ලක්ෂ 50 - 60 අතර හොඳ වාහන මොනවද?

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Yaris facelift එකක් ගන්න පුළුවන් low 50s වලින්. 2011, 2012 වගේ එකක්.
    Belta 2011 ඒවත් පුළුවන් වෙයි

    Can recommend as a good car.

    Sedan එකක් නිසා look එකත් shape.
    තාම hack නොවිච්ච එකක් හොයා ගන්නත් පුළුවන්

    මං 2019 ඉඳන් yaris 2011 එකක් use කරනවා. Repair අඩු, ආවත් low cost repairs, maintain cost අඩු . ඔළුවට බරක් වෙන්නේ නැති වාහනයක්.
    City traffic එකේ 10-11kmpl කරනවා .
    Outstation 17 - 18 kmpl වගේ කරනවා.

    Mamath aasama waaahanayak bn Belta eka
    Ane manda danna danna hama ekaama kiyanawa belta ganna epa kiyala
    Ehema manufacturing defects na ne yaris, belta wala ?
     
    • Like
    Reactions: GHost_94

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    Bezza 2019/2020 ekak balanna. long range 20-22 per liter petrol karanawa. 508 L trunk ekak thiyanwa. man gatte 2020 brandnew ekak. thaamanan kisi ledak na. Toyota Vitz engine ekema perodua eken improved version ekak htiyenne. Perodua eke shares wadihariyak thiyenne Toyota eke. e nisa godak Toyota /Daihatsu techma thamai use karala thiyenne. Sedan look ekath shape 2019/20 ewagenan.

    https://www.perodua.com.my/our-models/bezza.html
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    681
    830
    93
    Mamath aasama waaahanayak bn Belta eka
    Ane manda danna danna hama ekaama kiyanawa belta ganna epa kiyala
    Ehema manufacturing defects na ne yaris, belta wala ?
    Yaris, belta, corolla 2007, 2008 model වල නම් නිතර AC compressor එක යන factory defect එකක් තිබුණා.
    මේකද ඒ year එකේදි තමයි 1st time, toyota එක cluch based compressor එක වෙනුවට solonoide based compressor එක use කරන්න ගත්තේ.
    ලංකාවෙ නම් සමහරු corolla 121 එකේ cluch compressor එක replace කලා.

    2011 වගේ model year එකේදි නම් ඔය අවුල නෑ මං දන්න හැටියට.

    නැත්නම් වෙන අවුල් නම් නෑ.
    ඔයාට ඔය කියන්න ඇත්තේ belta 1000cc එක ගැන වෙන්න ඕන.
    Belta 1000cc එක නම් under-powered.
    City driving හැරෙන්න වෙන වැඩක් efficiently ඒකෙන් කරන්න අමාරුයි.
    ඒ වගේම 1000cc එක 3 cyclider නිසා Traffic එකේ ඉන්න කොට එන Cabin vibration එක එහෙම වැඩී ලු.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    @kolavari

    FD3 නම් ගන්න එක සුදුසු නෑ බන්. කාර් එක අවුරුදු 10කට වඩා පරණයි. ගන්නවා නම් අනිවාර්යෙන් හයිබ්‍රිඩ් බැටරි එක දන්නම වෙනවා. ඉස්සර ලක්ෂ 3ක් ගියා බැටරි එක දාන්න දැන් කියක් යනවද දන්නේ නම් නෑ. බැටරි එක අලුතෙන් හදන්න ගන්න Insight එකේ බැටරි සෙල් හින්දා, බැටරි pack දෙකක් දෙකක් හොයා ගන්න ඕන.

    එහෙම දාල හැදුවත් හැම තැනින්ම දෙන්නේ වොරන්ටි එක අවුරුද්දයි. අවුරුද්දකින් පස්සේ ආයේ හයිබ්‍රිඩ් බැටරි එක ලෙඩ දුන්නොත් ආයේ වියදම් කරන හදන්න ඕන. insight එකෙත් used cell වල capacity එක හරියට තියෙන cell වලින් ගොඩ තැන් වලින් හදන්නේ ඒ උනාට ඉතින් විශ්වාසයක් තියන්න බෑ කොයි වෙලාවේ ද කියල ලෙඩ දෙන්නේ. මොකද අපි සල්ලි ගෙවලා බැටරි එක අලුතෙන් හැදුවත් දාන්නේ පරණ අවුල් වෙච්ච කාර් එකකින් අයින් කරපු බැටරි pack එකේ තියෙන සවුත්තු නොවුන බැටරි cell. ඕක ආයෙම ලස්සනට වොරන්ටි එක ඉවර වෙලා අවුරුද්දක් ගියාම ලෙඩ දෙනවා.

    එහෙම හැදුවත් බැටරි එකේ usable capacity එක තියෙන්නේ 70% උපරිම, ඕක 40% වගේ වෙද්දී මීටර් එකේ බැටරි එක light එක on වෙනවා.මාසෙට අඩුම ගානේ කිලෝ මීටර් 1,000ක්වත් යන්නේ නැත්තම් මේ කාර් එකට අත ගහනවා කියන්නේ ඉතින් වියදම විතරයි.

    Hybrid උනාට බැටරි එකෙන් කරන්නේ pickup කරන එක තමා බැටරි එක 40%න් යටට ගියාම ඉතින්, pickup එක නැති වෙනවා, කදු යන්න අමාරුයි, මැදක් ගිහින් කාර් එක ස්ටාර්ට් එකේ රේස් වේවි තියෙනවා කන්ද අදින්නේ නෑ. පෙට්‍රල් නම් උපරිම දුර යද්දී 16ක් වගේ කරන්නේ. ටවුන් එකේ 10ක් 12ක් වගේ. ඔකේ පෙට්‍රල් වාසියක් නෑ බන්.

    ඔය කාර් මොඩ්ල් එකට ආසා නම් FD 1 / FD 1s / FD 4 වලින් එකකට යන එක තමා මම රෙකම්න්ඩ් කරන්නේ.

    තෙල් කරනවා කියලා හිතනවා නම් FD 3 ගන්න එපා. FB එකේ එහෙම තෙල් 25/30ක් කරනවා කියල මම දැක්කා කට්ටිය.එත් ඔහොම කරන්නේ නෑ. තියෙන උන් ඔකේ ලෙඩ කියන්නේ නෑ. විකුණා ගන්න බැරි වෙයි කියල හිතන හින්දා. කාර් සෙල් වල උන්වත් ඔය මොඩ්ල් එක විකුණා ගන්න ගන්න කැමති නෑ.

    කොරෝනා වලට කලින් 25ට වගේ තිබ්බේ 2008/2009 මොඩ්ල් එක. හරියට nissan එකේ සෙරීනා මොඩ්ල් එක ගත්තා වගේ 2019ට කලින් ඔය කාර් එක තිබ්බ නම්.

    Baleno made in India බන්, Japan වලින් ආවට. made in india එකකට ඔච්චර දෙන එක වටිනවා ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
    ------ Post added on Dec 18, 2023 at 1:06 PM

    thanks machan for the insights,,:)

    karanna deyak na bn ithin ganna ekak nahane nattham...

    gaana nam wadi thamai,,but mokada karanne,,okkoma yanne e ganan walane,,,

    nattham ganna ekak naha ithin,,, :(

    me rata kawa kalakanni ballo tika ekathu wela

    Bezza 2019/2020 ekak balanna. long range 20-22 per liter petrol karanawa. 508 L trunk ekak thiyanwa. man gatte 2020 brandnew ekak. thaamanan kisi ledak na. Toyota Vitz engine ekema perodua eken improved version ekak htiyenne. Perodua eke shares wadihariyak thiyenne Toyota eke. e nisa godak Toyota /Daihatsu techma thamai use karala thiyenne. Sedan look ekath shape 2019/20 ewagenan.

    https://www.perodua.com.my/our-models/bezza.html

    bezza eka hena kathai bn,,,

    mama asa na,,,dimensions pattama awul ne,,,ehetath na, mehetath na,,

    ubata ehema hithila nadda? car ekak gahanna hithala,,ekko van ekak gahanawa kiyala hithala,,aye car ekak karala wage nikan,,,chappa karala,,
    ------ Post added on Dec 18, 2023 at 2:50 PM
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43

    bezza eka hena kathai bn,,,

    mama asa na,,,dimensions pattama awul ne,,,ehetath na, mehetath na,,

    ubata ehema hithila nadda? car ekak gahanna hithala,,ekko van ekak gahanawa kiyala hithala,,aye car ekak karala wage nikan,,,chappa karala,,
    ------ Post added on Dec 18, 2023 at 2:50 PM
    Ow poddak ehema scene ekak thiyenawa. habai 2020 face lift eka poddak shape. Fuel economy ekai , maitainance easy nisa daily use ekata suite wena ekath ekka balala gatte... kalin eite ekak padde, eke trunk eke ida madi. meke badu godak dan yanna puluwan ekath + point ekak una. e kaale man gannakota 2020 brandnew eka 37.5 lks.. wena options walata yanna salli thibbe na.. :D
     
    • Love
    Reactions: kolavari

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    thanks machan for the insights,,:)

    karanna deyak na bn ithin ganna ekak nahane nattham...

    gaana nam wadi thamai,,but mokada karanne,,okkoma yanne e ganan walane,,,

    nattham ganna ekak naha ithin,,, :(

    me rata kawa kalakanni ballo tika ekathu wela

    bezza eka hena kathai bn,,,

    mama asa na,,,dimensions pattama awul ne,,,ehetath na, mehetath na,,

    ubata ehema hithila nadda? car ekak gahanna hithala,,ekko van ekak gahanawa kiyala hithala,,aye car ekak karala wage nikan,,,chappa karala,,
    ------ Post added on Dec 18, 2023 at 2:50 PM
    Ganna ekak na kiyala fd3 ekata nam kara gahala me petta palate pas paganna nam epa. FD1 S ekak hoyala ganin
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මේ දවස් වල මාකට් එක අනුව බැලුවම ලක්ෂ 50 සිට 60土 දක්වා range එකේ තියෙන හොඳ වාහන මොනවද මචන් ලා ? :confused:

    මම නිකමට බලපු සෙට් එකක් තියෙනවා..අදහසක් නැහැ එත්..Honda FIT GP5 එක, නැත්තම් Aqua එකත් ඒ ලඟින් ටිකක් යනවා කියල දැක්ක..මේවා හැබැයි 50හේ range එකේ නෙමෙයි,,,හැටෙන් උඩ තියෙන්නේ...මම හොයන්නේ ඔය උඩ දාල තියෙන ටයිප් එකේ එකක්..පොඩ්ඩක් ලුක් එකක් තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ..:no:

    උබලගේ අදහස් දෙන්න..මේ ගණන් වලට මේවා වටිනවද? වටින්නේ නැති වුනත් මට තේරෙන්නේ මේ ගණන් එහෙ මෙහෙ වෙන පාටකුත් නැහැ වගේ..මුන් ඉන්නකන් වාහන එන්නෙත් නැති එකේ, ගන්න කියල බැලුවේ එකක් ගණන් ගැන හිතන්නේ නැතුව...:(

    ස්තූතියි..:love:

    PS: ඇල්ටෝ, වැගන් R ගන්න කියන්න එපා..:dull: අඩුවට මේකක් අරන් පස්සේ අරකක් ගන්න කියන්න එපා. :no:.පරණ ජපන් ඒවා ගන්න කියන්නත් එපා :( ..මම මේ විස්තර එකතු කරන්නයි අහන්නේ..උපදෙස් ගන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්..BS DP
    math oya situation ekema idala anthimata select kare Fit GP 5 L grade, inspection ekak karala ganna. Dual clutch eka thama awoth enne, eka company nam laksha 6i, eliyen laksha 3ta wage puluwan. ceylinco full insuarance ekak giyoth dual clutch ekath cover wenwa. wahana ganan yanwa me tike day by day.
     
    • Like
    Reactions: kolavari

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thanks machan for the insights,,:)

    karanna deyak na bn ithin ganna ekak nahane nattham...

    gaana nam wadi thamai,,but mokada karanne,,okkoma yanne e ganan walane,,,

    nattham ganna ekak naha ithin,,, :(

    me rata kawa kalakanni ballo tika ekathu wela

    bezza eka hena kathai bn,,,

    mama asa na,,,dimensions pattama awul ne,,,ehetath na, mehetath na,,

    ubata ehema hithila nadda? car ekak gahanna hithala,,ekko van ekak gahanawa kiyala hithala,,aye car ekak karala wage nikan,,,chappa karala,,
    ------ Post added on Dec 18, 2023 at 2:50 PM

    FD3 නම් , ගන්න එකක් නෑ කියලා ගන්න එපා බන්. ඔක ලග තියෙන උන් විදවන හැටි උබ දන්නෙ නෑ. ඔය FD3 එක discontinued car එකක් උනේ ඇයි කියලා බලන්න ගුගල් කරලා ඔන තරම් විස්තර එනවා. ෆෙස්බුක් එකෙ FD3 group එක බලල නම් ගන්න එපා බන්. උන් පට්ට බොරු ගහන්නෙ.

    මම ඒකයි උබට කිවේ ඔය මොඩ්ල් එකට ආසා නම් FD1/FD1S/FD4 Models වලින් එකක් ගන්න. අවුරුදු කියක් ගියත් ඔය කාර් මොඩ්ල්ස් වල මාර්කට් එක හොදට තියනවා.

    Ganna ekak na kiyala fd3 ekata nam kara gahala me petta palate pas paganna nam epa. FD1 S ekak hoyala ganin

    සිරා 😂
     
    • Like
    Reactions: $onny

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    FD4

    aiya gatta ekak. awulak na. 2nd owner. original widiyatama tibuna okkoma. modify karala na mokuth. penuma patta. digai, palalai. poddak ground clearance adui. comfortable. 1600cc. baba wage yanna puluwan. ida tiyenawa hodata
     
    • Like
    Reactions: lasankandy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    FD3 නම් , ගන්න එකක් නෑ කියලා ගන්න එපා බන්. ඔක ලග තියෙන උන් විදවන හැටි උබ දන්නෙ නෑ. ඔය FD3 එක discontinued car එකක් උනේ ඇයි කියලා බලන්න ගුගල් කරලා ඔන තරම් විස්තර එනවා. ෆෙස්බුක් එකෙ FD3 group එක බලල නම් ගන්න එපා බන්. උන් පට්ට බොරු ගහන්නෙ.

    මම ඒකයි උබට කිවේ ඔය මොඩ්ල් එකට ආසා නම් FD1/FD1S/FD4 Models වලින් එකක් ගන්න. අවුරුදු කියක් ගියත් ඔය කාර් මොඩ්ල්ස් වල මාර්කට් එක හොදට තියනවා.

    සිරා 😂
    Civic walin fd series eka witarai cha wenne nethuwa ithuru wela tiyenne. Thamath one thatam well maintained vahana one tharama tiyenawa. Ps: Mama kiwwe parana civic gena
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Civic walin fd series eka witarai cha wenne nethuwa ithuru wela tiyenne. Thamath one thatam well maintained vahana one tharama tiyenawa. Ps: Mama kiwwe parana civic gena

    එක ඇත්‍ත බන්. ඔය ගොඩක් FD මොල්ස් තාම ලෙඩ නැතිව තියෙනවා. හරියට maintain කරලා තියා ගත්ත අය ගාව. අනික් දේ maintain එක හරියට කරපු උන් විකුනන්නෙ නෑ. ගොඩක්ම තියෙන්නෙ අතින් අතට විකිනි විකිනි යන කාර් සෙට් එක්ක්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එක ඇත්‍ත බන්. ඔය ගොඩක් FD මොල්ස් තාම ලෙඩ නැතිව තියෙනවා. හරියට maintain කරලා තියා ගත්ත අය ගාව. අනික් දේ maintain එක හරියට කරපු උන් විකුනන්නෙ නෑ. ගොඩක්ම තියෙන්නෙ අතින් අතට විකිනි විකිනි යන කාර් සෙට් එක්ක්.
    Ow fd godak tiyenawa permit genapu ewa. Matat set una ekak welawata; thama Red P eka tiyenme plate eke 😜
     
    • Like
    Reactions: lasankandy

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    math oya situation ekema idala anthimata select kare Fit GP 5 L grade, inspection ekak karala ganna. Dual clutch eka thama awoth enne, eka company nam laksha 6i, eliyen laksha 3ta wage puluwan. ceylinco full insuarance ekak giyoth dual clutch ekath cover wenwa. wahana ganan yanwa me tike day by day.

    ekane bn,,,day by day ganan yanawa,,,kari scene eka,,,

    baleno ekak thibuna 65ta, dan okkoma yanne 70n uda...

    sale kaarayo karana wadak da?? anith eka bn advertisement eka dala paya ganak giya gaman call karoth kiyanawa ekata advance kara kiyala :baffled:

    mamath hithan inne ekko GP5 nattham Baleno, (but baleno eka gaanakata enna one,,nattham padui ithin :( )
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ow poddak ehema scene ekak thiyenawa. habai 2020 face lift eka poddak shape. Fuel economy ekai , maitainance easy nisa daily use ekata suite wena ekath ekka balala gatte... kalin eite ekak padde, eke trunk eke ida madi. meke badu godak dan yanna puluwan ekath + point ekak una. e kaale man gannakota 2020 brandnew eka 37.5 lks.. wena options walata yanna salli thibbe na.. :D

    ado sorry mama danan hitiye na uba laga thiyenne ekak kiyala :)

    but genuinely eke mata thiyena concern eka kiwwe,,look eka thawa tikak shape wuna nam hoda wahanayak kiyala matath hithenawa,,,

    thanks for the information machan :love:
     
    • Like
    Reactions: Panda_jr

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow fd godak tiyenawa permit genapu ewa. Matat set una ekak welawata; thama Red P eka tiyenme plate eke 😜

    Red P එක තියෙන එක ස්ටැෆොඩ් එකෙන්ම ගෙන්නපු එක නෙද පර්මිට් එකට. උබේ ලක් එක තමා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow red P kiyanne permit genawa ewa and province maru une neti ewa. Mage kohomath 3rd owner. Api 3 denama kandy

    උබ කලින්ම ගත්ත හින්දා දැන් GOD වගෙ පාරෙ යනවා ඇති නේ. මිනිසුන් හැරි හැරි බලන්නෙ fd එකක් යද්දි 😀
     
    • Love
    Reactions: Lakshan-Seram