ලක්ෂ 55 ගන්ඩ හොද වාහනයක්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    දන්නා එවුන් පොඩ්ඩක් කොටාගෙන යමු . හැබැයි වාහන තව ටිකක් බැස්සහම තමා ගන්නේ

    කොටාගෙන යමු
    ------ Post added on Jun 7, 2023 at 2:25 PM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    AQUA/VITZ දෙක තමා මටනම්.

    Passo 2017

    Passo වල අැතුලේ ඉන්ටීරියල් ඵක ෂීට්ස් ඵහෙම හෙන cheap ලුක් ඵකක් නේද තියෙන්නේ..ඉන්දියන් කාර් වල වගේ..

     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    023 at 2:25 PM

    AQUA/VITZ දෙක තමා මටනම්.



    Passo වල අැතුලේ ඉන්ටීරියල් ඵක ෂීට්ස් ඵහෙම හෙන cheap ලුක් ඵකක් නේද තියෙන්නේ..ඉන්දියන් කාර් වල වගේ..


    Nope ... spacious with comfortable interior
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    තව ටිකක් බැස්සාම 2017 බැලීනෝ එකක් ගන්න පුලුවං වෙයි
    සුපිරි වාහනේ


    1686129057251.png
     
    • Like
    Reactions: sandaru1rox and ttj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබනෙ අර දවස් කිපෙකට කලින් වාහන ගනන් අඩු වෙනවා කිව්වෙ 🙄 තිබ්බ එක කියට ද වික්කෙ?