ලක්‍ෂ 100 හොයන්න.............................:rolleyes:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලක්‍ෂ 100 හොයන්න.............................:rolleyes:

    ලක්‍ෂ 100 හොයන්න හරි :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:වියදම් කරන්න හරි වුනොත් එ මොනවටද .............................:rolleyes:
    රුපියල් 9,822,605.00 ??? ........................ මේක තමා උදය ගම්මන්පිල මහත්තයාගේ මැතිවරණ වියදම.
    එ කියන්නේ ආසන්නව ලක්‍ෂ 100 ක් වියදම් කරපු කෙනත් දෙවෙනියනම්. අනික් අය කොහොම වියදම් කරනවා ඇද්ද?
    ඉතින් මුන් මෙහෙම වියදම් කරලා කොච්චර හම්බ කරනවා ඇද්ද? හිතල බලපන් උඹලට මෙච්චරක් වියදම් කරන්න නෙවෙයි හම්බකරන්නවත් කොච්චර කල් යනවද කියල. 50000 ක් හොයන එකෙක්ටවත් අවුරුදු 10කතවත් බෑ මෙච්චර ඉතුරු කරන්න.
    :rolleyes::rolleyes::rolleyes:යකෝ මුන් සේරම එක චන්දයක් කරන සල්ලි වලින් අපේ රටේ ණය ගෙවන්න පුළුවන් ඇති. :rofl::rofl::rofl:

    මෙතනින් තම දැන ගත්තේ http://udayagammanpila.com/story/ud...for-western-provincial-council-election-2014/

    Udaya Gammanpila’s expenditures for western provincial council election 2014
    බස්නාහිර පළාත් සභා මැතිවරණය 2014
    එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිසා නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ වියදම් වාර්තාව

    6ohdzo.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    salli nathuwa chanda karanna ba me system ekata. wade thiyenne salli hamba wenne kohenda kiyana ekai. ehema baluwoth gammanpila gana katha karanna kalin thawa loku set ekak innawa. Gammanpila podi hal massek un ekka baladdi :dull::dull::dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    laksha 100n minawa karannada ban?dan pradeshiya saba manthree kenekuth oita wada wiyadam karanawa.Nadeeshage eka dawase wiyadamath laksha 170k da kohedo.Shasheendra thamage salli walin ape GAMATA towmata koti 4.5ka badu beduwa.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    ලක්ෂ 100 බුදු අම්මෝ.

    මට හිතෙන්නේ මෙහෙමයි. ඕනෑම අපේක්ෂකයෙක් තමුන්ගේ පවුද්ගලික සල්ලි වලින් ඔච්ච්ර ගනක් වියදම් කරලා මැතිවරණයකට තරග කරනවා කියල හිතන්න අමාරුයි. මේකෙදිත් ගමන්පිලට 84,000 අතින් දාල තියන්නේ (මීට වැඩි ඇති අනිවාර්යයෙන්ම)

    කොහොම උනත් බහුතරය එන්නේ එකතු කරන මුදල්. හැම වියපරිකයෙක්ම වගේ මැතිවරණයකදී තමුන්ගේ අපේක්ෂකයාට සල්ලි දෙනවා (මේක 10,000, ලක්ෂ 10,50,100 වෙන්න පුළුවන්). සමහරු පක්ෂ දෙකටම එකපාර දෙනවා. හොද වියපරිකයකුට ලක්ෂ 10ක් දෙනවා කියන්නේ අද කාලේ මහා ලොකු දෙයක් නෙවි. ලක්ෂ 100 නෙවි, ලක්ෂ 1000 එකතු කරන එක එච්චර අමාරු දෙයක් නෙවි.

    වැඩේ තියෙන්නේ මේ වියපරිකයෝ ඇයි මේ වියදම් කරන්නේ? රටේ ප්‍රජතන්තර්වාදය තහවුරු කරන්නද? යහ පාලනයක් ලබා දෙන්නද? අපෝ නැහැ. තමුන්ට යමක් කරගන්න. business එක කරදරයක් නැතිව ගෙනියන්න, ටෙන්ඩර් ලබාගන්න, කරදරයකදී උදව් ලබාගන්න වගේ තමුන්ට වැඩක් කරගන්න. ඔන්න ඔතන තමයි ප්‍රශ්නය මතුවෙන්නේ. වියපරිකයෝ වැරදි වැඩක් කරාම, දේශපාලකයට බැහැ අහක බලාගෙන ඉන්න. මොකද තමුන්ට උදව් කරපු අයට සලකන්න එපයි. අමාරුවේ වැටිච්ච වෙලාවක, අඩුමගානේ පොලිසියට call එකක්වත් දෙන්න ඕන.

    මොන දේශපාලය මොන පක්ෂයෙන් අවත ඕක තමයි වෙන්නේ. අන්තිමට රටේ ජනතාව තමයි රැවටෙන්නේ.
     
    Last edited:

    :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    owa ohoma thamai ithin....:sorry:

    salli nathuwa chanda karanna ba me system ekata. wade thiyenne salli hamba wenne kohenda kiyana ekai. ehema baluwoth gammanpila gana katha karanna kalin thawa loku set ekak innawa. Gammanpila podi hal massek un ekka baladdi :dull::dull::dull:

    laksha 100n minawa karannada ban?dan pradeshiya .......

    ලක්ෂ 100 බුදු අම්මෝ.

    මට හිතෙන්නේ මෙහෙමයි. ඕනෑම අපේක්ෂකයෙක් තමුන්ගේ පවුද්ගලික සල්ලි වලින් ඔච්ච්ර ගනක් වියදම් කරලා මැතිවරණයකට තරග කරනවා කියල හිතන්න අමාරුයි. මේකෙදිත් ගමන්පිලට 84,000 අතින් දාල තියන්නේ (මීට වැඩි ඇති අනිවාර්යයෙන්ම)
    ........................................

    මොන දේශපාලය මොන පක්ෂයෙන් අවත ඕක තමයි වෙන්නේ. අන්තිමට රටේ ජනතාව තමයි රැවටෙන්නේ.
    මේක දැම්මේ ගම්මන්පිල ගැන කියන්න නෙවි.අනික මට මතක විදියට මෙය එක පෝස්ටර් එකක්වත් ගහව්වෙත් නෑ. නිකන් හිතන්න එක අපේක්ෂකයෙක් එක චන්දෙකට මෙච්චර වියදම් කරනවා. එක පක්ෂෙක අපේක්ෂකයෝ කීයක් ඉන්නවද . එහෙම පක්ෂ කීයක් එක චන්දෙකට ඉදිරිපත් වෙනවද? ඒ වගේම ඒ වාගේ චන්ද කීයක් අවුරුද්දකට තියෙනවද. ඉතින් එහෙම බලනකොට කොච්චර සල්ලි කන්දරාවක්ද? අනේ මන්දා . තව ටික කාලෙකින් මොන වෙඉයද දන්නේ නෑ :sorry::sorry::sorry:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මම නම් හිතන්නේ නෑ මේවා ඇත්ත ගණන් හිලව් කියලා.
    මීට වඩා සෑහෙන ගානක් යන්න ඇති ...!