ලක්ෂ 5000ක් ඉල්ලා හඞ්සන් නඩු යයි
අභාවප්‍රාප්ත පේ‍්‍රම කීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ගුවන් විදුලි සංස්ථා සභාපති හඞ්සන් සමරසිංහ මහතා වග කිව යුතු යයි පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාගේ බිරිය වන නිර්මලා අල්විස් සඳහන් කල සඳහන්ක් නිසා තමනට රුපියල් කෝටි 50 ක් වන්දියක් ගෙවන ලෙස මඞ්සන් සමරසිංහ මහතා විසින් ඇයට එන්තරවාසියක් යවා තිබේ.
ඇය විසින් සති අන්ත පුවත් පතකට හඞ්සන් සමරසිංහ මහතා පේ‍්‍රමකීර්ති ඝාතනයට වග කිව යුතු බවට සඳහන් කර ‘ජනාධිපතිතුමණි, පේ‍්‍රමකීර්ති ගේ ඝාතකයා ඔබ සෙවණේය’ යනුවෙන් ලිපියක් පළ කළ බව ද එන්තර වාසියේ සඳහන්ය.
මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද එහි දැක්වේ.
LCN
දැන් බලමුකෝ මොකද වෙන්නේ කියල