ලක්ෂ 6.5 අතර තියෙන කාර් ?
ලක්ෂ 6.5 අතර තියෙන සැලුන් කාර් මොනාද තියෙන්නේ
engine /body පාර්ට්ස් තියෙන
තෙල් කරන
resale මාර්කට් එකක් තියෙන එකක් හොයන්නේ
දන්නා අය කියන්න....??
AE80,Honda Civic,Lanser GLX වගේ මොකද හිතන්නේ?
ලක්ෂ 6.5 අතර තියෙන සැලුන් කාර් මොනාද තියෙන්නේ
engine /body පාර්ට්ස් තියෙන
තෙල් කරන
resale මාර්කට් එකක් තියෙන එකක් හොයන්නේ
දන්නා අය කියන්න....??
AE80,Honda Civic,Lanser GLX වගේ මොකද හිතන්නේ?
Last edited:
හදපුව තියෙනව උන් අස්ප ගණන් නේ කියන්නෙ. Group එකේ නම් හොඳ කන්ඩිෂන් ඒවා ගියා 4-5 ට, ගෘප් එකේ සර්ච් කරල බලහන්කො for sale කියල 