රැවටුණා නේ!!!අප්පේ සංතොසේ විලි ලැජ්ජාවේ බැ.....................
HitanPaala Active member Feb 17, 2018 364 64 28 Mar 14, 2018 #1 රැවටුණා නේ!!!අප්පේ සංතොසේ විලි ලැජ්ජාවේ බැ.....................
R rangana26 Well-known member Feb 21, 2013 9,768 13,617 113 Mar 14, 2018 #2 පර්සිව එලෙව්වට අන්ත විදිහට තමයි ඔයාව එළවන්නේ
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 14, 2018 #3 කමක් නෑ පේස්බුක් වහල එන මඩ නවතා ගත්තනේ..... ඒ මදිද
ȜMA X Well-known member Jan 25, 2012 4,975 1,199 113 Hamilton, NZ Mar 14, 2018 #5 rangana26 said: පර්සිව එලෙව්වට අන්ත විදිහට තමයි ඔයාව එළවන්නේ Click to expand... එයාව එලවන්න කලින් වේස unp හොරු රැල එලවන්නේ
rangana26 said: පර්සිව එලෙව්වට අන්ත විදිහට තමයි ඔයාව එළවන්නේ Click to expand... එයාව එලවන්න කලින් වේස unp හොරු රැල එලවන්නේ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Mar 14, 2018 #6 2020න් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියල දැන්ම පනින්න රටක් හොයාගෙන හිටියොත් තමා හොඳ මහින්දගේත් අත හපාකෑවා රනිල්ගෙත් අත හපාකෑවා
2020න් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියල දැන්ම පනින්න රටක් හොයාගෙන හිටියොත් තමා හොඳ මහින්දගේත් අත හපාකෑවා රනිල්ගෙත් අත හපාකෑවා
HitanPaala Active member Feb 17, 2018 364 64 28 Mar 14, 2018 #7 LazyLizard said: 2020න් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියල දැන්ම පනින්න රටක් හොයාගෙන හිටියොත් තමා හොඳ මහින්දගේත් අත හපාකෑවා රනිල්ගෙත් අත හපාකෑවා Click to expand... පිස්සුද අනේ පොළොන්නරුව කට්ටිය මට සලකනවා. මට ගොවිතැන බතක් කරගෙන ඉන්න බැරියයි.
LazyLizard said: 2020න් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියල දැන්ම පනින්න රටක් හොයාගෙන හිටියොත් තමා හොඳ මහින්දගේත් අත හපාකෑවා රනිල්ගෙත් අත හපාකෑවා Click to expand... පිස්සුද අනේ පොළොන්නරුව කට්ටිය මට සලකනවා. මට ගොවිතැන බතක් කරගෙන ඉන්න බැරියයි.