ලක්‍ෂ 100 හොයන්න.............................
ලක්‍ෂ 100 හොයන්න හරි

වියදම් කරන්න හරි වුනොත් එ මොනවටද .............................
රුපියල් 9,822,605.00 ??? ........................ මේක තමා උදය ගම්මන්පිල මහත්තයාගේ මැතිවරණ වියදම.
එ කියන්නේ ආසන්නව ලක්‍ෂ 100 ක් වියදම් කරපු කෙනත් දෙවෙනියනම්. අනික් අය කොහොම වියදම් කරනවා ඇද්ද?
ඉතින් මුන් මෙහෙම වියදම් කරලා කොච්චර හම්බ කරනවා ඇද්ද? හිතල බලපන් උඹලට මෙච්චරක් වියදම් කරන්න නෙවෙයි හම්බකරන්නවත් කොච්චර කල් යනවද කියල. 50000 ක් හොයන එකෙක්ටවත් අවුරුදු 10කතවත් බෑ මෙච්චර ඉතුරු කරන්න.

යකෝ මුන් සේරම එක චන්දයක් කරන සල්ලි වලින් අපේ රටේ ණය ගෙවන්න පුළුවන් ඇති. 

මෙතනින් තම දැන ගත්තේ http://udayagammanpila.com/story/ud...for-western-provincial-council-election-2014/
Udaya Gammanpila’s expenditures for western provincial council election 2014
බස්නාහිර පළාත් සභා මැතිවරණය 2014
එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිසා නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ වියදම් වාර්තාව