ලක් පියාගේ වංචාව ? :LOL:

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඔව් ඔව් උගෙ අතින් දාල කරපු එකක්. විඩියො එකක කිව්ව තමයි

    සන්නා කොහොමත් දස කැරියා. සත 5කට විශ්වාස කරන්න බැ

    Uge kathawa uge toxic fan base eka dammala promote karala anith ewa wassaanwa. Hariyata mey kaaley NPP un wage.

    Naththan EK ekey issara hitapau Hodakolla kiyana eka wage. Okageh hora wada mattu wenakota awith hodana set ekak hitiya. Saahena kaalayak giya okata kela wenne. Antimata dan hoyannath ne.
     
    • Like
    Reactions: EVC and Dr.Amdan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අඩෝ මාර කැරියෙක්නේ

    මොකාවද දැන් විශ්වාස කරන්න පුළුවන්
    ඒක කියල නෑ නෙහ් ඒකත් කියයි සල්ලි හම්බෙන විදියට ඉස්සරහට විඩියෝ එහෙකින්
     
    • Like
    Reactions: narihashan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන් හිටියෙ ගුරාජ් මැරුණ කියල. මැරිච්ච එවුන්ට චන්දයක් කිට්ටු වෙනකොට පණ එනවා

    Bored Cabin Fever GIF