ලක්ෂ 50 -60 අතර Car

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    GP5 eka fuel consumption Aqua eka tharam karanawada ? nathnam kiyak vitharada karanne ?
    Aqua eka ekata wada tikak aduwen karai. Vezel highway 23k karanawa gp5 eka 25kwath karanawa athi. City vezel 16i gp5 ita wada karai. Aqua matanm uparima kare 26i. Aqua eco mode demmama wagon r walatath anthai pick wennema ne. Gp5 wala eco mode eka ehema ne. Driving pleasure thiyna wahanayk gp5.
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Allion 2010 vitz vezel 2014 2015 axio 2013 owa thamai.
    dan habai oya minissu kiyana ganan walata wahana wikunanna ba. Lease danawata sellers la kamathi na. Liquid money thiynawanam dala thiyana ganata wada laksha 5k 10k aduwen illanna. Mokada lease ekak yaddi salli tika sellerta hambuweddi tax ehema wadinawa. Godak minissunta wahana wikunaganna baruwa inne
     
    • Like
    Reactions: Esh95

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Hoda ewa tida???
    හොයාගන්න බැරි නෑ...
    මගෙ යාලුවෙක් ලඟදි ගත්ත 2011 ඇලියන් එකක්. 60000ක් වගේ ගාණක් දුවල තිබුණෙ. බැලුවම කියන්න පුලුවන් ඔර්ජිනල් මයිලේජ්. රෙකෝඩ්ස් තියෙනව. හොඳටම තියෙනව වාහනේ....
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    හොයාගන්න බැරි නෑ...
    මගෙ යාලුවෙක් ලඟදි ගත්ත 2011 ඇලියන් එකක්. 60000ක් වගේ ගාණක් දුවල තිබුණෙ. බැලුවම කියන්න පුලුවන් ඔර්ජිනල් මයිලේජ්. රෙකෝඩ්ස් තියෙනව. හොඳටම තියෙනව වාහනේ....
    keeyak unada?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මාත් හෙව්වා බං, ඔක්කොම තියෙන්නේ ටිකක් පරණ ඒවා (660CC ඒවා ඇරුනම ) අනික ඒවා වල නඩත්තු වියදමත් වැඩියි.
    Available options for me
    • ඩබල් කැබ් (හ්යිලක්ස් 107 ssrx, Vigo, L200)
    • Aqua (CA# number)
    • Honda Fit
    • Rav4
    • Allion 240
    • Axio
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,991
    113
    -In Darkness-
    Aqua wala nam hybrid battery eka me wenakota awul wela athi neda ban ? anika Aqua wala 100000km passe ABS awulak ena kathawak thiyenawa neda ?

    Aqua walata 95 da gahanna ona nathnam 92gahuwoth awulak nadda ?
    ඒක ඉතින් වාහනේ ගෙනාව කන්ඩිශන් එක, මෙහෙදි පැදපු කෙනාගේ සර්විස් කිරිල්ල එක්ක තීරණය වෙන දෙයක් බං. මාසෙට කිලෝමීටර් 1500 - 2000ක් වත් දුවන් නැත්තම් ඇක්වා ගන්න එපා. තෙල් වලින් ඉතුරු වෙන සල්ලි ටික බැටරි අනන් මනන් හදන්න යද්දි ඊටත් වඩා වැඩි වියදමක් වෙන්න ඉඩ. ගොඩක් වෙලාවට එක තැන තිබ්බ ඇක්වා වලට තමා 100000km වලට කලින් ඔය ලෙඩ ටික ආවේ. මගේ යාලුවෙක්ගේ 2015 ඇක්වා එකක් තියෙනවා ABS දැම්මේ 157ක් දුවලා බැටරි එක දැම්මේ 194ක් දුවලා. ඒ පොර මාසෙට 3000-5000 ලොවෙත් දුවන කෙනෙක්.

    ඇක්වා වලට රෙකමන්ඩඩ් එන්නේ 92. නමුත් 95 ගැහුවයි කියලා අවුලක් නෑ. වැඩිය හොඳයි ඉතින් 95 purity වැඩි නිසා.
     
    • Like
    Reactions: hi.dushan