Aqua eka ekata wada tikak aduwen karai. Vezel highway 23k karanawa gp5 eka 25kwath karanawa athi. City vezel 16i gp5 ita wada karai. Aqua matanm uparima kare 26i. Aqua eco mode demmama wagon r walatath anthai pick wennema ne. Gp5 wala eco mode eka ehema ne. Driving pleasure thiyna wahanayk gp5.GP5 eka fuel consumption Aqua eka tharam karanawada ? nathnam kiyak vitharada karanne ?
Hybrid ඒවනම් අනිවාර්යෙන්ම මේ වෙද්දි බැට්රි කේස් ඇති
හොයාගන්න බැරි නෑ...Hoda ewa tida???
Oni tharam hoda ewa thiyenawa, online loku ganan thibbata wikinenne. gewal walata gihin katha karala ganna.මේ දවස් වල ලක්ෂ 60-70 අතර ගන්න පුළුවන් වාහන (Car) මොනවද?
keeyak unada?හොයාගන්න බැරි නෑ...
මගෙ යාලුවෙක් ලඟදි ගත්ත 2011 ඇලියන් එකක්. 60000ක් වගේ ගාණක් දුවල තිබුණෙ. බැලුවම කියන්න පුලුවන් ඔර්ජිනල් මයිලේජ්. රෙකෝඩ්ස් තියෙනව. හොඳටම තියෙනව වාහනේ....
ae gana nam hari wage. man dunne 65kata 2021 di. ganan wedi wela dan adu wegena yanawa.67ක් වගේ මතක...
ne ban. car ganne ne ayeayeth allion ekak gannathe yanne![]()

ඒක ඉතින් වාහනේ ගෙනාව කන්ඩිශන් එක, මෙහෙදි පැදපු කෙනාගේ සර්විස් කිරිල්ල එක්ක තීරණය වෙන දෙයක් බං. මාසෙට කිලෝමීටර් 1500 - 2000ක් වත් දුවන් නැත්තම් ඇක්වා ගන්න එපා. තෙල් වලින් ඉතුරු වෙන සල්ලි ටික බැටරි අනන් මනන් හදන්න යද්දි ඊටත් වඩා වැඩි වියදමක් වෙන්න ඉඩ. ගොඩක් වෙලාවට එක තැන තිබ්බ ඇක්වා වලට තමා 100000km වලට කලින් ඔය ලෙඩ ටික ආවේ. මගේ යාලුවෙක්ගේ 2015 ඇක්වා එකක් තියෙනවා ABS දැම්මේ 157ක් දුවලා බැටරි එක දැම්මේ 194ක් දුවලා. ඒ පොර මාසෙට 3000-5000 ලොවෙත් දුවන කෙනෙක්.Aqua wala nam hybrid battery eka me wenakota awul wela athi neda ban ? anika Aqua wala 100000km passe ABS awulak ena kathawak thiyenawa neda ?
Aqua walata 95 da gahanna ona nathnam 92gahuwoth awulak nadda ?