ලස්සනයි...ගොඩක් වටින අදහසක්
ගොඩක් ස්තුතියි අක්ක/නංගී...
hmm godak lassanai ...and meaningful.
Lassana Aruthbara Nirmanayak Dear
Great Work!!! Keep it up
ඇත්තටම ඔවුන් තම ජීවිතය ජයගන්න ඒ උත්සහයේ අතුරු ප්රතිපලය නොවන්නට අපේ විදේශ විනිම සංචිතයෙන් කොයිතරම් නම් විශාල ප්රමානයක් රටට අහිමි වෙනවද ??
ඒත් ඔවුන් අසරන වෙච්ච වෙලාවට ලංකා මෑණියන්ගේ ලොකු යැයි කියා ගන්නා පුත්තු ඒ ගැන තඹයකට මායිම් කරන්වද?
මාරයි නගේ..මේක තෑග්ගක් තමයි.මේක දැක්කම මම ලබපු අත්දැකීමක්..මතක් වුනා..මගේ ඊළඟ thread එක ගොඩක් වෙලාවට ඒක වෙයි..well done Nago.
![]()
Very nice nanga.... Good luck for ur future