◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

.::HIRU::.

Member
Jul 29, 2014
1
0
0
math dammane 35000 he post eka wena ekekgen ussala:rolleyes: man elakiriyata aluth thama:dull: eth acount ekak hadan elakiriyata log une PTC ref link danna nam newe ban. egena ganna deyak ganna puluwan site ekak nisa. :yes: aluth nisa gon kamata hoyanne balanne nathuwa post dammata sorry weyalla ban. :sorry: tokkak anala hari kiyala dunnata ubata pin
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹ මෙතන කතාකරල තියෙන්නෙ PTC සයිට්වල තියෙන චාටර්ම ස්ක්‍රිප්ට් එක ගැන. ඒවගෙම උඹ කියන සමහර දේවල් ඇත්ත. සමහර දේවල් වැරදියි;)
     
    • Like
    Reactions: Enter the dragon

    නෑ මචන් මම දැන් කරන්නෙ නෑ. ඒත් මම බරටම කරපු කාලයක් තිබ්බ. මෙහෙමයි යතාර්තවදීව උඩින් පේන දේ බැලුවොත් කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තම කියනව සිල්ලර කඩයක් වත් කරන්න බෑ, අද සිගරට් එකක් යෝගට් එකක් වික්කත් ඔය දේම තමයි මචෝ. එකකින් ලාභය රුපියල් සත ගනන්. එහෙමයි කියල උඩින් පේන දේට ගනන් හැදුවොත් සදා අනාතයි. හොදට ගෙවන PTC සයිට් තියෙනව. Neo bux, click sense කියන්නෙ එහෙම සයිට් දෙකක්. තව on bux එකත් හොදට මට ඒ කාලෙ ගෙව්ව. දැන් ගෙවනවද දන්නෙ නෑ. කිසිම දේකින් නිකන් සල්ලි හොයන්න බෑ. එ වෙනුවෙන් මහන්සියක් කැපකිරීමක් කරන්න වෙනව. ඒ වගේම බින්දුවෙන් පටන් අරන් යනවට වඩා යම් තැනකින් පටන් ගත්තොත් ඉස්සරහට යන්න පුලුවන් හැකියාව වැඩියි. ඒක සාමන්‍ය පොදු කරුනක් නෙ.

    තරුණ ජීවිතේ විනාස වෙනවත් කියනවනෙ. අපි බලමු මේ විදියට..,
    මන් ගන්නම් neobux සයිට් එක.

    Golden Requirements:

    Have 50 clicks Credited
    Have Rented referrals two times
    Registered at least 15 days ago

    Week 03 [Requirement-03]
    Earnings

    Invest 90$ [12 Months Golden Membership] + 50$ [250 RR] = $140 [Rs.18,480]
    [2,000 RR available]

    Assume 1 RR = 1 clicks per day [Max 04 clicks] $0.01Ad*1 = $0.01

    user clicks [$0.01Ad*4+0.001*9] = 0.049 = total $0.045

    250RR * 1 * 0.01Ad = $2.5
    User clicks = $0.045
    Total Earnings per day = $2.545
    Total Earnings per month= $2.545*30 = 76.35$
    Deduction 250 RR for next month = -$50
    Gross Total = $26.35
    Payout fee Roughly = -$6.35
    Net Total = $20 [$20*132 = Rs.2,640]
    Per Year = 2,640 * 12 = 31,680
    Profit = 31,680 - 18,480 = 13,200
    per month = 1,100

    Time consume
    1 min per click = total 1*13 = 13 mins

    invest 18,480 yearly and 15 mins daily and get profit 1,100 per month...; fair enough to me. :yes:

    Fix Deposit 1 year
    18,480 * 10% Interest = 1,848/12 =154

    Rs.154 << 1,100 :yes:

    ඉන්වෙස්ට්මන්ට් එකකදි කොහොමත් රිස්ක් එකක් තියෙනව. ඒක කොයි බිස්නස් එකටත් පොදුයි. මේ විදියටම වෙන්නෙ නැ. Average clicks 1ටත් අඩු වෙනව. ඒක තමයි ඉතිං හැටි. $26 ආයිත් ඉන්වෙස්ට් කලොත් තව RR 123ක් ගන්න පුලුවන්.
    මම දැන් කරන්නෙ නෑ. ඒත් මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න හදන කෙනෙකුට හොදටම හොදයි.. හේතුව දෙයක් කෙනෙකුට එක රැයින් ඉගෙන ගන්න බෑ. [Programming, design, etc] ඒව ඉගෙන ගන්න කාලයක් යනව. ඉතිං ඒ ඉගෙන ගන්න කාලෙදි මෙවැනි දෙයක් කරන එක අවුලක්ම නෑ. :yes:

    ලබන මාසෙ අලුත් ජොබක් සෙට් වෙන ලයින් එකක් මට තියෙන්නෙ. එහෙම උනොත් ලොකු ගානකින් ඉන්වෙස්ට් කරල කරන්න අදහසකුත් තියෙනව. ජොබ සෙට් උනොත් බලමු. ;)

    එල එල. හොඳ වැඩක් කරනවා නම් සුබ පැතුම්.:yes: මාත් මුලින් මොකුත්ම නොදැන ජංජාලේ සල්ලි හොයන්න ගියා. අන්තිමට තේරුම් ගත්තා මේවා අවට ගියාට කරන්න බැහැ කියල. ඊට පස්සේ පැත්තකට වෙලා හොඳට හැම දෙයක්ම ගැන study කරා.ඊට පස්සේ තමයි පටන්ගත්තේ සෙල්ලම. ඒ පටන්ග්න්ම ඔයා කියන මේ සයිට් තිබුනා.ඒ කාලේ ඉතින් neobux,probux,clicksense,clicksia,buxp තමයි රන් කරේ.ඒවගේ බැහැලාම වැඩ කරා. රෙෆ් පස්සේ දිව්වේ නම් නැහැ.ඔයා කියන කතාව සහතික ඇත්ත.මේක ඉගෙන ගන්න කෙනෙක්ට වගේ නම් පට්ට වටිනවා. එත් බන් අපේ අයියලා කතා කරන්නේ දවසින් කෝටිපතියෝ වෙන්නනේ PTC කරලා. ඒ මතේ වැරදිනේ බන්. ඔයාට වුනත් තේරෙනවනේ අත්දැකීම් තියෙන නිසා.
    මන් මේක කරා කිව්වේ . මේකනේ බන් ඒ ජීවිතේ මට ඇල්ලුවේ නැහැ. මට එකම තැන ඉන්න බැහැ. හැම වෙලේම වෙනස් දෙයක් හොයන යනවා. ඔයාට bussiness ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා තේරෙනවා. ජොබ සෙට් වෙලා හොඳ දෙයක් කරන්න කියලා සුබ පතනවා. ජය වේවා. :D
     
    උඹ මෙතන කතාකරල තියෙන්නෙ PTC සයිට්වල තියෙන චාටර්ම ස්ක්‍රිප්ට් එක ගැන. ඒවගෙම උඹ කියන සමහර දේවල් ඇත්ත. සමහර දේවල් වැරදියි;)

    අම්මපා ඔව් බන්. කතා කරේ චාටර්ම script එක ගැන. මීට වඩා සුපිරි ඒවා තියෙනවා. එත් මේකනේ බන් ප්‍රසිද්ද එක.එකයි මේකම අල්ලාගත්තේ. :baffled: ඇත්ත මචන්. සමහර දේවල් වලට ඔයා එකග නොවෙන්න පුළුවන්. එක හොඳයි. එත් සමස්තයක් වශයෙන් කතාව ඇත්තනේ. මන් හිතන්නේ ඔයා එක තේරුම් අරන්.:yes::D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් අත්දැකීමෙන් කියන්නෙ PTC කරල slt එකේ 16mbps ඉන්ටර්නෙට් බිලත් ගෙවාන්න පුලුවන් ගානක් හොයන්න පුලුවන්. ඉතිං බන් මෙතන කමෙන්ට් දාන්න යන කාලෙන් ඇඩ්ටික ක්ලික් කර ඌ ලොස් නැතුව තමුන්ගෙ ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න එකට හිඟාකනව කියල කියන්නෙ ඇයි කියල මන් දන්නෙ නෑ. :dull: මචන් අපිත් බිස්නස් කරනව සමහර බිස්නස් අපි කරන්නෙ සත 10 ලාබෙට. උබල හිනාවෙයි. ඒත් අපේ ගෙදරින් නම් හැමදාම කියන දෙයක් තමයි නොකලොත් ඒකත් නෑ කියන එක. ඒ නිසා කෙනෙක් හොයන ගාන අනුව හිඟාකනවද නැද්ද කියල තීරණ දෙන්න එපා.
    උඹ වගේ හිතන උන් අඩු නිසා තමයි බන් ලන්කාවට මෙහෙම වෙලා තියෙන්නෙ. අපේ උන්ට දෙයක් අහුවුනාම ඒක උඩින් බලල වැරදි හොයල අහක දානව. වෙන්න ඕන ඒක නෙමෙයි හැමදේකම strategies කියල දෙයක් තියෙනව. අන්න ඒක අල්ලගන්න ට්‍රයි කරන්න ඕන. එහෙම බැරි උන්ට මොන දේවත් හරියට කරන්න බැහැ.
     
    math dammane 35000 he post eka wena ekekgen ussala:rolleyes: man elakiriyata aluth thama:dull: eth acount ekak hadan elakiriyata log une PTC ref link danna nam newe ban. egena ganna deyak ganna puluwan site ekak nisa. :yes: aluth nisa gon kamata hoyanne balanne nathuwa post dammata sorry weyalla ban. :sorry: tokkak anala hari kiyala dunnata ubata pin

    හිතන්න එපා බන් ඕවා දැන්. ඒ දේ ගියා. ඕවා ඔහොම තමයි.දැන් අවබෝදයක් තියෙනවනේ. ඉතින් ජය වේවා.:yes::D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අම්මපා ඔව් බන්. කතා කරේ චාටර්ම script එක ගැන. මීට වඩා සුපිරි ඒවා තියෙනවා. එත් මේකනේ බන් ප්‍රසිද්ද එක.එකයි මේකම අල්ලාගත්තේ. :baffled: ඇත්ත මචන්. සමහර දේවල් වලට ඔයා එකග නොවෙන්න පුළුවන්. එක හොඳයි. එත් සමස්තයක් වශයෙන් කතාව ඇත්තනේ. මන් හිතන්නේ ඔයා එක තේරුම් අරන්.:yes::D
    චාටර්ම එක අරගෙන කොහොමද බන් ෆීල්ඩ් එකක් ගැන කතාකරන්නෙ?:P ඔයවගෙ දෙක පහේ ස්ක්‍රිප්ට් දාගෙන සයිට් හදන්න බැහැ. කවුරුවත් ඇඩ් දාන්නෙත් නැහැ. හොඳම සයිට් එකක් පටන්ගන්න අඩුම $5000ක්වත් තියෙන්න ඕන.:cool:

    ඇඩ් ක්ලික් කරන එක ගැන කතාකරොත් ඒක කරන්න ඕන විදියක් තියෙනව. පලවෙනි දේ තමන්ගෙ රටේ ප්‍රොමෝට් කරන්න හොඳ නැහැ. එහෙමවුනොත් බෑන් වෙන්න ලොකු ඉඩක් තියෙනව. හොඳ සාර්තක සයිට් එකක ප්‍රතිපල ගන්නත් අවුරුද්දකට වැඩිය ඉන්න වෙනව, සල්ලි යටකරන්නත් වෙයි. සමහර අය පිටින් බලල දවසෙ ඇඩ් ක්ලික් කරල දවසෙ ආදායම රුපියල් හතරයි. මොන හිඟන වැඩක්ද අහනව. හැබැයි මේ සයිට්වල කී පොයින්ට් එක විදියට සලකන්නෙ referral කට්ටිය .referral ල සීයක් දෙසීයක් හදාගත්තොත් මාසෙට විසි තිස්දාහක්වත් හොයන්න පුලුවන්න. ඒක කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. අනික ඔය සයිට් වල referral ල සල්ලි දීල රෙන්ට් එකට ගන්නකොට හුඟක් පරිස්සම් වෙන්න. කොටින්ම ගන්න එපා. එතන තියෙන්නෙ වෙනම කලාවක්. තව ටිකක් දුර ගියොත් හුඟක් matrix ක්‍රම වලදි වගේ මෙතනදිත් මුලින් සයිට්වලට join වෙන අයට වාසි වැඩියි. අවධානමත් වැඩියි.

    අපේ මිනිස්සුන්ට වැඩකරන්න පුලුවන් වුනාට ඔලුව කල්පනා කරන්න බැහැ. ඒක නිසා හැමෝම freelancing ගැන කතාකරන්නෙ. skills හදාගන්නව කියන්නෙ වැඩකරන්න ඉගෙනගන්න එක විතරක් නෙමෙයි.business mind එකක් හදාගන්න එකත් හොඳ skill එකක්.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන් අත්දැකීමෙන් කියන්නෙ PTC කරල slt එකේ 16mbps ඉන්ටර්නෙට් බිලත් ගෙවාන්න පුලුවන් ගානක් හොයන්න පුලුවන්. ඉතිං බන් මෙතන කමෙන්ට් දාන්න යන කාලෙන් ඇඩ්ටික ක්ලික් කර ඌ ලොස් නැතුව තමුන්ගෙ ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න එකට හිඟාකනව කියල කියන්නෙ ඇයි කියල මන් දන්නෙ නෑ. :dull: මචන් අපිත් බිස්නස් කරනව සමහර බිස්නස් අපි කරන්නෙ සත 10 ලාබෙට. උබල හිනාවෙයි. ඒත් අපේ ගෙදරින් නම් හැමදාම කියන දෙයක් තමයි නොකලොත් ඒකත් නෑ කියන එක. ඒ නිසා කෙනෙක් හොයන ගාන අනුව හිඟාකනවද නැද්ද කියල තීරණ දෙන්න එපා.

    oya kiyana surangana loka na bn bux site wala. mamath kalane. dawas 2kak miss unoth click karanna okkoma iwarai. rented referralsla 100k gaththoth 50k click karanne na . ithiri un mase madadi 1tath adu wenawa. godak un halenawa. ayeth aluthin recycle karanna aluthin ganak denna oni. e asse golden membership eka gaththama itath wada adu wenawa daily click rate eka.
     
    චාටර්ම එක අරගෙන කොහොමද බන් ෆීල්ඩ් එකක් ගැන කතාකරන්නෙ?:P ඔයවගෙ දෙක පහේ ස්ක්‍රිප්ට් දාගෙන සයිට් හදන්න බැහැ. කවුරුවත් ඇඩ් දාන්නෙත් නැහැ. හොඳම සයිට් එකක් පටන්ගන්න අඩුම $5000ක්වත් තියෙන්න ඕන.:cool:

    ඇඩ් ක්ලික් කරන එක ගැන කතාකරොත් ඒක කරන්න ඕන විදියක් තියෙනව. පලවෙනි දේ තමන්ගෙ රටේ ප්‍රොමෝට් කරන්න හොඳ නැහැ. එහෙමවුනොත් බෑන් වෙන්න ලොකු ඉඩක් තියෙනව. හොඳ සාර්තක සයිට් එකක ප්‍රතිපල ගන්නත් අවුරුද්දකට වැඩිය ඉන්න වෙනව, සල්ලි යටකරන්නත් වෙයි. සමහර අය පිටින් බලල දවසෙ ඇඩ් ක්ලික් කරල දවසෙ ආදායම රුපියල් හතරයි. මොන හිඟන වැඩක්ද අහනව. හැබැයි මේ සයිට්වල කී පොයින්ට් එක විදියට සලකන්නෙ referral කට්ටිය .referral ල සීයක් දෙසීයක් හදාගත්තොත් මාසෙට විසි තිස්දාහක්වත් හොයන්න පුලුවන්න. ඒක කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. අනික ඔය සයිට් වල referral ල සල්ලි දීල රෙන්ට් එකට ගන්නකොට හුඟක් පරිස්සම් වෙන්න. කොටින්ම ගන්න එපා. එතන තියෙන්නෙ වෙනම කලාවක්. තව ටිකක් දුර ගියොත් හුඟක් matrix ක්‍රම වලදි වගේ මෙතනදිත් මුලින් සයිට්වලට join වෙන අයට වාසි වැඩියි. අවධානමත් වැඩියි.

    අපේ මිනිස්සුන්ට වැඩකරන්න පුලුවන් වුනාට ඔලුව කල්පනා කරන්න බැහැ. ඒක නිසා හැමෝම freelancing ගැන කතාකරන්නෙ. skills හදාගන්නව කියන්නෙ වැඩකරන්න ඉගෙනගන්න එක විතරක් නෙමෙයි.business mind එකක් හදාගන්න එකත් හොඳ skill එකක්.

    ලංකාවේ අද PTC කරන 10 දෙනෙක් ගත්තොත් 7-8 ක් ම ඔය ස්ක්‍රිප්ට් එක සම්බන්ද සයිට් එකක් තමයි ෆොලොව් කරන්නේ. එකයි එකම තෝරාගත්තේ.

    ඔයාගේ කතාව සහතික ඇත්ත. noted. වටිනවා..:yes::yes: