ලක්‍ෂමන් කිරිඇල්ල මහතා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යුද්දෙ යුද්දෙ යුද්දෙ , අපි යුද්දෙ දිනවල දුන්න නිසා අපිට රට කන්ඩ දෙන්ඩ කියලනෙ මුන් කියන්නෙ.....අනික කිරිඇල්ලත් නිකන් බබා වෙන්ඩ හදනව...
 
  • Like
Reactions: BINGU_PUTHA

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කටට එන හැම මගුල්ම හිතන්නැතුව වමාරනවට හොඳ වැඩේ, අනික මිනිහත් එස් බී රාජිත මංගල හැරිසන් ගෘප් එකේ කියනඑක විස්වාස කරන්න බෑ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,081
    113
    Hamilton, NZ
    reputation_neg.gif
    ලක්‍ෂමන් කිරිඇල්ල මහතා 07-10-2015 09:35 AM kata dunnath mahindata denne naha hutto:lol:
    mahinadata barinam oni ekkekta diganin huttho. gobbayonta gobbayo kiyala kiuwe. ridunata mata karanna deyak na :lol:
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ


    යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන්.කිරිඇල්ල ගොනාට ඇර.මුන්ට කියන්න හොදයි.කවුරුහරි ඒ ගැන ඇහුවම හරි අමාරුයි.



     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන්.කිරිඇල්ල ගොනාට ඇර.මුන්ට කියන්න හොදයි.කවුරුහරි ඒ ගැන ඇහුවම හරි අමාරුයි.





    ඕනේ ගොනෙකුට පුළුවන් යුද්ද කරන්න - කිරිඇල්ල
    අලිමංකඩ කියලා යන්නේ පාමංකඩ - රවී
    තොප්පිගල කියන්නේ විශාල කැලෑවක් - පොනිල්