ලක් වැසියන්ගේ අමාරුව / කැසිල්ල.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලක් වැසියන්ගේ අමාරුව / කැසිල්ල.

මේ දූපතේ ඉන්න උන්ට තියෙන්නේ පුදුමාකාර කැසිල්ලක් තමන්ගේ නොවෙන දේවල්වලට.

1. බුදුන් වැඩ හිටි බුද්දගයාවටවත් නැති අමාරුවක් අයිතිවාසිකමක් සින්හලයන්ට තියෙන්නේ..

2. ඉතාලියේ වතිකානුවටවත් නැති සදාචාරයක් ලන්කාවේ කතොලික සබාවට තියෙන්නේ.

3. සෞදියේ මක්කමවත් නැති නීති ලන්කා ජමෙයිතුල් උලමලාට තියෙන්නේ.

අප්පට සිරි මෙහෙමත් රටක්.. සර්වාගමිකයන්ට ජයවේවා. ඒදාවේල මුන්ට කන්න දෙන පරගැති සුද්දා බන්ගවේවා..
:lol::lol::lol::lol::lol:
 
Last edited:
Apr 12, 2014
134
13
0
Inside a Lab
අනික් එවා මම දන්නෙ නැ,එත් බුද්ධගායාව අර මහන්තා කියන ගොබිලා ගෙන් බෙරලා ලෝක බෞද්ධයාට දුන්නෙ නන් ලංකිකයෝ.
 
  • Like
Reactions: akila12345

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අනික් එවා මම දන්නෙ නැ,එත් බුද්ධගායාව අර මහන්තා කියන ගොබිලා ගෙන් බෙරලා ලෝක බෞද්ධයාට දුන්නෙ නන් ලංකිකයෝ.
හරි උබ කියන කතාව තමා මාත් කියන්නේ. බුද්දගයාව තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාව වෙනම රටක්. ස්වාදීන රාජ්යකට ඇගිලි ගැහීම කියන මාතෘකාව ඔතනට අදාල නොවේද සහොදරයා...? ඒක සුද්දට පමනද?
 
EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    10173761_10152170028828171_6028420809493173755_n.jpg
    [/IMG]
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    හරි උබ කියන කතාව තමා මාත් කියන්නේ. බුද්දගයාව තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාව වෙනම රටක්. ස්වාදීන රාජ්යකට ඇගිලි ගැහීම කියන මාතෘකාව ඔතනට අදාල නොවේද සහොදරයා...? ඒක සුද්දට පමනද?

    අනේ උඔ වගේ යකෙක්,යකෝ මෙවා අම්මගේ අප්පගේ,ආණ්ඩුවක,රටක බුදල් නෙමෙයි,මෙවා සමස්ත ලෝක වාසි බෞද්ධයන්ට අයිති එවා,එකත් බෙරගන්න කොන්දක් තිබ්බෙ ලංකාවේ සිංහල උන්ට,එක ගැන අපි සතු‍ටු වෙනවා.සුද්දා ඇඟිලි ගහන්නෙ අනුන්ගේ රෙද්දවල් වලට නේ,එකයි මෙකයි සමාන නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ උඔ වගේ යකෙක්,යකෝ මෙවා අම්මගේ අප්පගේ,ආණ්ඩුවක,රටක බුදල් නෙමෙයි,මෙවා සමස්ත ලෝක වාසි බෞද්ධයන්ට අයිති එවා,එකත් බෙරගන්න කොන්දක් තිබ්බෙ ලංකාවේ සිංහල උන්ට,එක ගැන අපි සතු‍ටු වෙනවා.සුද්දා ඇඟිලි ගහන්නෙ අනුන්ගේ රෙද්දවල් වලට නේ,එකයි මෙකයි සමාන නැ.

    ප්‍රශ්නේ නම් සමාන නොවෙන බව ඇත්ත, නමුත් තියරිය එසේනම් ඇයි බාමියන් බුදු පිලිම කුඩු කරනකොට තලෙයිබාන් උන්ගේන් ලන්කාවේ බෞද්දයො ගේම නොයිල්ලුවේ.. කන්න ඔනා වෙනකොට කබරයත් තලගොයාද?
     
    • Like
    Reactions: Al Baik

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔහොම තමයි හැම රටේම උබ ඕනේනම් තායිලන්තයේ ගිහින් බලපන් උන් බෞද්ධාගම වෙනුවෙන් කරන දේ. මිනිස්සු ලක්ෂ ගණන් එකපාර මහන වෙන්නේ එතකොට පිළිපීනියේ ක්‍රිස්තියන් එවුන් කුරුසේට නගිනවා පනපිටින් වේදනාවේ, එතකොට ඉන්දුනීසියාවේ මුස්ලිම් එවුන් තමයි උද්ඝෝසන කරන්නේ හරියට නබියට මොකක් හරි කිව්වොත්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ දූපතේ ඉන්න උන්ට තියෙන්නේ පුදුමාකාර කැසිල්ලක් තමන්ගේ නොවෙන දේවල්වලට.

    1. බුදුන් වැඩ හිටි බුද්දගයාවටවත් නැති අමාරුවක් අයිතිවාසිකමක් සින්හලයන්ට තියෙන්නේ..

    2. ඉතාලියේ වතිකානුවටවත් නැති සදාචාරයක් ලන්කාවේ කතොලික සබාවට තියෙන්නේ.

    3. සෞදියේ මක්කමවත් නැති නීති ලන්කා ජමෙයිතුල් උලමලාට තියෙන්නේ.

    අප්පට සිරි මෙහෙමත් රටක්.. සර්වාගමිකයන්ට ජයවේවා. ඒදාවේල මුන්ට කන්න දෙන පරගැති සුද්දා බන්ගවේවා..
    :lol::lol::lol::lol::lol:

    මචං මේ අද සිංහල උන්ගේ අලුත් අව්රුද්ද. අදවත් උන්ට නිදහසේ එක විදින්න දීපන් ලේ ටික රත් කරන්නේ නැතුව. කාරුණිකව කරන ඉල්ලීමක්. අදහස් ප්‍රකාශ කරන්නව් හැමදේටම අයිතිය තියන නමුත් අද වගේ දවසක ඔහොම කරන්න එපා මචං
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ලෝකයේ ගොඩක් වෙලාවට බෞද්ධයට අවුලක් උනාම කැගහන,විරුද්ධ වෙන ගතියක් මේ සිංහලයා තුල තියනවා,එක ජපන්නු ලඟ වත් චින්නු ලඟවත් අනිකුත් මහායාන වෙවා තෙරවාද රටවල් වලින් එතරම් ලොකුවට දකින්න බැ,බුදුන් ඉන්දියාවෙන් පිට වැඩි එකම රට ලංකාවයි,උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මය වසර 5000 හක් නොනැසි,අවසානයි ඉතිරි වන රට කිව්වෙත් ලංකාවයි,එහෙව් එකේ එහෙම මෙවාට එරෙහිව නැගිටින්න අපිට නිත්‍ය බලයක් බුදුන්ම දිලයි තියෙන්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔහොම තමයි හැම රටේම උබ ඕනේනම් තායිලන්තයේ ගිහින් බලපන් උන් බෞද්ධාගම වෙනුවෙන් කරන දේ. මිනිස්සු ලක්ෂ ගණන් එකපාර මහන වෙන්නේ එතකොට පිළිපීනියේ ක්‍රිස්තියන් එවුන් කුරුසේට නගිනවා පනපිටින් වේදනාවේ, එතකොට ඉන්දුනීසියාවේ මුස්ලිම් එවුන් තමයි උද්ඝෝසන කරන්නේ හරියට නබියට මොකක් හරි කිව්වොත්.
    නැ මචන්, මම ඒක වැරදියි කියන්නේ නැ. නමුත් අනිකාට නෙමෙයි මටයි වැඩි අයිතිය කියලා හැම එකාම එකා වගේ මරගැනිල්ල පුදුම කැසිල්ලක්නේ.. තායිලන්තේ මහනවෙනකොට මුස්ලිම් උන් ගල් ගහන්නේ නැනේ. ඉන්දුනීසියාවේ නබීගේ කේස්වලට බෞද්ද උන් කඩා පනින්නෙත් නැනේ.. ඔන්න ඔය එකා පරයා අනිකා නැගී සිටීම ලන්කාවේ බහුලයි නේද වැඩකට නැති දේට.

    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ප්‍රශ්නේ නම් සමාන නොවෙන බව ඇත්ත, නමුත් තියරිය එසේනම් ඇයි බාමියන් බුදු පිලිම කුඩු කරනකොට තලෙයිබාන් උන්ගේන් ලන්කාවේ බෞද්දයො ගේම නොයිල්ලුවේ.. කන්න ඔනා වෙනකොට කබරයත් තලගොයාද?

    මෙකා නම් වල් බුරුවෙක්,යකෝ ‍තෝ කඩන කාලේ ලංකාවේ නෙමෙයිද බොල හිටියේ,කොළඔ කොච්චර උද්ඝොශන කලාද,අපි විතරක් නෙමෙයි බොල ඔකට විරුද්ධ උනේ මුළු සමස්ත ලෝකයම විරුද්ධ උනා,ජපන්නු එහෙම සැහෙන්න ගෙමක් දුන්න ඔකට,එ අය දැන් එක නැවත ප්‍රතිනිර්මානය කරන්න සල්ලි වියදම් කරනවා.තලෙයිබාන් කාරයෝ කියන්නෙ අන්තවාදි ත්‍රස්තවාදියෝ උන් එක්ක කොහොමද බොල අපි එහේ ගිහින් ගෙම ඉල්ලන්නෙ,එහෙනන් අපිත් ත්‍රස්තවාදියෝ වෙන්න ඔන,බුද්ධගයාව බෙරගත්තෙ නඩු කියල බෝල.

    අම්මා නොනගතේ අකුරු කියවනවා කියලා බනිනවා,එක නිසා මම ලොග් අවුට් වෙනවා බං
    . :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලෝකයේ ගොඩක් වෙලාවට බෞද්ධයට අවුලක් උනාම කැගහන,විරුද්ධ වෙන ගතියක් මේ සිංහලයා තුල තියනවා,එක ජපන්නු ලඟ වත් චින්නු ලඟවත් අනිකුත් මහායාන වෙවා තෙරවාද රටවල් වලින් එතරම් ලොකුවට දකින්න බැ,බුදුන් ඉන්දියාවෙන් පිට වැඩි එකම රට ලංකාවයි,උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මය වසර 5000 හක් නොනැසි,අවසානයි ඉතිරි වන රට කිව්වෙත් ලංකාවයි,එහෙව් එකේ එහෙම මෙවාට එරෙහිව නැගිටින්න අපිට නිත්‍ය බලයක් බුදුන්ම දිලයි තියෙන්නෙ.

    මම කිව්වොත් බුදුන් දෙසූ දහම හරියටම උකහා ගත්තේ ජපනුයි, චීනුයි විතරයි කියලා උබ එකග වෙනවද? බොලාලා ඉදිකට්ටයි නූලයිත් තාම පිටින් ගේනවා.. ජපනා චීනා බුදු දහමේ හරය අරන් ජීවත් වෙනවා, උබලා බුදුන් හිටි තැන විහාර වගේ බෞතික සම්පත් වලට මරා ගන්නවා.. මා වැරදිද?
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    නැ මචන්, මම ඒක වැරදියි කියන්නේ නැ. නමුත් අනිකාට නෙමෙයි මටයි වැඩි අයිතිය කියලා හැම එකාම එකා වගේ මරගැනිල්ල පුදුම කැසිල්ලක්නේ.. තායිලන්තේ මහනවෙනකොට මුස්ලිම් උන් ගල් ගහන්නේ නැනේ. ඉන්දුනීසියාවේ නබීගේ කේස්වලට බෞද්ද උන් කඩා පනින්නෙත් නැනේ.. ඔන්න ඔය එකා පරයා අනිකා නැගී සිටීම ලන්කාවේ බහුලයි නේද වැඩකට නැති දේට.

    මොන බහුබුතයෙක්ද බං උඔ,පිස්සුමයි දොඩවන්නෙ,මට අම්මාගෙන් බැනුම් අහන්න බැ තවත් අකුරු කියවලා වැරදි වෙලාවේ,එක නිසා මම යනවා,නැත්තන් මම දන්නවා උඔට කියන්න.උඔට සුභ අළුත් අවුරුද්දක් !!!
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මෙකා නම් වල් බුරුවෙක්,යකෝ ‍තෝ කඩන කාලේ ලංකාවේ නෙමෙයිද බොල හිටියේ,කොළඔ කොච්චර උද්ඝොශන කලාද,අපි විතරක් නෙමෙයි බොල ඔකට විරුද්ධ උනේ මුළු සමස්ත ලෝකයම විරුද්ධ උනා,ජපන්නු එහෙම සැහෙන්න ගෙමක් දුන්න ඔකට,එ අය දැන් එක නැවත ප්‍රතිනිර්මානය කරන්න සල්ලි වියදම් කරනවා.තලෙයිබාන් කාරයෝ කියන්නෙ අන්තවාදි ත්‍රස්තවාදියෝ උන් එක්ක කොහොමද බොල අපි එහේ ගිහින් ගෙම ඉල්ලන්නෙ,එහෙනන් අපිත් ත්‍රස්තවාදියෝ වෙන්න ඔන,බුද්ධගයාව බෙරගත්තෙ නඩු කියල බෝල.

    අම්මා නොනගතේ අකුරු කියවනවා කියලා බනිනවා,එක නිසා මම ලොග් අවුට් වෙනවා බං
    . :)

    එහෙනම් දැන් ඔය ලගදි බිහි වෙච්ච බෞද්ද සන්විදාන තලෙයිබාන් උන් ලන්කාවෙත් ඉන්නවා කියලා උන්ගෙන් ගේම ඉල්ලන්නේ. එතකොට ඇගට ෆිට් එක ආවද ත්‍රස්තවාදීන් එක්ක සටනට?
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මම කිව්වොත් බුදුන් දෙසූ දහම හරියටම උකහා ගත්තේ ජපනුයි, චීනුයි විතරයි කියලා උබ එකග වෙනවද? බොලාලා ඉදිකට්ටයි නූලයිත් තාම පිටින් ගේනවා.. ජපනා චීනා බුදු දහමේ හරය අරන් ජීවත් වෙනවා, උබලා බුදුන් හිටි තැන විහාර වගේ බෞතික සම්පත් වලට මරා ගන්නවා.. මා වැරදිද?

    ජපන්නු,චින්නු ලඟ හරි බුදු දහම නැ,එ අය අදහන්නෙ මහායන බුදු දහම,අපි තෙරවාද.මම වැඩිය මොකුත් කියන්න යන්නෙ නැ බොට දැන් නොනගතේ නිසා,මම යනවා.

    http://en.wikipedia.org/wiki/Theravada
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජපන්නු,චින්නු ලඟ හරි බුදු දහම නැ,එ අය අදහන්නෙ මහායන බුදු දහම,අපි තෙරවාද.මම වැඩිය මොකුත් කියන්න යන්නෙ නැ බොට දැන් නොනගතේ නිසා,මම යනවා.

    http://en.wikipedia.org/wiki/Theravada
    එහෙනම් සමහරවිට තේරවාද දර්මේ වැරදි වෙන්න පුලුවන් කාලීනව.. මහයාන දර්මේ මේ කාලෙට ගැලපෙනවා වෙන්න බැරිද? උබලා උන් වැරදියි කිව්වට, උන් උබලට වඩා ඉස්සරහනේ බන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රිල බුදියගනින් යකෝ!
    එහෙම කියන්න එපා බන්, සන්වාදීව අපි විසන්වාදයක් කරමු.. මරාගන්න ඔනා නැනේ.. ඔයාගේ අදහස ඔයා කියන්න. මම පිලිගන්න පුලුවන් නම් එකග වෙන්නම්, නැත්තම් අදහසට ගරු කරලා සන්වාදෙකට යමු..