ලක්ෂ 50 -60 අතර Car

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    Dual cluth den 80 idan hadanawa, gedarata awillath hadana aya innawa. Aqua eke recondition cell dala battery pack eka hadannath 2k withara ynawane. Anika abs ekath aniwa yanna puluwan eka 3k witharane ehema baladdi gp5 vezel hodai. Ewage clutch plate gewena eka witharane case eka
    ඇක්වා එකේ රීකන්ඩිෂන් සෙල් නම් රුපියල් 4000 ඉඳලා තියෙනවා. සෙල් 8ට වඩා අඩුවෙන් නම් සවුත්තු වෙලා තියෙන්නේ ඒවා කැමති නම් බෑන්ඩ් නිව් ඒවා දාලා හරි රිප්ලේස් කරලා ටික කාලයක් දිව්වැකි. මම දැක්කා පෝස්ට් එකක් තිබ්බා UK Agent කෙනෙක් හරහා බැටරි එකයි, ABS යුනිට් එකයි දෙකම ලක්ෂ 5කට ගෙනල්ලා තිබ්බා මේ ලඟදි. නැත්තම් ලඟදි යාලුවෙක් ABS unit එකක් දැම්මා ලක්ෂ 3යි. බැටරි එක 5.10යි. කූලින් පම්ප් එක 87යි.
    ඇක්වා එකේ උපන් ලෙඩ 3ක් තියෙනවා. HV Battery, ABS Unit, Cooling Pump. ඔය 3ම ඉතින් පට්ට ගණන් දැන් කාලේ නම්. ඒ අතිින් බල්ද්දි GP5 එක මේකාලේ හැටියට හොඳයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    හොයාගන්න බැරි නෑ...
    මගෙ යාලුවෙක් ලඟදි ගත්ත 2011 ඇලියන් එකක්. 60000ක් වගේ ගාණක් දුවල තිබුණෙ. බැලුවම කියන්න පුලුවන් ඔර්ජිනල් මයිලේජ්. රෙකෝඩ්ස් තියෙනව. හොඳටම තියෙනව වාහනේ....
    Kiyada gaththe????
     
    • Like
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka

    වැරදීමක්....
    2011 නෙමෙයි... 2013 මොඩ්ල් එකක්
    67ක් නෙමෙයි... 77ක්..

    gana nam wedyi wage. genuine mileage ma nam ok kiyala hithenewa. math Allion eka gaththe 71K KM duwala thiyeddi. aeth AC compressor eka giya aran masa 6k yaddi. Coolent hose leak una. rear brake drum damma. disk face kala etc etc. awrudu 4tama diwwe 10000KM wage man rate hitiyeth ne. eeta passe Covid lock down.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,240
    934
    113
    Passo 2016 /17
    Vitz 2016
    Axia 2018
    wagon R 2018
    Onna piliwela mcn Passo nam 2016
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මාත් allion 260 2007 - 2010 ක් ගන්න බලන් හිටියේ 60 කට වගේ, riyasewane ගොඩක් ඒවා තියෙන්නේ 70 ට උඩින්, අනේ මන් දන් නෑ , මුන්ගේ අම්මගේ ගණන් තියෙන්නේ. මාස 2 කට කලින් 62 ට වගේ තිබ්බා. මට නම් හිතෙන්නේ මුන්ට හිතෙන ගණන් දල මාකට් එක බොරුවට උස්සන්න try කරනවා වගේ . ලොවෙත් ඔය ගණන් වලට ඕව කව්රුත් ගන්නේ නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාත් හෙව්වා බං, ඔක්කොම තියෙන්නේ ටිකක් පරණ ඒවා (660CC ඒවා ඇරුනම ) අනික ඒවා වල නඩත්තු වියදමත් වැඩියි.
    Available options for me
    • ඩබල් කැබ් (හ්යිලක්ස් 107 ssrx)

    There you go.

    No hybrid battery case
    No ABS issues
    No cooling pump case.
    No need 95, anything over 87 will work.
    No common rail, electric pump ( engine will work even with dead battery)
    Wading depth 1 meter ( no car can match this )
    Proper 4wd with low range gear box ( not a cross over crap )

    Get a Hilux
    Get a life
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මාත් allion 260 2007 - 2010 ක් ගන්න බලන් හිටියේ 60 කට වගේ, riyasewane ගොඩක් ඒවා තියෙන්නේ 70 ට උඩින්, අනේ මන් දන් නෑ , මුන්ගේ අම්මගේ ගණන් තියෙන්නේ. මාස 2 කට කලින් 62 ට වගේ තිබ්බා. මට නම් හිතෙන්නේ මුන්ට හිතෙන ගණන් දල මාකට් එක බොරුවට උස්සන්න try කරනවා වගේ . ලොවෙත් ඔය ගණන් වලට ඕව කව්රුත් ගන්නේ නෑ.
    Kawda ganne itin...godak wedi milata gaththa aya ohoma danne
     
    • Like
    Reactions: DadayamBatta

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    There you go.

    No hybrid battery case
    No ABS issues
    No cooling pump case.
    No need 95, anything over 87 will work.
    No common rail, electric pump ( engine will work even with dead battery)
    Wading depth 1 meter ( no car can match this )
    Proper 4wd with low range gear box ( not a cross over crap )

    Get a Hilux
    Get a life

    ඕෆ් රෝඩ් යන්න එකක් නෙමෙයිනෙහ් හොයන්නෙ :rolleyes2:
     
    • Sad
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Kawda ganne itin...godak wedi milata gaththa aya ohoma danne
    loku ganan deela aran mekath ithin average car ekak neda kiyala hithenakota thama tikak awul habay.

    ඕෆ් රෝඩ් යන්න එකක් නෙමෙයිනෙහ් හොයන්නෙ :rolleyes2:
    Hilux ekak aran konda kedila kiyala AL eke thread ekak dala thibba :P
    ------ Post added on Apr 18, 2023 at 9:40 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Hilux ekak aran konda kedila kiyala AL eke thread ekak dala thibba :P
    ------ Post added on Apr 18, 2023 at 9:40 AM
    @Solo Rider wage un thamai

    Use karanneth nathi wunata option eka thiyena eka hondaine kiyala luxury, safety, driving pleasure thiyena sedan/crossover ganne nathuwa 4x4 leaf spring ABS thiya air bags wath nathi Pickup/SUV aran konda/face lept kyla adanawa :lol:
     
    • Haha
    Reactions: Solo Rider and hrm

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    There you go.

    No hybrid battery case
    No ABS issues
    No cooling pump case.
    No need 95, anything over 87 will work.
    No common rail, electric pump ( engine will work even with dead battery)
    Wading depth 1 meter ( no car can match this )
    Proper 4wd with low range gear box ( not a cross over crap )

    Get a Hilux
    Get a life
    හොඳ 107 එකක් හොයාගන්න ක්‍රමයක් තියෙනවද?
    සාමන්‍ය මට්ටමේ එකක් අරන් rebuild කළොත් කීයක් වගේ යයි ද? (එන්ජින් එකේ ඉඳන් overhaul කරන්න ඔනේ, මොකද හිටපු ගමන් කැලේ පනින්න තියෙනවා)