Yaris facelift එකක් ගන්න පුළුවන් low 50s වලින්. 2011, 2012 වගේ එකක්.
Belta 2011 ඒවත් පුළුවන් වෙයි
Can recommend as a good car.
Sedan එකක් නිසා look එකත් shape.
තාම hack නොවිච්ච එකක් හොයා ගන්නත් පුළුවන්
මං 2019 ඉඳන් yaris 2011 එකක් use කරනවා. Repair අඩු, ආවත් low cost repairs, maintain cost අඩු . ඔළුවට බරක් වෙන්නේ නැති වාහනයක්.
City traffic එකේ 10-11kmpl කරනවා .
Outstation 17 - 18 kmpl වගේ කරනවා.
Mamath aasama waaahanayak bn Belta eka
Ane manda danna danna hama ekaama kiyanawa belta ganna epa kiyala
Ehema manufacturing defects na ne yaris, belta wala ?





අඩුවට මේකක් අරන් පස්සේ අරකක් ගන්න කියන්න එපා. 