මට තව අයිඩියා එකක් තියෙනවා...පුළුවන් එකෙක් කරපන්,
කෝච්චියේ පොඩි ගැජට් එකක් හයි කරනවා....අනිත් එක ගේට් එකේ හයි කරනවා...
කෝච්චිය ලං වෙනකොට බ්ලුටුත් වලින් සිග්නල් එකක් ගිහින් ගේට් එක ඇරෙනවා,
ගේට් එකේ හයි කරන එක හොඳ පැනල් බෝඩ් එකක ආරක්ෂා සහිතව සෙට් කරනවා...
එතකොට අර අපේ උන් ගලවන වැඩේ කරගන්න බැරි වෙයි...
අනික ගේට් එක ගලවාගෙන ගියා කියල මොනවා කරන්නද, ගෙදර ගේට්ටුවට හයි කරන්නද...
![]()
මිනිස්සු මරන්නද මනුස්සයෝ හදන්නේ 



පුළුවන් එකෙක් කරපන්,
