරල තියෙන්නෙ ගොඩක් එව
    සෙල් වලින් ගන්නත් එපා ගෙදරකට ගිහින් උස්සන් වරෙන්
    හොදට හොයල බලපන් වාහන 100 වත් කම්පෙයා කරල බලපන්
    තව එකෙක් එක්කන් පලයන් අනිවා උබට පෙන්නෙ නැති එව ඌට පේනව

    හයිබ්‍රිඩ් එහෙම ගන්නව නම් තෙල් කරනවද බලපන් ඒ ජතියෙ අනික් වාහන වල ලගින් වත්
    පරන මගුල් නම් ගන්න එපා ඉතින් එපා වෙනව රෙපෙයාර්ස් වලට
    ඔය ගානට
    විට්ස් , වැගන් ඇර් , ස්පෙශියා, හස්ලර් , බැලීනෝ , ස්ව්ෆිට් RS hybrid
    2017 2018 වාහන ගන්න පුලුවන් උඩ කියපුවගෙ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    මේ දවස් වල හැටියට වාහන අරගෙනත් බෑ, නොගෙනත් බෑ. හැබැයි ආයෙ ආත්මෙකට මේවා අඩු වෙන්නෙනම් නෑ.
    අලුතෙන් ගෙන්නන්න පුළුවන් උනත්, 2024 VAT, $ rates එක්ක ගෙන්නන ඒවත් පට්ට ගානක් වෙනවා.

    සවුබාගේ දැක්මට ඔය මදෑ. ඔයිට වඩා මොනවද 😂😂
    මයිනගෙයි ගෝඨගෙයි සවුබාගෙ නෙමෙයි, ගොන්බානෙ දැක්මෙ ප්‍රතිඵල තමයි ඔය 😂😂😂
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    suzuki hustler , suzuki spacia hoda nadda ube budget ekata hoda ekk hoya ganna puluwan .

    toyota passo , daihtsu boon ehemath hodaine .
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    suzuki hustler , suzuki spacia hoda nadda ube budget ekata hoda ekk hoya ganna puluwan .

    toyota passo , daihtsu boon ehemath hodaine .

    Mewaye looks awul bn..

    Poddak lassana ekak wenna one..oya box type ekata asa na...

    මොකක් ගත්ටත් කොහෙට හරි දාල උඩ ගහල බලපන් වාහනෙ
    ගන්නව නම් 2017 පස්සෙ එකක් ගනින්
    එලියෙ පෙනුමට රැවටෙන්න එපා කට් පොලිශ් කරල තියෙන්නෙ ගොඩක් එව
    සෙල් වලින් ගන්නත් එපා ගෙදරකට ගිහින් උස්සන් වරෙන්
    හොදට හොයල බලපන් වාහන 100 වත් කම්පෙයා කරල බලපන්
    තව එකෙක් එක්කන් පලයන් අනිවා උබට පෙන්නෙ නැති එව ඌට පේනව

    හයිබ්‍රිඩ් එහෙම ගන්නව නම් තෙල් කරනවද බලපන් ඒ ජතියෙ අනික් වාහන වල ලගින් වත්
    පරන මගුල් නම් ගන්න එපා ඉතින් එපා වෙනව රෙපෙයාර්ස් වලට
    ඔය ගානට
    විට්ස් , වැගන් ඇර් , ස්පෙශියා, හස්ලර් , බැලීනෝ , ස්ව්ෆිට් RS hybrid
    2017 2018 වාහන ගන්න පුලුවන් උඩ කියපුවගෙ

    Baleno eka thamai uba oya kiyapu list eken mage type ekata set wennee..nattham vitz

    E dekema 2017 budget ekata wada yanwa ne bn..

    Uba hithanne Aqua, FIT wage ewa hoda naddda? Aluth battery dapu ekak unath?
    ------ Post added on Dec 17, 2023 at 8:12 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Aththa:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Mewaye looks awul bn..

    Poddak lassana ekak wenna one..oya box type ekata asa na...

    Baleno eka thamai uba oya kiyapu list eken mage type ekata set wennee..nattham vitz

    E dekema 2017 budget ekata wada yanwa ne bn..

    Uba hithanne Aqua, FIT wage ewa hoda naddda? Aluth battery dapu ekak unath?
    ------ Post added on Dec 17, 2023 at 8:12 AM
    Aqua Fit වල බැටරිය කෙස් වෙනවමයි ආයෙ හැදුව්ත්
    ලක්ශ 10 වත් යනව එකට එටකොට තෙල් ව්ල ඉතුරුව ඉවරයි
    අනික් ෆිට් එකෙ ඩුවල් ක්ල්ච් සින් එක එනව
    මම නම් කියන්නෙ ඔය පරන ඇක්ව ෆිට් ප්‍රියස් ගන්නෙ නැතුව සෙමි හයිබ්‍රිඩ් එකකට හරි බැලිනො එක හරි ස්විෆ්‍ට් එකක් හරි ගනින්
    අවුරුඩු 5 පැන්න ගමන් ලන්කාවෙ වාහන වල කෙස් එනව බන්

    මන්ද ඉතින් තව වාහන ඔස්තාර්ල ඇතිනෙ පොඩ්ඩක් අහල බලපන්
    හොදම දේ ගැරෙජ් එකකින් අහපන් ලොකු උන් කියයි ලෙඩ එන වාහන
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Aqua Fit වල බැටරිය කෙස් වෙනවමයි ආයෙ හැදුව්ත්
    ලක්ශ 10 වත් යනව එකට එටකොට තෙල් ව්ල ඉතුරුව ඉවරයි
    අනික් ෆිට් එකෙ ඩුවල් ක්ල්ච් සින් එක එනව
    මම නම් කියන්නෙ ඔය පරන ඇක්ව ෆිට් ප්‍රියස් ගන්නෙ නැතුව සෙමි හයිබ්‍රිඩ් එකකට හරි බැලිනො එක හරි ස්විෆ්‍ට් එකක් හරි ගනින්
    අවුරුඩු 5 පැන්න ගමන් ලන්කාවෙ වාහන වල කෙස් එනව බන්

    මන්ද ඉතින් තව වාහන ඔස්තාර්ල ඇතිනෙ පොඩ්ඩක් අහල බලපන්
    හොදම දේ ගැරෙජ් එකකින් අහපන් ලොකු උන් කියයි ලෙඩ එන වාහන

    machan Baleno eka thamai mata hithune ehema unoth hodai kiyala..

    meka hybrid nemei neda?? kohomada fuel consumption machan??

    anith concerns monawada meka gana thiyenne?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan Baleno eka thamai mata hithune ehema unoth hodai kiyala..

    meka hybrid nemei neda?? kohomada fuel consumption machan??

    anith concerns monawada meka gana thiyenne?
    Baleno hybrid මචන්
    වාහෙන ලස්සනයි එන්ජින් එකත් 1000 තියෙනව
    fuel නම් අනිවා කරනව ඇති මචන් 15 වත් දුර 20 වත් මොකද හයිබ්‍රිඩ් නිසා
    හරියට ඔයිල් මාරු කරලද බලපන් ඉස්සෙල්ලම
    ලො මයිලෙජ් නම් බලපන් ටයර් ,සෙටප් , වින්ඩ්ස්ක්‍රින් , බ්‍රෙක් පැඩ්ස් කොහොමඩ කියල
    අනිවා උඩ ගහලම බලල ස්කැන් එකකුත් කරල බලපන්
    ටයර් සෙට් එකක් ගෙවෙන්න කිමි 40000 වත් යනව
    40000න් ගියර් ඔයිල් මාරු වෙන්න ඔනෙ එවගෙ රෙකොඩ්ස් බලපන්
    ඉන්ශුරන්ස් කෙල්ම්ස් ගිහින්ද බලපන් කොකටත්
    උබට වාහන ගැන් තෙරෙනව නම් පැදල බලපන් අදිනවද කියල වාහනෙ
    කැ ගහගෙන යන්නෙ නැත්නම් එන්ජින් එකෙ කෙස් තියෙනව
    තව වලවල් වල වැටුනම කීටි කිරි ගාන එව එහෙම එනව නම් බැල්න්සර් රැක් රොඩ්ස් එහෙම බලවන්න වෙනව
    වාහනෙ අව්වට අරන් ගිහින් බලපන් පෙන්ට් කරලද කියල ඇක්සිඩ්න්ට්ස් එහෙම තියෙනව නම් අව්වට ගියාම වෙනස පෙනව
    තව මතක් උනොත් කියන්නම්
     
    • Love
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Baleno hybrid මචන්
    වාහෙන ලස්සනයි එන්ජින් එකත් 1000 තියෙනව
    fuel නම් අනිවා කරනව ඇති මචන් 15 වත් දුර 20 වත් මොකද හයිබ්‍රිඩ් නිසා
    හරියට ඔයිල් මාරු කරලද බලපන් ඉස්සෙල්ලම
    ලො මයිලෙජ් නම් බලපන් ටයර් ,සෙටප් , වින්ඩ්ස්ක්‍රින් , බ්‍රෙක් පැඩ්ස් කොහොමඩ කියල
    අනිවා උඩ ගහලම බලල ස්කැන් එකකුත් කරල බලපන්
    ටයර් සෙට් එකක් ගෙවෙන්න කිමි 40000 වත් යනව
    40000න් ගියර් ඔයිල් මාරු වෙන්න ඔනෙ එවගෙ රෙකොඩ්ස් බලපන්
    ඉන්ශුරන්ස් කෙල්ම්ස් ගිහින්ද බලපන් කොකටත්
    උබට වාහන ගැන් තෙරෙනව නම් පැදල බලපන් අදිනවද කියල වාහනෙ
    කැ ගහගෙන යන්නෙ නැත්නම් එන්ජින් එකෙ කෙස් තියෙනව
    තව වලවල් වල වැටුනම කීටි කිරි ගාන එව එහෙම එනව නම් බැල්න්සර් රැක් රොඩ්ස් එහෙම බලවන්න වෙනව
    වාහනෙ අව්වට අරන් ගිහින් බලපන් පෙන්ට් කරලද කියල ඇක්සිඩ්න්ට්ස් එහෙම තියෙනව නම් අව්වට ගියාම වෙනස පෙනව
    තව මතක් උනොත් කියන්නම්

    yako dan ekek dala thibuna 55i kiyala,,call karama kiyanawa 73i lu :lol:

    muge ammata haminenna,,thank for the insights machan :love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    yako dan ekek dala thibuna 55i kiyala,,call karama kiyanawa 73i lu :lol:

    muge ammata haminenna,,thank for the insights machan :love:
    55 බැලිනො ලැබෙන් නැ මචන්
    50 ගනන් වලට ස්පෙශිය වගේ පුලුවන්
    හොද බැලිනො එකක් සිෆ්ට් එකක් 70 උඩ අනිවා
    විට්ස් තමයි නැත්නම් ඉතින් හැබැයි මෙලොම රහක් නැති වාහනයක් කිසිම ඔප්ශන් එකක් නැ ඒ ගානට පට්ට පාඩුයි
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    55 බැලිනො ලැබෙන් නැ මචන්
    50 ගනන් වලට ස්පෙශිය වගේ පුලුවන්
    හොද බැලිනො එකක් සිෆ්ට් එකක් 70 උඩ අනිවා
    විට්ස් තමයි නැත්නම් ඉතින් හැබැයි මෙලොම රහක් නැති වාහනයක් කිසිම ඔප්ශන් එකක් නැ ඒ ගානට පට්ට පාඩුයි

    ow bn mama anith ads baluwa okkoma 70 wage,,me lagadi 65ta dala thibuna, aparade eka miss wuna,,

    55 kiyala dala thiyenne e yaka attention ganna,
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Mama nam 92 ban gahuwe..mge yaluwek gawa meka kalin tibune uth 92 gahala tibune danata nam mkuth awulak ne 60K mileage..ground clearence nam madi ban..eka tmai tyna ekama awula..driving experience eka nam maru
    Dont use 92 for engines designed for 95. 92 gahala aulak na kiyla penunata dirga kalinawa case enawa man hithanne
     
    • Like
    Reactions: chinmak

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    681
    830
    93
    Yaris facelift එකක් ගන්න පුළුවන් low 50s වලින්. 2011, 2012 වගේ එකක්.
    Belta 2011 ඒවත් පුළුවන් වෙයි

    Can recommend as a good car.

    Sedan එකක් නිසා look එකත් shape.
    තාම hack නොවිච්ච එකක් හොයා ගන්නත් පුළුවන්

    මං 2019 ඉඳන් yaris 2011 එකක් use කරනවා. Repair අඩු, ආවත් low cost repairs, maintain cost අඩු . ඔළුවට බරක් වෙන්නේ නැති වාහනයක්.
    City traffic එකේ 10-11kmpl කරනවා .
    Outstation 17 - 18 kmpl වගේ කරනවා.
     
    • Like
    Reactions: vinura kithmal

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oka nam denne na putha.

    fd3 gena nam @lasankandy gen ahanna
    @kolavari

    FD3 නම් ගන්න එක සුදුසු නෑ බන්. කාර් එක අවුරුදු 10කට වඩා පරණයි. ගන්නවා නම් අනිවාර්යෙන් හයිබ්‍රිඩ් බැටරි එක දන්නම වෙනවා. ඉස්සර ලක්ෂ 3ක් ගියා බැටරි එක දාන්න දැන් කියක් යනවද දන්නේ නම් නෑ. බැටරි එක අලුතෙන් හදන්න ගන්න Insight එකේ බැටරි සෙල් හින්දා, බැටරි pack දෙකක් දෙකක් හොයා ගන්න ඕන.

    එහෙම දාල හැදුවත් හැම තැනින්ම දෙන්නේ වොරන්ටි එක අවුරුද්දයි. අවුරුද්දකින් පස්සේ ආයේ හයිබ්‍රිඩ් බැටරි එක ලෙඩ දුන්නොත් ආයේ වියදම් කරන හදන්න ඕන. insight එකෙත් used cell වල capacity එක හරියට තියෙන cell වලින් ගොඩ තැන් වලින් හදන්නේ ඒ උනාට ඉතින් විශ්වාසයක් තියන්න බෑ කොයි වෙලාවේ ද කියල ලෙඩ දෙන්නේ. මොකද අපි සල්ලි ගෙවලා බැටරි එක අලුතෙන් හැදුවත් දාන්නේ පරණ අවුල් වෙච්ච කාර් එකකින් අයින් කරපු බැටරි pack එකේ තියෙන සවුත්තු නොවුන බැටරි cell. ඕක ආයෙම ලස්සනට වොරන්ටි එක ඉවර වෙලා අවුරුද්දක් ගියාම ලෙඩ දෙනවා.

    එහෙම හැදුවත් බැටරි එකේ usable capacity එක තියෙන්නේ 70% උපරිම, ඕක 40% වගේ වෙද්දී මීටර් එකේ බැටරි එක light එක on වෙනවා.මාසෙට අඩුම ගානේ කිලෝ මීටර් 1,000ක්වත් යන්නේ නැත්තම් මේ කාර් එකට අත ගහනවා කියන්නේ ඉතින් වියදම විතරයි.

    Hybrid උනාට බැටරි එකෙන් කරන්නේ pickup කරන එක තමා බැටරි එක 40%න් යටට ගියාම ඉතින්, pickup එක නැති වෙනවා, කදු යන්න අමාරුයි, මැදක් ගිහින් කාර් එක ස්ටාර්ට් එකේ රේස් වේවි තියෙනවා කන්ද අදින්නේ නෑ. පෙට්‍රල් නම් උපරිම දුර යද්දී 16ක් වගේ කරන්නේ. ටවුන් එකේ 10ක් 12ක් වගේ. ඔකේ පෙට්‍රල් වාසියක් නෑ බන්.

    ඔය කාර් මොඩ්ල් එකට ආසා නම් FD 1 / FD 1s / FD 4 වලින් එකකට යන එක තමා මම රෙකම්න්ඩ් කරන්නේ.

    තෙල් කරනවා කියලා හිතනවා නම් FD 3 ගන්න එපා. FB එකේ එහෙම තෙල් 25/30ක් කරනවා කියල මම දැක්කා කට්ටිය.එත් ඔහොම කරන්නේ නෑ. තියෙන උන් ඔකේ ලෙඩ කියන්නේ නෑ. විකුණා ගන්න බැරි වෙයි කියල හිතන හින්දා. කාර් සෙල් වල උන්වත් ඔය මොඩ්ල් එක විකුණා ගන්න ගන්න කැමති නෑ.

    කොරෝනා වලට කලින් 25ට වගේ තිබ්බේ 2008/2009 මොඩ්ල් එක. හරියට nissan එකේ සෙරීනා මොඩ්ල් එක ගත්තා වගේ 2019ට කලින් ඔය කාර් එක තිබ්බ නම්.

    yako dan ekek dala thibuna 55i kiyala,,call karama kiyanawa 73i lu :lol:

    muge ammata haminenna,,thank for the insights machan :love:

    Baleno made in India බන්, Japan වලින් ආවට. made in india එකකට ඔච්චර දෙන එක වටිනවා ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
    ------ Post added on Dec 18, 2023 at 1:06 PM
     
    Last edited:
    • Like
    Reactions: kolavari