LOL owa methana danna epa machan. Siyumali hith ridenawa.මගේ යාලුවෙක් ඉන්නවා
Aus කම්පැනි එකක ලංකාවේ බොසා
ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..
සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
කියන තරම් සුන්දර නෑ.
මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
ehema maha deyak karanna ba bn... meke innawa 1m + ganna ewun ... un kiyai dan awillaLaksha 8k labenawa nam mona karanna baida ban? Harima aparadayak. Laksha 8a aran thamange minissu ekka jeewath wela ratakata tour ekak gihin karala athal eke inna thibbane ban.
salli ekathu karala karala travel karanna asawak thiyanawanam puluwan. laksha 8k kiyanne maseta laksha uparima 2k ithuru karanna puluwan wei tax kepunama. Thai Malaysia Singapore wage gihin enna puluwan wei. Eth ethanin eha ratakata yanna amarui. Ekata laksha 30k wath maseta hambenna oneLaksha 8k labenawa nam mona karanna baida ban? Harima aparadayak. Laksha 8a aran thamange minissu ekka jeewath wela ratakata tour ekak gihin karala athal eke inna thibbane ban.
Sakkiliyage vibe eka nehboruwakda koheda
ehema maha deyak karanna ba bn... meke innawa 1m + ganna ewun ... un kiyai dan awilla
------ Post added on Jul 24, 2023 at 1:48 PM
සිරාවටම බං පහුගිය දවස් වල රට ගියපු එකෙකුත් කියුව.සල්ලි තියෙනව නම් ලංකාව තරම් සුපිරි රටක් තව කොහෙද
අඩේ කෝ බන් ඌ. වෙන කාගෙ හරි කෙනෙක්ගේ ෆේක් එකවුන්ට් එකක් කියලා හිතන් ඌ මගේ අම්මාව මතක් කරලා තිබ්බා.මගේ අම්මා කාට්වත් වරදක් කරන්නැති හෙන අහින්සක කෙනෙක්.අනික මම කාගෙවත් මේකේ අම්මව මතක් කරලා නෑ. පකයා අහු උනා නම් අම්මගෙන් බීපුවා මතක් කරවනවා මම. මම කවුද කියලා දන්නේ නැතුව එනවා හැමිනෙන්න. මොකද බයින්නේ කියලා ඇහුවම රිප්ලයි නෑ. කැම්පස් ගියත් අඩු කුලේ පකයෙක්.Meken puka palagena ghin Siri ayya dan FB group wala ewunwa andanawada koheda
//මගේ යාලුවෙක් ඉන්නවා
Aus කම්පැනි එකක ලංකාවේ බොසා
ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..
සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
කියන තරම් සුන්දර නෑ.
මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
Hotel walta giyama ahaka balanawa brown skin hinda//
ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..//
සිර කතාව මගේ FB අවුරුදු 15 ක් විතර PR තියෙන උන් ඉන්නවා . උන් කවදාවත් hotel එකක stay කරන ෆෝට් දාලා නෑ .
වැඩියක් මෙහෙ ඉදිද්දී පඩයක් ගියත් FB දාන උන් එහෙ ගියහම අවුරුදු ගානකින් FB update කරලා නෑ .
මට මේ ලගදි UK ගිය කපල් එකක් කිව්වා උන් ගත්ත room එකේ ඉඩ නැති නිසා shift එකට නිදා ගන්නවා කියලා
අවුරුදු 15ක් ? PR තියෙනවා ? හොටෙල් එකක stay කරලා නෑ ? what ?සිර කතාව මගේ FB අවුරුදු 15 ක් විතර PR තියෙන උන් ඉන්නවා . උන් කවදාවත් hotel එකක stay කරන photo දාලා නෑ .
වැඩියක් මෙහෙ ඉදිද්දී පඩයක් ගියත් FB දාන උන් එහෙ ගියහම අවුරුදු ගානකින් FB update කරලා නෑ .