ලක්ෂ 84.85 ට Perodua Bezza G 2025 Sedan..❤️❤️👍

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,949
    22,302
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ basic ම G එක. ටිකක් උඩ grade එකක් ගෙනාවා නන් වටිනවා. හොඳ reliable වාහනයක්.
    Player එකක්වත් නෑ හැබැයි. 14 inch තේරුමක් නෑ 16 වත් ඕනේ පෙනුම එන්න. Axia SE එක ගන්න එක හොදයි මේකට වඩා.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,730
    26,131
    113
    පස්ස උසට හීනි ටයර්, පට්ට කැතයි....
    ගන්න එකෙක් ටයර් සයිස් එක ලොකු එකක් දාලා... බෆර් එක යටින් ෆයිබර් ග්ලාස් පටියක් වත් ගහ ගනිල්ලා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,067
    11,488
    113
    රටෙ නයකයො උලා කාලා හරි හමන් වහනයක් හරි ගානකට ගන්න නැ..ඉතින් මිනිස්සු ලොවෙත් නැති බ්‍රැන්ඩ් මොඩල් ගන්නවා(100 lakhs). අර බ්‍රෙක් නැතුව ගිය වාහනෙත් ටාටා නැනො. ජපන් වහනය්ක් වුනා නම් ඔහොම මැරෙන එකක් නැ
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,180
    1,715
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේ basic ම G එක. ටිකක් උඩ grade එකක් ගෙනාවා නන් වටිනවා. හොඳ reliable වාහනයක්.
    Player එකක්වත් නෑ හැබැයි. 14 inch තේරුමක් නෑ 16 වත් ඕනේ පෙනුම එන්න. Axia SE එක ගන්න එක හොදයි මේකට වඩා.
    Axia SE එකත් 89ද කොහෙද? මේ price range එකේ හොඳ option එකක්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    පට්ට කැතයිනෙ ඕයි. ලස්ස 80ක් දීල ඕකක් ගන්න හිත හදාගන්නෙ කෝමද
    ඔව් බන්, කිසි සිඩාන් ගතියක් නෑ. පිටිපස්ස උසයි ඕකෙ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,101
    18,307
    113
    පට්ට කැතයිනෙ ඕයි. ලස්ස 80ක් දීල ඕකක් ගන්න හිත හදාගන්නෙ කෝමද
    ලක්ෂ 20ක් දීල ටුක් ගන්න රටේද උඹ ඔය ප්‍රශ්නෙ අහන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,352
    19,542
    113
    ඔව් බන්, කිසි සිඩාන් ගතියක් නෑ. පිටිපස්ස උසයි ඕකෙ.
    කැත විද්දනව..

    ලක්ෂ 20ක් දීල ටුක් ගන්න රටේද උඹ ඔය ප්‍රශ්නෙ අහන්නෙ
    ටුක් නම් ටුක්නෙ බං කොහොමත්.මේක කාර් එකක්නෙ.. අනික සෙඩෑන් එකක්
    ------ Post added on Jul 20, 2025 at 10:18 PM
     
    • Like
    Reactions: tharakaf

    monson

    Well-known member
  • May 7, 2007
    26,062
    29,739
    113
    මදැයි අඳ බාල බුජ්ජිමතුන් මෝඩ ගෝඨා ව ගෙනල්ල රට බංකොලොත් කරවල ඉතුරු ටිකත් විනාශ කරන්න මෝඩ අනුරව ගෙනල්ල කරගත්ත වැඩේ :lol:

    adaCh41.png