ඇක්වා එකේ රීකන්ඩිෂන් සෙල් නම් රුපියල් 4000 ඉඳලා තියෙනවා. සෙල් 8ට වඩා අඩුවෙන් නම් සවුත්තු වෙලා තියෙන්නේ ඒවා කැමති නම් බෑන්ඩ් නිව් ඒවා දාලා හරි රිප්ලේස් කරලා ටික කාලයක් දිව්වැකි. මම දැක්කා පෝස්ට් එකක් තිබ්බා UK Agent කෙනෙක් හරහා බැටරි එකයි, ABS යුනිට් එකයි දෙකම ලක්ෂ 5කට ගෙනල්ලා තිබ්බා මේ ලඟදි. නැත්තම් ලඟදි යාලුවෙක් ABS unit එකක් දැම්මා ලක්ෂ 3යි. බැටරි එක 5.10යි. කූලින් පම්ප් එක 87යි.Dual cluth den 80 idan hadanawa, gedarata awillath hadana aya innawa. Aqua eke recondition cell dala battery pack eka hadannath 2k withara ynawane. Anika abs ekath aniwa yanna puluwan eka 3k witharane ehema baladdi gp5 vezel hodai. Ewage clutch plate gewena eka witharane case eka
ඇක්වා එකේ උපන් ලෙඩ 3ක් තියෙනවා. HV Battery, ABS Unit, Cooling Pump. ඔය 3ම ඉතින් පට්ට ගණන් දැන් කාලේ නම්. ඒ අතිින් බල්ද්දි GP5 එක මේකාලේ හැටියට හොඳයි.
