◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

මචන් මමත් Ebay Selling,YT Adsense,Graphic කරනවා.

ඒවගේම Ptcircle එකත් කරනවා.ඒකෙනම් මට වැරැද්දක් පේන්නෙ නෑ.තාම හොදට සල්ලි ගෙවනවා.නවත්තයිද දන්නෙ නෑ.ඒත් ගෙවන කාලෙකට සල්ලි ටිකක් හොයාගත්තම හරිනෙ.ඔයාලා දකින්න ඇතිනෙ ගොඩක් අය දින 15න් 15 ට 50$ ගානෙ පේ අවුට් කරන්වා.
මාත් ඔය හැම මගුලම කරල තියෙනවා. directly involve නොවුනට දැනටත් කෙරෙනවා. ඇත්ත bro PTCircle ගෙවනවා. ගෙවන කාලෙට හොයාගන්න තියෙන්නේ හිටු කියල. 15න් 15 ට පුළුවන් තරම් payout කරන්න.:yes:
මන් මේ කිව්වේ සමස්තයක් වශයෙන් අමු සත්‍ය.:dull:

ජොනී බට්ට;16955666 said:
වැඩක් ඇත්තෙම නැත්තම් ඔව්ව කොරාට කම් නැත.... හැබැයි ඔව්ව කරලා ගොඩ යනවනම් බොරු
සිරා කතාව ගොඩ යනවා කියන එක බොරු. අමතර ආදායම් මාර්ගයක් විදියට කරන්න පුළුවන්. එත් ජීවත් වෙන්න මේක කරන්න ගියොත් නන්නත්තාරයි.:eek:

ela machan good post keep it up
තැන්ක්ස් කොල්ලෝ.

ඔය කියන දේවල් ගැන මම අදෝ සංසාරයක් නොදනිමි..........
නොදන්නා දේවල් ගැන ටෝක් දී පශ්චාත් භාගය රමණය පිණිස දෙනවාට වඩා එයට ලෑල්ලක් තබා ගසා ගැනීම බුද්ධි ගෝචර වන බැවින්, අදාල පුද්ගලයන් ගේ දැකීම පිනිස බම්ප් යයි මෙහි කියවෙන පෝස්ටු එකකින් සද්කාර්යය සදහා සම්මාදම් වෙමි........
තැන්ක්ස් .ගොඩක් වටිනවා ඔයාගේ කොමෙන්ට් එක.

පට්ටයි මචන්....අත්දැකීමෙන් කියන්නේ...සහතික ඇත්ත බන්.... එල කොල්ලෝ දැනුවත් කරාට... :yes::yes:

දැන් රිදිච්ච උන් , තොප්පිය උන්ගේ නම් දාගත්ත උන් බුරුතු පිටින් එයි payment proof එහෙමත් කිහිල්ලෙ ගහගෙන.... :P:P:P:P

කවුරු කොහොම මොනා කිව්වත් ඇත්ත කතන්දරේ මේක තමයි..... :yes::yes::yes::yes:

එල. ඔව් මචන් ඇත්ත කියන්න ඕනි ඒ විදියට. රිදෙන අයට රිදුනට .මේක තමයි ඇත්ත.

godakma inne patta horu thamai scam kiyala hithunot metanin chek karaganna scam da kiyala.
http://www.scamdetector.info/ptc-scam-list-p.html

aluth sites nam scamda kiyala ikmanatama hoyanna amarui. payments dena hoda sites thiyena bawath amathaka karanna epa. thawa ekak yam site ekak gana referral link ekak danawanam thamanta a site eken labuna payment proof ekakuth ekka danna. ethakota awlak wena ekak na :yes:
අහගන්නකෝ යාළුවා. ආවට ගියාට මන් මේ ත්‍රෙඩ් එකක් දැම්ම නෙවෙයි. ජංජාලේ එකී මෙකි නොකී සියලු තැන වල ගිහින් ඇබරිල ,පොඩිවෙලා,තැලිලා ඉන්නේ අපි.. කරන්න පුළුවන් හැම මගුලම කරලා තියෙනවා. මුලින්ම කියන්නම් scamdetector ගැන. මුල් කාලේදී නම් සුපිරි සයිට් එක 2008 අවසාන කාලේ එකේ පිහිට තමයි හැමෝටම තිබුනේ. එත් දැන් මුදල් පරමාර්ථය නිසා ඇත්ත ඇති සැටියෙන් කියනවදෝ කියන සැකය තියෙනවා. හැමෝම මුදල් පස්සේ යන්න ගියාම බොරුත් ඇත්ත වෙනවා. :oo::oo:

මම කොතැනවත් referral ලින්ක් දාන්න එපා කියලා නැහැ. දාන්න මචන් අපේම කොල්ලෝ එකතු කරන් ගොඩ යන්න. අනික් අයටත් referral හොයලා දෙන්න. එත් එළකිරියේ දානකොට ටිකක් වැදගත් විදියට දාන්න. මිනිස්සු අන්දන සිතුවිල්ලෙන් දාලා හරියන්නේ නැහැ. ඇත්ත කියලා දාන්න. ඇයි බය වෙන්නේ. ඇත්තම කියන්න. මන් මෙහෙම දෙයක් කරනවා. මගේ referral එකෙන් reg වෙලා මටත් උදව්වක් කරන්න මාත් උදව් කරන්නම් කියලා . එතකොට හිතත් පිරිසිදුයි .වැඩෙත් සාර්ථකයි.

එල එල බං.. නෙට් එකෙන් නම් සතපහක් හොයල නෑ තවම.. දන්නෙත් නෑ ඔව්වා..:dull:
තැන්ක්ස් මචෝ.. පොඩ්ඩක් ට්‍රයි කරොත් බැරිවෙන එකක් නැහැ. පොඩ්ඩක් study කරලා ඒ ගැන වැඩේට බහින්න.:rolleyes:

Good job mcn..thank you very much apiwa danuwath karata..:yes:
My pleasure කොල්ලෝ. තැන්ක්ස්.:D

good post. ridichcha ewun den duwagena eyi :D
ඇවිත් වගේ.. තව එයි. තොප්පිය හරිනම් දාගන්න තියෙන්නේ. නේද මචන්.:yes:. තැන්ක්ස්.

ඔහොම තමයි ඉතින්..;)

මචන් මේක එලකිරිය . වෙන ෆෝරම් වගේ නෙවෙයි මෙතන ඉන්නේ යමක් කමක් දන්නා අය. උබල මෙතන ලොකුවටම
" මාසෙකට 50000 ක් හොයන්න, එන්න මෙතනින් රෙගිස්ටර් වෙන්න "
කියල රෙෆෙරල් ලින්ක් එකක් දැම්මට මචන්
උබලගේ සුදුලුනු මදි අපේ අයියලා තම්බන්න

:yes:
අනිවා.. තැන්ක්ස්.
 
ela machn +++

බුම්ප්

tfs mcho
+

thankuuu machan...

තැන්ක්ස් මචන්ලා. ඔයාලා ලොකු පිනක් කරගත්තේ පුංචි අකුරු හතරකින් සහයෝගය දක්වලා. ඔයාලා නිසා ගොඩක් අයට මේක බලා ගන්න පුළුවන් වුනා. තැන්ක්ස් again.
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    මචන් අත්දැකීමෙන් කියන්නෙ PTC කරල slt එකේ 16mbps ඉන්ටර්නෙට් බිලත් ගෙවාන්න පුලුවන් ගානක් හොයන්න පුලුවන්. ඉතිං බන් මෙතන කමෙන්ට් දාන්න යන කාලෙන් ඇඩ්ටික ක්ලික් කර ඌ ලොස් නැතුව තමුන්ගෙ ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න එකට හිඟාකනව කියල කියන්නෙ ඇයි කියල මන් දන්නෙ නෑ. :dull: මචන් අපිත් බිස්නස් කරනව සමහර බිස්නස් අපි කරන්නෙ සත 10 ලාබෙට. උබල හිනාවෙයි. ඒත් අපේ ගෙදරින් නම් හැමදාම කියන දෙයක් තමයි නොකලොත් ඒකත් නෑ කියන එක. ඒ නිසා කෙනෙක් හොයන ගාන අනුව හිඟාකනවද නැද්ද කියල තීරණ දෙන්න එපා.
     
    මචන් ඔයා කියන දේ ඇත්ත. PTC කරලා SLT bill එක ගෙවන්න පුළුවන්. :yes: මාත් නෙත් දැකීමෙන් කියන්නේ. පොඩ්ඩක් අපි යථාර්තය බලමු . එත් 0.001$ එහෙම නැත්නම් සත 0.132 කට (මේ වෙලාව වෙනකොට doller එකක් 132 යි ) ඇඩ් ක්ලික් කරලා ඔයා කියන ඔය කතන්දරේ කරන්න බැහැ නේද. :eek: ඔයාට රුපියලක් හොයන්න ක්ලික් 100ක් දල වශයෙන් ඕනි නේ. එතකොට 1490 +tax වෙන slt 35Gib Package එකක බිල ගෙවන්න ඔයා කීයක් ක්ලික් කරන්න ඕනිද කියල හිතන්න.(referral earning,bonus අරව මේවා ඇතුලත්වත් කීයක් නම් ක්ලික් කරන්න ඕනිද.). ඇයි මචන් තරුණ ජීවිතේ ,ඔය කාලය වියදම් කරගෙන එහෙම දෙයක් කරන්නේ.. :baffled:
    හැබැයි එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් එයාව අගය කරන්න ඕනි.:yes::yes::yes: ලේසියෙන් කව්රුත් ඔහොම කරන්නේ නැහැ. එයා ඔය ඇඩ් ක්ලික් කරන එක නවත්වලා ඒ උනන්දුව freelancer වගේ වැඩකට යෙදෙව්වා නම් බර ගානක් මාසෙකට හොයනවා.;) ඔයා කියන ඩේ වලංගු වෙනවා PTCircle වගේ දැනට හොඳට ගෙවන PTC site එකක ඔය ඩේ කරා නම්. ඔයා කිව්වා වගේ ලංකාවේ අපේ සමහර අයියලා business mind එකෙන් " සල්ලි හොයන්න නම් සල්ලි යට කරන්න ඕනි" කියල හිතලා untrusted PTC සයිට් වල invest කරලා අනාගත්ත අවස්ථා ඇති තරම් තියෙනවා. ඔයා දැනට ඇඩ් ක්ලික් කරලා Net බිල් එක ගෙවනවා කියන්නේ කොච්චර දෙයක්ද. අම්මට තාත්තට බරක් නොවී ඒ ඩේ කරන එක.i really appreciate that. ඔයාට පුළුවන් ඩේ නේ ඔයා කරන්නේ. Anyway අදහස් වලට තැන්ක්ස්. වෙනස්ම අදහසක්.:D .ජය වේවා. :yes:
     
    me tika kelin kiyapu kenk itapu eka hodai machan. rep 6+
    mama oya PTC karayange banner block karanna ABP filter ekak haduwa: http://www.elakiri.com/forum/showthread.php?p=16948975#post16948975

    ආ මචන් මන් ඔයාගේ ත්‍රෙඩ් එක කලින් කියෙව්වා.:yes: එළකිරි වැඩක්.:D මන් ඔයාගේ ඔය වැඩේ ගැනත් මන් මේ ත්‍රෙඩ් එකේ දාන්න හිටියේ.;) ත්‍රෙඩ් එක දිග වැඩි වුන නිසා එහෙමම අමතක වුන. සොරි හොඳේ.:sorry::sorry:
    තැන්ක්ස් for comment
     
    ela ela.... :yes:

    බොහොම ස්තුතියි මචං......

    good post ++++

    TFS :D

    Internet gaththa kale 2007 wage nam kala. ita passe karala ne ban oya higa kana wede

    තැන්ක්ස් මචන්ලා ගොඩක් වටිනවා ඔයාලගේ කොමෙන්ටුව. එකෙන් ගොඩක් දෙන්නෙක්ට මේ පණිවිඩේ ගෙනියන්න පුළුවන් වුනා.
    මට පීටීසී එපා උනා...
    වැටෙන්න එපා මචන්. PTC කියන්නේ මෙහෙම තැනක් කියලා මන් තේරුම් කරේ . දැන් කතාව දන්නවනේ.වලවල් තියෙන තැන දන්නවනේ.ඉතින් වලේ වැටෙන්නේ නැතුව දිගටම යන්න. එලක්රි.ජය වේවා.. :yes::D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කරන උන්ට එපා කියනන් එපා..
    ඉරිසියාවට කියනව කියල නෙ හිතන්නෙ.. කරලම තේරුම් ගන්න දෙන්න ඕන අපිට ඔහොම එපා කියන්න කවුරුත් හිටියෙ නැහැනෙ..
    අනික නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ ඔකෙ ගිහින් click කර කර හිටියහම මක් වෙනවද කියල හිතන උන්ට අවුලක් නැහැ..
    ඕන තරම් ටයිම් තියනව නම් ඕන තරම් බෑන්ඩ්වීඩ්ත් තියනව නම් කාටද වේදනා..

    ඒත් ඒ ටයිම් එක මොනා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්ව නම් අඩුම ගණනෙ සල්ලි හොයන ක්‍රම වලට ටිකක් search කරන්න හරි එහෙම නැත්තම් graphic ඩිසයිනින්ග් කරන්න tutorial ටිකක් බලල කට්ට කෑව නම් ෆයිවර් එකේ ගිහින් හරි ලක්ෂ ගණන් හොයන්න පුළුවන්..
    freelancing සයිට් එකට සෙට් වෙන්න හරි fiverr ඒකෙ හරි සෙට් වෙන්න කිව්වොත් excuse එක අපිට කොයින්ද බන් ස්කිල් එකක්.. එච්චරයි..
    කාටවත් ස්කිල් උප්පත්තියෙන් එන්නෙ නැහැ යකෝ..
    ස්කිල් එකක් හදාගන්න බලපන් කියල තමයි කියන්න තියෙන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: Enter the dragon

    සිරා කතාව බන්. :D මාරටම කියල තියෙනවා. තැන්ක්ස් මේ අදහස් වලට.මේ ටිකත් ත්‍රෙඩ් එකටම එන්න ඕනි කොටසක්. ඔයා නම් මාරයි. එල. මේ ටික කිව්වා එක වටිනවා.. එල.:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    මචන් ඔයා කියන දේ ඇත්ත. PTC කරලා SLT bill එක ගෙවන්න පුළුවන්. :yes: මාත් නෙත් දැකීමෙන් කියන්නේ. පොඩ්ඩක් අපි යථාර්තය බලමු . එත් 0.001$ එහෙම නැත්නම් සත 0.132 කට (මේ වෙලාව වෙනකොට doller එකක් 132 යි ) ඇඩ් ක්ලික් කරලා ඔයා කියන ඔය කතන්දරේ කරන්න බැහැ නේද. :eek: ඔයාට රුපියලක් හොයන්න ක්ලික් 100ක් දල වශයෙන් ඕනි නේ. එතකොට 1490 +tax වෙන slt 35Gib Package එකක බිල ගෙවන්න ඔයා කීයක් ක්ලික් කරන්න ඕනිද කියල හිතන්න.(referral earning,bonus අරව මේවා ඇතුලත්වත් කීයක් නම් ක්ලික් කරන්න ඕනිද.). ඇයි මචන් තරුණ ජීවිතේ ,ඔය කාලය වියදම් කරගෙන එහෙම දෙයක් කරන්නේ.. :baffled:
    හැබැයි එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් එයාව අගය කරන්න ඕනි.:yes::yes::yes: ලේසියෙන් කව්රුත් ඔහොම කරන්නේ නැහැ. එයා ඔය ඇඩ් ක්ලික් කරන එක නවත්වලා ඒ උනන්දුව freelancer වගේ වැඩකට යෙදෙව්වා නම් බර ගානක් මාසෙකට හොයනවා.;) ඔයා කියන ඩේ වලංගු වෙනවා PTCircle වගේ දැනට හොඳට ගෙවන PTC site එකක ඔය ඩේ කරා නම්. ඔයා කිව්වා වගේ ලංකාවේ අපේ සමහර අයියලා business mind එකෙන් " සල්ලි හොයන්න නම් සල්ලි යට කරන්න ඕනි" කියල හිතලා untrusted PTC සයිට් වල invest කරලා අනාගත්ත අවස්ථා ඇති තරම් තියෙනවා. ඔයා දැනට ඇඩ් ක්ලික් කරලා Net බිල් එක ගෙවනවා කියන්නේ කොච්චර දෙයක්ද. අම්මට තාත්තට බරක් නොවී ඒ ඩේ කරන එක.i really appreciate that. ඔයාට පුළුවන් ඩේ නේ ඔයා කරන්නේ. Anyway අදහස් වලට තැන්ක්ස්. වෙනස්ම අදහසක්.:D .ජය වේවා. :yes:
    නෑ මචන් මම දැන් කරන්නෙ නෑ. ඒත් මම බරටම කරපු කාලයක් තිබ්බ. මෙහෙමයි යතාර්තවදීව උඩින් පේන දේ බැලුවොත් කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තම කියනව සිල්ලර කඩයක් වත් කරන්න බෑ, අද සිගරට් එකක් යෝගට් එකක් වික්කත් ඔය දේම තමයි මචෝ. එකකින් ලාභය රුපියල් සත ගනන්. එහෙමයි කියල උඩින් පේන දේට ගනන් හැදුවොත් සදා අනාතයි. හොදට ගෙවන PTC සයිට් තියෙනව. Neo bux, click sense කියන්නෙ එහෙම සයිට් දෙකක්. තව on bux එකත් හොදට මට ඒ කාලෙ ගෙව්ව. දැන් ගෙවනවද දන්නෙ නෑ. කිසිම දේකින් නිකන් සල්ලි හොයන්න බෑ. එ වෙනුවෙන් මහන්සියක් කැපකිරීමක් කරන්න වෙනව. ඒ වගේම බින්දුවෙන් පටන් අරන් යනවට වඩා යම් තැනකින් පටන් ගත්තොත් ඉස්සරහට යන්න පුලුවන් හැකියාව වැඩියි. ඒක සාමන්‍ය පොදු කරුනක් නෙ.

    තරුණ ජීවිතේ විනාස වෙනවත් කියනවනෙ. අපි බලමු මේ විදියට..,
    මන් ගන්නම් neobux සයිට් එක.

    Golden Requirements:

    Have 50 clicks Credited
    Have Rented referrals two times
    Registered at least 15 days ago

    Week 03 [Requirement-03]
    Earnings

    Invest 90$ [12 Months Golden Membership] + 50$ [250 RR] = $140 [Rs.18,480]
    [2,000 RR available]

    Assume 1 RR = 1 clicks per day [Max 04 clicks] $0.01Ad*1 = $0.01

    user clicks [$0.01Ad*4+0.001*9] = 0.049 = total $0.045

    250RR * 1 * 0.01Ad = $2.5
    User clicks = $0.045
    Total Earnings per day = $2.545
    Total Earnings per month= $2.545*30 = 76.35$
    Deduction 250 RR for next month = -$50
    Gross Total = $26.35
    Payout fee Roughly = -$6.35
    Net Total = $20 [$20*132 = Rs.2,640]
    Per Year = 2,640 * 12 = 31,680
    Profit = 31,680 - 18,480 = 13,200
    per month = 1,100

    Time consume
    1 min per click = total 1*13 = 13 mins

    invest 18,480 yearly and 15 mins daily and get profit 1,100 per month...; fair enough to me. :yes:

    Fix Deposit 1 year
    18,480 * 10% Interest = 1,848/12 =154

    Rs.154 << 1,100 :yes:

    ඉන්වෙස්ට්මන්ට් එකකදි කොහොමත් රිස්ක් එකක් තියෙනව. ඒක කොයි බිස්නස් එකටත් පොදුයි. මේ විදියටම වෙන්නෙ නැ. Average clicks 1ටත් අඩු වෙනව. ඒක තමයි ඉතිං හැටි. $26 ආයිත් ඉන්වෙස්ට් කලොත් තව RR 123ක් ගන්න පුලුවන්.
    මම දැන් කරන්නෙ නෑ. ඒත් මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න හදන කෙනෙකුට හොදටම හොදයි.. හේතුව දෙයක් කෙනෙකුට එක රැයින් ඉගෙන ගන්න බෑ. [Programming, design, etc] ඒව ඉගෙන ගන්න කාලයක් යනව. ඉතිං ඒ ඉගෙන ගන්න කාලෙදි මෙවැනි දෙයක් කරන එක අවුලක්ම නෑ. :yes:

    ලබන මාසෙ අලුත් ජොබක් සෙට් වෙන ලයින් එකක් මට තියෙන්නෙ. එහෙම උනොත් ලොකු ගානකින් ඉන්වෙස්ට් කරල කරන්න අදහසකුත් තියෙනව. ජොබ සෙට් උනොත් බලමු. ;)

    • Like
    Reactions: Enter the dragon