parana tax ekata tibba nan 70 wage wenneලක්ශ 85 කට තියෙන වාහනයක් පෙනුම 🥹
හැබැයි අවුරුදු 10-12 පරණ ලඩි ගන්නකන් මේක ගන්න එක worth and reliable
Axia SE එකත් 89ද කොහෙද? මේ price range එකේ හොඳ option එකක්.මේ basic ම G එක. ටිකක් උඩ grade එකක් ගෙනාවා නන් වටිනවා. හොඳ reliable වාහනයක්.
Player එකක්වත් නෑ හැබැයි. 14 inch තේරුමක් නෑ 16 වත් ඕනේ පෙනුම එන්න. Axia SE එක ගන්න එක හොදයි මේකට වඩා.
ඔව් බන්, කිසි සිඩාන් ගතියක් නෑ. පිටිපස්ස උසයි ඕකෙ.පට්ට කැතයිනෙ ඕයි. ලස්ස 80ක් දීල ඕකක් ගන්න හිත හදාගන්නෙ කෝමද
ලක්ෂ 20ක් දීල ටුක් ගන්න රටේද උඹ ඔය ප්‍රශ්නෙ අහන්නෙපට්ට කැතයිනෙ ඕයි. ලස්ස 80ක් දීල ඕකක් ගන්න හිත හදාගන්නෙ කෝමද
කැත විද්දනව..ඔව් බන්, කිසි සිඩාන් ගතියක් නෑ. පිටිපස්ස උසයි ඕකෙ.
ටුක් නම් ටුක්නෙ බං කොහොමත්.මේක කාර් එකක්නෙ.. අනික සෙඩෑන් එකක්ලක්ෂ 20ක් දීල ටුක් ගන්න රටේද උඹ ඔය ප්‍රශ්නෙ අහන්නෙ
perodua ativa awanm cupiriyak tamai. bezza nam ala