ලක්සන පොටෝ එකක් ලැබුන😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Jeppo හින්දා ද ඔයත් රට පැන්නේ? රට පැන්නට කමක් නැ වෙන රටක ඉඳන් මෙහෙ හදන්න මහන්සි වෙන්න ඕනේ නැ. ඩයස්මි වගේ කට්ටිය කරපු දේවල් මතකයි තාම.:rofl:
    ජෙප්පෝ හිට්යේ අපේ තාත්තගේ පරම්පරාවේ. අයිඩී එකතුකරන්න ඇවිත් තාත්තා අබලන් ලැලි ගේට්ටුව වහන්න යනකොට වැට ළඟ හැංගිල හිටිය ජෙප්පෙක් ගල්කටස් තුවක්කුව මානලා ඌට ලීයකින් ගහන්න ගියා කියල හිතලා. ජෙපි, මල්ලිමාරච්චි, ප්‍රේමදාස, ඇඳුනුම්කන් කියලා, ජාතිය ඇමතුවම කට උක වහං ගිහිල්ලා. වැරදුනොත් ඕන පැත්තකින් කන්න වෙන හින්දා.

    සමහරු රට පනිනකන් හන්ගන් ඉඳල තියෙන්නෙත් අප්පුච්චා දන්න කියන තැන්වල.
    එහෙව් ඉතිහාසයක් දන්න මුං එනවා මට ජෙප්පෝ ගැන කියල දෙන්න.🤣
     
    • Like
    Reactions: cvally007