ලක්ෂ 62 කට හරකුන් ලෙසට සැලකීම
මේ තියෙන්නෙ ඔය කියන මහා දානපතියා කරපු පරිත්යාගෙ විස්තරය.අවුරුදු 10කට ආන්ඩුවට බදු දීලලු ණය ඉවරවෙනකං BOC එකේ.
එතකොට ඔය කියපු පොදු ජනතාවගෙම සල්ලි වලින් ආන්ඩුව නෙවිල්ට බදු ගෙවනව. බය වෙන්න එපා chairman එයාම තමයි. දියව් දියව් කියල මිනිස්සු ඉල්ලද්දි දෙයක් දෙන්න බැරි අයට සාක්කුවෙන් ඇදල අරන් අවුරුද්දට දෙතුන් පාර වාහන වලට කෝටි ගනන් වෙන් කරන්න කොහෙ තියෙන සල්ලිද? බය වෙන්න එපා ඒත් ඔයාගෙ බදු මුදල්. ඔයාගෙ විතරක් නෙවෙයි මගෙ තාත්තගෙත් බදු මුදල්. ලමයෙක්ගෙ අධ්‍යාපනයට වෙන් කරන මුදල ගැන ඔච්චරටම රිදෙන මිනිස්සුන්ට ඒව පේන්නෙ නෑ
තමා ජනාධිපති පුටුවේ වාඩිකල ලක්ෂ 62 ජනවරමට පයින්ගසා උමාඔය , සයිටම් ,කුනුකඳු , ණයකඳු, මෙගා ඇමති මංඩලය, විධායක ජානධිපති ක්‍රමය, පෝට් සිටි, වංචා දූශන, වැනි රාජපක්ෂ පාලනය ජනතාවගේන් ප්‍රතික්ෂේප වීමට බලපෑ සියලුම හෙනගෙඩි තමන්ගේ කර මතට ගෙන රාජපක්ෂලටත් වඩා හොඳින් කරේතබා ගෙන සිය කැමත්තෙන්ම තම දේශපාලන ගමනේ අවාසනාවන්ත අවසානයක් කරා ගමන් ගනිමින් සිටින මයිත්රීපාල ජනාධිපතිතුමාගෙ ගමනක අවසානය තවදුරටත් තහවුරුකරමින් යහපාලනය ආන්ඩුව විසින් ගත් තවත් එක් ඓතිහාසික අමනෝඥ දේශපාලන තීන්දුවක් අද දින මෙසේ ක්‍රියාවට නගමින් නෙවාසික රොගීන් 600කට පමන එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් සපුරා තිබුනත් නේවාසික ප්‍රතිකාර ගැනීමට මසකට රෝගීන් සීයක්වත් නොපැමිනෙනෙ රු.කෝටි ගනනින් මාසිකව පාඩු ලැබූ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් රෝහල් කරුමය රජයට පවරා ගැනීම මෙසේ නිමාවට පත්විය...
බඩකඩිත්තුව ආණ්ඩුවට ගන්නවා කිව්වට මෙන්න ඇත්ත... ආණ්ඩුව නෙවිල්ට බද්දක් ගෙවනවලු.. ඒකෙන් නෙවිල් නය ගෙවනවලු..
ඒ බඩකඩිත්තුවෙ චෙයාමන් නෙවිල්මලු...
හය්යූ ඇඩ් වලට වියදම් වෙන සල්ලි!!