ලක්ෂ 62 කට හරකුන් ලෙසට සැලකීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ලක්ෂ 62 කට හරකුන් ලෙසට සැලකීම

    බඩකඩිත්තුව ආණ්ඩුවට ගන්නවා කිව්වට මෙන්න ඇත්ත​... ආණ්ඩුව නෙවිල්ට බද්දක් ගෙවනවලු.. ඒකෙන් නෙවිල් නය ගෙවනවලු..
    ඒ බඩකඩිත්තුවෙ චෙයාමන් නෙවිල්මලු...
    හය්යූ ඇඩ් වලට වියදම් වෙන සල්ලි!!
    20031534_469159683453699_5164261660752017257_n.jpg


    මේ තියෙන්නෙ ඔය කියන මහා දානපතියා කරපු පරිත්‍යාගෙ විස්තරය.අවුරුදු 10කට ආන්ඩුවට බදු දීලලු ණය ඉවරවෙනකං BOC එකේ.😂 එතකොට ඔය කියපු පොදු ජනතාවගෙම සල්ලි වලින් ආන්ඩුව නෙවිල්ට බදු ගෙවනව. බය වෙන්න එපා chairman එයාම තමයි. දියව් දියව් කියල මිනිස්සු ඉල්ලද්දි දෙයක් දෙන්න බැරි අයට සාක්කුවෙන් ඇදල අරන් අවුරුද්දට දෙතුන් පාර වාහන වලට කෝටි ගනන් වෙන් කරන්න කොහෙ තියෙන සල්ලිද? බය වෙන්න එපා ඒත් ඔයාගෙ බදු මුදල්. ඔයාගෙ විතරක් නෙවෙයි මගෙ තාත්තගෙත් බදු මුදල්. ලමයෙක්ගෙ අධ්‍යාපනයට වෙන් කරන මුදල ගැන ඔච්චරටම රිදෙන මිනිස්සුන්ට ඒව පේන්නෙ නෑ





    20140137_2031888623707792_1696088206167758625_n.jpg




    තමා ජනාධිපති පුටුවේ වාඩිකල ලක්ෂ 62 ජනවරමට පයින්ගසා උමාඔය , සයිටම් ,කුනුකඳු , ණයකඳු, මෙගා ඇමති මංඩලය, විධායක ජානධිපති ක්‍රමය, පෝට් සිටි, වංචා දූශන, වැනි රාජපක්ෂ පාලනය ජනතාවගේන් ප්‍රතික්ෂේප වීමට බලපෑ සියලුම හෙනගෙඩි තමන්ගේ කර මතට ගෙන රාජපක්ෂලටත් වඩා හොඳින් කරේතබා ගෙන සිය කැමත්තෙන්ම තම දේශපාලන ගමනේ අවාසනාවන්ත අවසානයක් කරා ගමන් ගනිමින් සිටින මයිත්‍රීපාල ජනාධිපතිතුමාගෙ ගමනක අවසානය තවදුරටත් තහවුරුකරමින් යහපාලනය ආන්ඩුව විසින් ගත් තවත් එක් ඓතිහාසික අමනෝඥ දේශපාලන තීන්දුවක් අද දින මෙසේ ක්‍රියාවට නගමින් නෙවාසික රොගීන් 600කට පමන එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් සපුරා තිබුනත් නේවාසික ප්‍රතිකාර ගැනීමට මසකට රෝගීන් සීයක්වත් නොපැමිනෙනෙ රු.කෝටි ගනනින් මාසිකව පාඩු ලැබූ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් රෝහල් කරුමය රජයට පවරා ගැනීම මෙසේ නිමාවට පත්විය...
    20106739_1035802279893553_317423539055477825_n.jpg



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    --හිරි වැටී ඇති තරම කිවහොත් ඒවායෙන් ඔවුන්ට වැඩක්‌ ද නැති ගාණය. මේ ගැන පුවතක්‌ දුටුවද එය එතැනින් අමතක කර සැහැල්ලු වී, හෙට වැඩට යැමට බඩු ලැහැස්‌ති කර ගන්නා නිහීන ජාතියක්‌ බවට අපි පත්ව සිටිමු. ජාතියට රටට හෙටක්‌ නැති වුවාට අපට කම් නැත. හෙට වැඩට යන්නට තිබුණහම අපට ඇතිය.-- :sorry::baffled::eek::eek:

    රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත. :rofl:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ko ara pahugiya kale meke uda dagena kagshapu aya tax money gana mewatath katha karanda.....
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    නෙවිල් කාරයාගේ ලොකු ඇති එකනි මේ කාලකන්නි ඒක අස්සේ රිංගන්නේ. නොදකින් හිගන ආණ්ඩුව. අප්පිටම කෙලිනව. ඔහොම වෙලා මදි මේකේ ඉන්න සමහරක් උන්ටත් පුදුම පුxx ඇම්මක් තිබුන ගොවි පxක් ට කියලා මේ ටික කොර ගන්න. දැන් සැපද??

    සිරාවට බන් මම කුණුහරප කියන්න කැමති නෑ, මේ රෙද්දවල් දකිද්දී ඉබේ කියවෙනවා බන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    SAITM eke unta homagama hospital eke clinical practice karanna deela ara exam eka liyanna dunna nam oya mona reddakwath na. pass wena ekek pass wei.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    නෙවිල් කාරයාගේ ලොකු ඇති එකනි මේ කාලකන්නි ඒක අස්සේ රිංගන්නේ. නොදකින් හිගන ආණ්ඩුව. අප්පිටම කෙලිනව. ඔහොම වෙලා මදි මේකේ ඉන්න සමහරක් උන්ටත් පුදුම පුxx ඇම්මක් තිබුන ගොවි පxක් ට කියලා මේ ටික කොර ගන්න. දැන් සැපද??

    සිරාවට බන් මම කුණුහරප කියන්න කැමති නෑ, මේ රෙද්දවල් දකිද්දී ඉබේ කියවෙනවා බන්.

    අපිත් ගොයියා ට දීලා තමා කෙළව ගත්තේ :sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    SAITM eke unta homagama hospital eke clinical practice karanna deela ara exam eka liyanna dunna nam oya mona reddakwath na. pass wena ekek pass wei.
    හෝමාගම එකෙන් මහා ඉස්පිරිතාලෙ , සොයිසා එක , කාසල් එක, ළමා රෝහල , අංගොඩ මානසික රෝහල , පවුල් සෞඛ්‍ය ඒකකය , ලිංගාශ්‍රිත රෝග ........ තව bla bla bla..... ඒවා ඔක්කොම ඉගෙන ගන්න බෑනෙ......

    :confused::confused: