ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.

    View attachment 210563

    View attachment 210564

    View attachment 210565
    View attachment 210566
    ලක්ෂ 8 හම්බෙලා රට යන්න ඇත්තේ ෂෝ එකට ඊට පස්සේ උගේ ගෙදර එවුන්ට කියන්න පුළුවන් නේ මෙහෙම ගමේ
    අපේ පුතා ඉන්නේ රට :lol: , අපේ දු ඉන්නේ රට :lol: එකත් හෙන up එකක් උන්ට
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.

    View attachment 210563

    View attachment 210564

    View attachment 210565
    View attachment 210566
    munta tamai pisso kiyanne angoda inna un nemei. jeppo tamai kiwe lankaawa iwaratama iwarai ranilai nandei game eka gahanwa rata giya un anaatai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රට දෑකලාවත් නෑති සමහරු තව කෙනෙක් කියන ඒවා අහලා දාලා තියෙන කොමෙන්ට් දෑක්කාම සතුටු හිතෙනවා.. අවුරුදු 15 ක් පී ආර් ඉදලත් ගෙයක් නෑති එවුන් මට නම් සෙට් වෙලා නෑ. අඩුම ගාණේ අවුරුදු 5 ක් ඉදලා ගෙයක් අරන් නෑති එකෙක්වත් නෑ. හෑම එකාම අවුරුදු 5 ක් යනකොට ස්ථාවර වෙනවා. අවුරුදු දහය වගේ හිටපු බහුතරයකට ගෙවල් දෙකක්වත් තියෙනවා. ඈත්තටම හෝටල් වලට ට්‍රිප් යන එවුන් නම් හරිම අඩුයි තමා. කිලෝ මීටර් බර ගණන් ඈත තියෙන ලස්සන පෑතිවලට තමන්ගේ වාහන වල ගිහින් කෑම්ප් ගහන එක තමා ට්‍රෙන්ඩ් එක. මම වගේ ඒ සිස්ටම් එකට අකමෑති එවුන් ටික දෙනයි ඉන්නේ. බහුතරය සති ගණන් නිවාඩු දාලා එහෙම ට්‍රිප් යනවා. උන් වෙනම වාහන හදන් ඉන්නේ ඒ වෑඩේටම.

    මමත් අද වෙනකම් කරන දේවල් ලෑබෙන දේවල් දෑකපු දේවල් වල ෆොටෝ ෆේස්බුක් දාලා නෑ. ඒක අවශ්‍ය නෑ කියලා හිතෙනවා.

    දානවා නම් දාන්න දේවල් දාහක් තියෙනවා. ඒත් එහෙම දාන්න අවශ්‍ය නෑ කියලා මම හිතන්නේ.

    ස්ටුඩන්ට් ඈවිත් කට්ට කන එවුන් සෑහෙන්න ඉන්නවා. ළමයි එක්ක ස්ටුඩන්ට් එන්න එපා කියලා තමා මටත් කියන්න තියෙන්නේ. පී ආර් දාගන්න පුලුවන් නම් දෙපාරක් හිතන්න එපා එන්න.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Awurudu 5-10-15 kalin apu unta gewal ganna (mortgage ekak ganna) puluwan kama thibba normal jobs karala. Habai 2019 wage indan gewal ganan gihin hondatama. Ehe untath gewal ganna bari wena tharamata eka paratama prices wadi wela thiyenawa. Ausi, UK, Canada, NZ forum, news baluwoth hamoma kiyanne housing unaffordability eka gana. Main city wala professional job ekaka salary ekakinuth mortgage ekak ganna amarui normal gedarakata.

    Lankawe padiyen car ekak ganna amaru scene eka wage thamai dan Ausi wala geyak ganna amaru scene eka.
     
    • Like
    Reactions: simonAppu

    එහෙම අමාරුවක් නෑ බන් ගන්න ක්‍රම තියෙනවා. සමහර එවුන් කෑමති වෑඩි ගාණක් අතින් දාලා ගෙවල් ගන්න. උන් සෑහෙන්න කල් ඉන්නවා. අවුරුදු 4-5 ඉදලා ගන්නේ. ඉක්මනට ගන්න ඕනේ එවුන් අඩු මුදලක් දාලා වෑඩි ණයකට ගේ ගන්නවා. එක එක ක්‍රම තියෙනවා මිනිස්සුන්ට ගෙවල් ගන්න. පී ආර් ආපු එවුන්ට නම් අවුරුදු 5 යනකොට ගෙයක් ගන්න එක අවුලක් නෑ
     
    • Like
    Reactions: scorpion MW

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එහෙම අමාරුවක් නෑ බන් ගන්න ක්‍රම තියෙනවා. සමහර එවුන් කෑමති වෑඩි ගාණක් අතින් දාලා ගෙවල් ගන්න. උන් සෑහෙන්න කල් ඉන්නවා. අවුරුදු 4-5 ඉදලා ගන්නේ. ඉක්මනට ගන්න ඕනේ එවුන් අඩු මුදලක් දාලා වෑඩි ණයකට ගේ ගන්නවා. එක එක ක්‍රම තියෙනවා මිනිස්සුන්ට ගෙවල් ගන්න. පී ආර් ආපු එවුන්ට නම් අවුරුදු 5 යනකොට ගෙයක් ගන්න එක අවුලක් නෑ

    Umba kiyanne parana scene eka ne ban. 2020 ta kalin gewal gaththa un goda.
    2019-2020 passe gewal ganna amaru wela thiyena eka gana thamai mama kiyanne. Gewal wala prices unaffordable. E madiwata interest rates wadiy. Poddak reddit forums, news balapanko australia wala. Meka thamai lokuma topic eka. Aluthen gewal ganna inna unta honda jobs karalath gewal afford karanna amarui cities wala 2020n passe.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Umba kiyanne parana scene eka ne ban. 2020 ta kalin gewal gaththa un goda.
    2019-2020 passe gewal ganna amaru wela thiyena eka gana thamai mama kiyanne. Gewal wala prices unaffordable. E madiwata interest rates wadiy. Poddak reddit forums, news balapanko australia wala. Meka thamai lokuma topic eka. Aluthen gewal ganna inna unta honda jobs karalath gewal afford karanna baha cities wala.
    මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.

    Samaharu innawa neda ban mortgage ekata pay karama wena dewal walata (trips wage ewata, lankawe gihin enna) salli ithuru nathi?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Samaharu innawa neda ban mortgage ekata pay karama wena dewal walata (trips wage ewata, lankawe gihin enna) salli ithuru nathi?
    ඔවු. සමහර එවුන්ට වියදම් කපන්න වෙලා තියෙන්නේ. පොලී වෑඩි කරලා තියෙන්නේ සෑහෙන්න. ඒ හින්දා හෑමෝම වගේ වියදම් අඩු කරලා තියෙන්නේ. හුගක්ම බලපාන්නේ ආදායම අඩු අයට තමා. ඒත් ඉතින් රෙන්ට් එක ගෙවනවා වගේම තමා ණය ගෙවන එකත්. ඒ හින්දා රෙන්ට් එකට ඉන්නවාට වඩා වාසි ගෙයක් අරන් ණය ගෙවන එක තමා. හෑබෑයි ඉතින් ගෙයක් අරන් තීයෙන එකෙක්ට ඒ ගෑන ලොකුවට හිතන්න ඕනේ නෑ. තාම රෙන්ට් එකට ඉන්න එවුන්ට තමා සෑහෙන්න කල්පනාවෙන් වියදම් කරන්න වෙන්නේ ගෙයක් ගන්නකම්.
     
    • Like
    Reactions: dfgrendezvous

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලක්ෂ 8ක් කියන්නේ ඔය කියනවා වගේ කාලා ඇඳලා රට රටවල් ගානේ ගිහින් එන්න පුලුවන් සැලරියක් නෙමෙයි නේ... මිනිස්සු ඔහොම හිතන් ඉන්න හින්දා තමයි පොන්ටියා ටැක්ස් ගහපුවම හුරේ දැම්මේ...

    ඔය ගාන takehome නෙමෙයි නම්, ටැක්ස් ගෙවලා, epf etf ගෙවලා එනකොට හොඳ ගනන්...5ක්, 5.5ක් වගේ අතට එනවා ඇති...50කින් කාලා ඇඳලා ඉන්න මිනිස්සුන්ට ඕකත් මහ ගානක් වගේ තමයි...ඒත් ඔය ගනන් සැලරි ගන්න මිනිහෙක්ට තියෙන වියදම් එක්ක ඕවා මහ ගානක් නෙමෙයි..

    ලෝන් දෙකක් විතර ගෙවනකොට ලක්ෂ 1.5ක්, 2ක් ඉවරයි...වාහනේ ලීසින් තියෙ නම් ඒවා..මාසෙට කන්න බොන්න ලක්ෂයක් එකාමාරක් යනවා...කාමර AC කරලා, ඒවාට පට්ට බිලක් එනවා...WFH නම් මොනිටර දෙකයි, ලැප් එකයි රෑ එලි වෙනකම් ලයිට්, ෆෑන් දාගෙන කරන්ට් බිල 25ක් පන්නලා එනවා...

    ගෙවල් වල අම්මා තාත්තට බෙහෙත් හේත් ගන්න, වියදමට 50ක් දුන්නත් සල්ලි ඉවරයි..

    ටැක්ස් එක හින්දා තමයි හික් ගෑවුනේ ගොඩක් උන්ට..මට නම් ඕක මතක් වෙනකොට ලේ රත් වෙනවා...පොන්නයා බල්ලෙක් වගේ මහ පාරේ මැරිලා යනවා දකින්න පුලුවන් වුනොත් ජීවිත.කාලෙටම ඒ ඇති..
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    සල්ලි තියෙනව නම් ලංකාව තරම් සුපිරි රටක් තව කොහෙද
    i agree with you, i met a lot of guys outside while i was working there, north America. they always keep telling if they have enough money never try to settle there, honestly they struggle but their next generation doing alright. i mean children. if you earning more money have to pay heavy taxes, sometimes 48% of your salary. but if you work HK, very good country, you can earn more money (maximum pay 15% tax) and life can enjoy never before. go to karaoke and enjoy nice life.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    - ලක්ශ අටක පඩියක්..
    - ගියේ ස්ටුඩන්ට් වීසා..
    - වෙනස දරාගන්න බැරුව එන්න හදනව (මොන වෙනසද, ඇවිත් ඉන්කම් එකක් සෙට් කරගන්න බෑ කියල වගේ එකක් කියලත් නෑ :rofl:)
    - ඇනොනිමස් පෝස්ට්..

    කාරි නෑ කාරි නෑ...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    anonymously fb eke post dana unge story echra sure kranna epa.
    Anonymous දාන්නේ list එකේ ඉන්න ඔක්කොම උන්ට උගේ ප්‍රශ්නෙ පේන නිසා.. දන්නවා නේ ලංකාවේ උන්ට ඔය වගේ රටකට ගිහින් කෙල උනා වගේ line එකක් ආපුහම උඩ පැන පැන මෙහෙ උන් හින වෙන්නේ
    මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.
    Ausi වල බං අපි ලංකාවේ හදනවා වගේ ඉඩමක් අරන් ගෙයක් හදන්න බැරිද ?
    ඔක්කොම හදපු ගෙවල් ද තියන්නේ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Rata gamana subjective deyak bung :confused:

    Thamanta honda de karanna thiyanne hariyata hoyala balala galapenawada nadda kiyala. Rallata yanna narakaiyi kisi deyak hoyanne balanne nathuwa

    Migration karana hama ekama goda yanneth na, hama ekatama kela wenneth na hondatama inna ayath innawa

    It all depends on you and your family:rolleyes:
     
    • Like
    Reactions: kolavari