අඩුකුළේ උන් රට යන්න එපා. උඹලට මෙහෙම නටන්න හම්බෙන්නේ නෑ
@02:00:00
cringiest video on the internet
අඩුකුළේ උන් රට යන්න එපා. උඹලට මෙහෙම නටන්න හම්බෙන්නේ නෑ
@02:00:00
ලක්ෂ 8 හම්බෙලා රට යන්න ඇත්තේ ෂෝ එකට ඊට පස්සේ උගේ ගෙදර එවුන්ට කියන්න පුළුවන් නේ මෙහෙම ගමේFacebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.
View attachment 210563
View attachment 210564
View attachment 210565
View attachment 210566
, අපේ දු ඉන්නේ රට
එකත් හෙන up එකක් උන්ටmunta tamai pisso kiyanne angoda inna un nemei. jeppo tamai kiwe lankaawa iwaratama iwarai ranilai nandei game eka gahanwa rata giya un anaataiFacebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.
View attachment 210563
View attachment 210564
View attachment 210565
View attachment 210566
රට දෑකලාවත් නෑති සමහරු තව කෙනෙක් කියන ඒවා අහලා දාලා තියෙන කොමෙන්ට් දෑක්කාම සතුටු හිතෙනවා.. අවුරුදු 15 ක් පී ආර් ඉදලත් ගෙයක් නෑති එවුන් මට නම් සෙට් වෙලා නෑ. අඩුම ගාණේ අවුරුදු 5 ක් ඉදලා ගෙයක් අරන් නෑති එකෙක්වත් නෑ. හෑම එකාම අවුරුදු 5 ක් යනකොට ස්ථාවර වෙනවා. අවුරුදු දහය වගේ හිටපු බහුතරයකට ගෙවල් දෙකක්වත් තියෙනවා. ඈත්තටම හෝටල් වලට ට්‍රිප් යන එවුන් නම් හරිම අඩුයි තමා. කිලෝ මීටර් බර ගණන් ඈත තියෙන ලස්සන පෑතිවලට තමන්ගේ වාහන වල ගිහින් කෑම්ප් ගහන එක තමා ට්‍රෙන්ඩ් එක. මම වගේ ඒ සිස්ටම් එකට අකමෑති එවුන් ටික දෙනයි ඉන්නේ. බහුතරය සති ගණන් නිවාඩු දාලා එහෙම ට්‍රිප් යනවා. උන් වෙනම වාහන හදන් ඉන්නේ ඒ වෑඩේටම.
මමත් අද වෙනකම් කරන දේවල් ලෑබෙන දේවල් දෑකපු දේවල් වල ෆොටෝ ෆේස්බුක් දාලා නෑ. ඒක අවශ්‍ය නෑ කියලා හිතෙනවා.
දානවා නම් දාන්න දේවල් දාහක් තියෙනවා. ඒත් එහෙම දාන්න අවශ්‍ය නෑ කියලා මම හිතන්නේ.
ස්ටුඩන්ට් ඈවිත් කට්ට කන එවුන් සෑහෙන්න ඉන්නවා. ළමයි එක්ක ස්ටුඩන්ට් එන්න එපා කියලා තමා මටත් කියන්න තියෙන්නේ. පී ආර් දාගන්න පුලුවන් නම් දෙපාරක් හිතන්න එපා එන්න.
එහෙම අමාරුවක් නෑ බන් ගන්න ක්‍රම තියෙනවා. සමහර එවුන් කෑමති වෑඩි ගාණක් අතින් දාලා ගෙවල් ගන්න. උන් සෑහෙන්න කල් ඉන්නවා. අවුරුදු 4-5 ඉදලා ගන්නේ. ඉක්මනට ගන්න ඕනේ එවුන් අඩු මුදලක් දාලා වෑඩි ණයකට ගේ ගන්නවා. එක එක ක්‍රම තියෙනවා මිනිස්සුන්ට ගෙවල් ගන්න. පී ආර් ආපු එවුන්ට නම් අවුරුදු 5 යනකොට ගෙයක් ගන්න එක අවුලක් නෑAwurudu 5-10-15 kalin apu unta gewal ganna (mortgage ekak ganna) puluwan kama thibba normal jobs karala. Habai 2019 wage indan gewal ganan gihin hondatama. Ehe untath gewal ganna bari wena tharamata eka paratama prices wadi wela thiyenawa. Ausi, UK, Canada, NZ forum, news baluwoth hamoma kiyanne housing unaffordability eka gana. Main city wala professional job ekaka salary ekakinuth mortgage ekak ganna amarui normal gedarakata.
Lankawe padiyen car ekak ganna amaru scene eka wage thamai dan Ausi wala geyak ganna amaru scene eka.
එහෙම අමාරුවක් නෑ බන් ගන්න ක්‍රම තියෙනවා. සමහර එවුන් කෑමති වෑඩි ගාණක් අතින් දාලා ගෙවල් ගන්න. උන් සෑහෙන්න කල් ඉන්නවා. අවුරුදු 4-5 ඉදලා ගන්නේ. ඉක්මනට ගන්න ඕනේ එවුන් අඩු මුදලක් දාලා වෑඩි ණයකට ගේ ගන්නවා. එක එක ක්‍රම තියෙනවා මිනිස්සුන්ට ගෙවල් ගන්න. පී ආර් ආපු එවුන්ට නම් අවුරුදු 5 යනකොට ගෙයක් ගන්න එක අවුලක් නෑ
apey ekek canada giya i ehema. uta meheth 8laks wage mehedi salaray tibba.kauda bn laksha 8 job dala ynne
මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.Umba kiyanne parana scene eka ne ban. 2020 ta kalin gewal gaththa un goda.
2019-2020 passe gewal ganna amaru wela thiyena eka gana thamai mama kiyanne. Gewal wala prices unaffordable. E madiwata interest rates wadiy. Poddak reddit forums, news balapanko australia wala. Meka thamai lokuma topic eka. Aluthen gewal ganna inna unta honda jobs karalath gewal afford karanna baha cities wala.
මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.
ඔවු. සමහර එවුන්ට වියදම් කපන්න වෙලා තියෙන්නේ. පොලී වෑඩි කරලා තියෙන්නේ සෑහෙන්න. ඒ හින්දා හෑමෝම වගේ වියදම් අඩු කරලා තියෙන්නේ. හුගක්ම බලපාන්නේ ආදායම අඩු අයට තමා. ඒත් ඉතින් රෙන්ට් එක ගෙවනවා වගේම තමා ණය ගෙවන එකත්. ඒ හින්දා රෙන්ට් එකට ඉන්නවාට වඩා වාසි ගෙයක් අරන් ණය ගෙවන එක තමා. හෑබෑයි ඉතින් ගෙයක් අරන් තීයෙන එකෙක්ට ඒ ගෑන ලොකුවට හිතන්න ඕනේ නෑ. තාම රෙන්ට් එකට ඉන්න එවුන්ට තමා සෑහෙන්න කල්පනාවෙන් වියදම් කරන්න වෙන්නේ ගෙයක් ගන්නකම්.Samaharu innawa neda ban mortgage ekata pay karama wena dewal walata (trips wage ewata, lankawe gihin enna) salli ithuru nathi?
i agree with you, i met a lot of guys outside while i was working there, north America. they always keep telling if they have enough money never try to settle there, honestly they struggle but their next generation doing alright. i mean children. if you earning more money have to pay heavy taxes, sometimes 48% of your salary. but if you work HK, very good country, you can earn more money (maximum pay 15% tax) and life can enjoy never before. go to karaoke and enjoy nice life.සල්ලි තියෙනව නම් ලංකාව තරම් සුපිරි රටක් තව කොහෙද
)Anonymous දාන්නේ list එකේ ඉන්න ඔක්කොම උන්ට උගේ ප්‍රශ්නෙ පේන නිසා.. දන්නවා නේ ලංකාවේ උන්ට ඔය වගේ රටකට ගිහින් කෙල උනා වගේ line එකක් ආපුහම උඩ පැන පැන මෙහෙ උන් හින වෙන්නේanonymously fb eke post dana unge story echra sure kranna epa.
Ausi වල බං අපි ලංකාවේ හදනවා වගේ ඉඩමක් අරන් ගෙයක් හදන්න බැරිද ?මම ඉන්නේ ඔසී බන්. මම මෙහේ තත්වේ දන්නවා. උඹට කෑමති දෙයක් හිතා ගනින්. දෑන් තියෙන එකෙම අවුල ගෙවල් වල ගාණ නෙමේ බෑන්කු පොලිය. ඒක එහෙම වුනත් ගෙවල් විකිණෙන එකේ කිසිම අඩුවක් වෙලා නෑ. තමන්ගේ පලවෙනි ගේ ගන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් සහන තියෙනවා. තමන්ගේ ආදායමේ හෑටියට පොඩි ගෙවල්, ලොකු ගෙවල්, එපාර්ට්මන්ට් මිනිස්සු තෝර ගන්නවා. පොඩි රස්සාවල් කරලා සිටි එක කිට්ටුව කාමර 4-5 ලොකු ඉඩම් වල හදපු ගෙවල් ගන්න බෑ. ආදායම අඩු නම් ටිකක් ඈතින් ටවුන් හවුස් එකක් හරි පොඩි ගෙයක් හරි ගන්න පුලුවන්. එහෙම තමා සීන් එක.

