ලක් වැසියන්ගේ අමාරුව / කැසිල්ල.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ad4sl.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ එහෙම කිසි දෙයක් මම හිතන්නේ නැහැ. තමාගේ පාඩුවේ තමා හිටියම ඇති. (උබ වුනත්) එතකොට කවුරුවත් ඇවිස්සෙන්නේ නැහැනේ. මම අල්ලපු ගෙදර එකාගේ පැත්තට වෙන්න වැට ගහන්න ගියොත් තමයි ඌත් මා එක්ක බොක වෙන්නේ. ඒ ටික තේරුණා නම් ඇති හැමෝටම.
    වැල්වටාරම් ඕන නැහැ. මෙතන මෙන්න මේ පාඩුවෙ ඉන්නව කියන්නෙ මොකක්ද? :P
    දැන් කොහෙද ඔය වැටවල් තියෙන්නෙ?
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala

    විශ්ව මානව හිමිකම්නේ.. ගොලියයි..

    ඔය ගොලීයයි විශ්ව කියන වචන දෙකම ඇති ඔයාගේ මූලික ප්‍රශ්න වලට උත්තර විදියට.

    ප. ලි : මම සාමාන්යෙන් මේ වගේ ඒවාට reply කරන්නේ නැහැ. අද අවුල වුනේ අපේ ටොයිලට් එකේ වතුර එන්නේ නැහැ. උදේ ඉඳන් හරි අමාරුවෙන් හිටියේ. මේ දැනුයි ඒක හදල ඉවර වුනේ. ගිහින් එන්නම්. ඒ වැඩේ ලොකුයි ඔක්කොටම වඩා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කක්කුස්සි තමා අන්තිමට ලෙඩි උඩ දිව්වම.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මේ දූපතේ ඉන්න උන්ට තියෙන්නේ පුදුමාකාර කැසිල්ලක් තමන්ගේ නොවෙන දේවල්වලට.

    1. බුදුන් වැඩ හිටි බුද්දගයාවටවත් නැති අමාරුවක් අයිතිවාසිකමක් සින්හලයන්ට තියෙන්නේ..

    2. ඉතාලියේ වතිකානුවටවත් නැති සදාචාරයක් ලන්කාවේ කතොලික සබාවට තියෙන්නේ.

    3. සෞදියේ මක්කමවත් නැති නීති ලන්කා ජමෙයිතුල් උලමලාට තියෙන්නේ.

    අප්පට සිරි මෙහෙමත් රටක්.. සර්වාගමිකයන්ට ජයවේවා. ඒදාවේල මුන්ට කන්න දෙන පරගැති සුද්දා බන්ගවේවා..
    :lol::lol::lol::lol::lol:

    සුභ අළුත් අවුරුද්දක් වේවා! මචන්. අවුරුදු තියෙනවනෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සුභ අළුත් අවුරුද්දක් වේවා! මචන්. අවුරුදු තියෙනවනෙ?
    සුභ අළුත් අවුරුද්දක් වේවා!අවුරුදු ජයයි, වැඩ අදිකයි.. අපිට ගිය සතියේ එවපු පාර්සලයක් අද ලැබුනා, ඒකේ කැවිලි ටික තමා අවුරුද්ද/// :(:(:(
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    එහෙනම් සමහරවිට තේරවාද දර්මේ වැරදි වෙන්න පුලුවන් කාලීනව.. මහයාන දර්මේ මේ කාලෙට ගැලපෙනවා වෙන්න බැරිද? උබලා උන් වැරදියි කිව්වට, උන් උබලට වඩා ඉස්සරහනේ බන්..

    බුදු දහම ගැන මෙලේ හසරක් දන්නෙ නැති උඔ වගේ උන් එක්ක මේ ගැන කතා කරන එක බොහොම අමාරු වැඩක්,තෙරවාදය බර වෙලා තියෙන්නෙ අධ්‍යත්මක පැත්තට,මහායනය බර වෙලා තියෙන්නෙ ලෝකොත්තර පැත්තට,බුදු දහම කියන්නෙ අධ්‍යත්මික පැත්තට බර වුනු දහමක්,මුල් බුදු දහමේ ස්වරූපය තියෙන්නෙ තෙරවාදයේ පමණයි,අද දවසේ රටවල් වල දියුණුවත් එක්ක මෙවා පටලවගන්න එපා.

    කොච්චර කතා කිව්වත් බුදුහාමුදුරුවො පහලවුනේ ලන්කාවෙ නෙමෙයි කියන එක මතක තියාගන්න. ස්තූතියි:)

    හොනස්ට් කිලර් කියන එකා නම් හැම දාම පොට පනින එකෙක්,දැන් මම බුදුන් මෙහේ ඉපදුනා කිව්වද බොල.ස්තූතියි :)
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    සුභ අළුත් අවුරුද්දක් වේවා! මචන්. අවුරුදු තියෙනවනෙ?

    සරදියෙල් සහෝ ඔයා බොගම්බර ගියේ නැද්ද සරදියෙල් කුඩු කරලා හිටපු සෙල් එක බලන්න,ගිය මාසේ මහජන ප්‍රදර්ශනයක් තිබ්බා.:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    බුදු දහම ගැන මෙලේ හසරක් දන්නෙ නැති උඔ වගේ උන් එක්ක මේ ගැන කතා කරන එක බොහොම අමාරු වැඩක්,තෙරවාදය බර වෙලා තියෙන්නෙ අධ්‍යත්මක පැත්තට,මහායනය බර වෙලා තියෙන්නෙ ලෝකොත්තර පැත්තට,බුදු දහම කියන්නෙ අධ්‍යත්මික පැත්තට බර වුනු දහමක්,මුල් බුදු දහමේ ස්වරූපය තියෙන්නෙ තෙරවාදයේ පමණයි,අද දවසේ රටවල් වල දියුණුවත් එක්ක මෙවා පටලවගන්න එපා.

    හරි දැන් උබම මෙතන කියනවනේ, ලොකත්තරයි කියලා මහායාන සන්ස්කෘතිය.. ඉතින් උබට පේන්නේනැද්ද, ඒක සාර්තකයි කියලා අද්යාත්මය වර්දනය කරන්න මිනි මරා ගන්නවට වඩා. කැමති එකා කැමති විදියට ආගම අදහපු දෙන්කො.. මහායාන හාමුදුරුවොත්, මුස්ලිම් උන්ගෙන් බේත් ගන්න එපා, බඩු ගන්න එපා කියලා ටොක් දෙනවද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සුභ අළුත් අවුරුද්දක් වේවා!අවුරුදු ජයයි, වැඩ අදිකයි.. අපිට ගිය සතියේ එවපු පාර්සලයක් අද ලැබුනා, ඒකේ කැවිලි ටික තමා අවුරුද්ද/// :(:(:(

    සතුටු වෙයන් බන්. වෙන එවුන්ට ඔහොමවත් නෑනෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සතුටු වෙයන් බන්. වෙන එවුන්ට ඔහොමවත් නෑනෙ?
    ඔව්.. ඒත් අපි වෙහෙසෙන්නේ අවුරුද්දට එක දවසක් කාලා බීල ජොලි කරන ජිවිතයක් මිනිස්සුන්ට දෙන්න නෙමෙයිනේ බන්..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව්.. ඒත් අපි වෙහෙසෙන්නේ අවුරුද්දට එක දවසක් කාලා බීල ජොලි කරන ජිවිතයක් මිනිස්සුන්ට දෙන්න නෙමෙයිනේ බන්..

    ඒ උඹ හිතන විදියනෙ මචන්. අපෙ පොඩි උන් දෙන්නම චාරිත්‍ර වාරිත්‍ර වලදි ඒ දේවල් ඒ විදියටම කලා. උන්වත් හවුල් කරගත්ත හැමදේකදිම.කන බොන එක විතරක් නෙවිනෙ බන් ඉතින් ඒකෙන් වෙන්නෙ? සංස්කෘතිය පවරාදීමක් ඒකෙන් වෙන්නෙ. උන්ට දෙන්න පුලුවන් උනේ අපේ දෙමව්පියො අපිට ඒව දීපු නිසයි. මං හිතනව උඹට මම කියල තියෙන දේ පැහැදිලි කියල?
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    හරි දැන් උබම මෙතන කියනවනේ, ලොකත්තරයි කියලා මහායාන සන්ස්කෘතිය.. ඉතින් උබට පේන්නේනැද්ද, ඒක සාර්තකයි කියලා අද්යාත්මය වර්දනය කරන්න මිනි මරා ගන්නවට වඩා. කැමති එකා කැමති විදියට ආගම අදහපු දෙන්කො.. මහායාන හාමුදුරුවොත්, මුස්ලිම් උන්ගෙන් බේත් ගන්න එපා, බඩු ගන්න එපා කියලා ටොක් දෙනවද?

    තෙරවාදය ආධ්‍යතමක දහමක්,එහෙම කියලා මේ දහමට සංස්කෘතියට පරයෝන්ගෙන් තර්ජනයක් එල්ල වෙනකොට බකන් ඉලා ගෙන් ඉන්න ගියොත් මෙක තවදුරටත් අපට ‍රැකගන්න බැරි වෙනවා,ගජබාහු,විජයබාහු,පරක්‍රමබාහු,ගැමුණු රජවරු එ එ කාලවලට ආපු සතුරෝ යුද්ධ කරලා පලවා නොහරින්න මේ පිරිසිදු තෙරවාදයත් සිංහල ජාතියත් අපට නැති වෙනවා,තෙරවාදි කියලා හැම වෙලාවෙම අපිට භාවනා කර කර ඉන්න බැ තෙරුනාද,ඉන්දියාවේ බුදු දහම විනාශ උනේ හින්දු බලපැම උඩ,එ රටේ බෞද්ධ පුජා භුමි විනාශ උනේ මුස්ලිම් බලපැම් උඩ,බුදු දහම උපන් ඉන්දියාවෙත් බුදු දහම නැති උනා එත් අපේ රටේ සිංහලයෝ එහෙම එක නැති කර ගත්තෙ නැ,බුදු දහම බුදුන් කල පටන් සුරක්ෂිතව ආවේ මුඛ පරම්පරා වලින්,පස්සෙ ලංකාවේ ලොකු දුර්භික්ෂයක් ආව ඔන්න ඔය කාලේ තමා ලෝකයේ මුල් වරට බුදු දහම මාතලේ අළු ලෙනේ ග්‍රන්ථා රූඩ වුනේ,අපි තමා ඉස්සෙල්ලාම මේ බුදු දහම ලෙඛනගත කරලා පරිස්සම් කලේ,අන්න එක බුදු නෙතට පෙනිලා තමා බුදුන් වදාලේ මගේ ධර්මය නොනැසි තියන එකම රට ලංකාපුරයයි කියලා.

    යකෝ අපේ මුතුන් මීත්තෝ මෙක ‍රැක්කෙ නොකා නොබි,එක ඔය කාලෙන් කාලට එන පරයොන්ගේ අතින් වැනසෙනවා දකින්න අපි ලැස්ති නැ බොලව්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒ උඹ හිතන විදියනෙ මචන්. අපෙ පොඩි උන් දෙන්නම චාරිත්‍ර වාරිත්‍ර වලදි ඒ දේවල් ඒ විදියටම කලා. උන්වත් හවුල් කරගත්ත හැමදේකදිම.කන බොන එක විතරක් නෙවිනෙ බන් ඉතින් ඒකෙන් වෙන්නෙ? සංස්කෘතිය පවරාදීමක් ඒකෙන් වෙන්නෙ. උන්ට දෙන්න පුලුවන් උනේ අපේ දෙමව්පියො අපිට ඒව දීපු නිසයි. මං හිතනව උඹට මම කියල තියෙන දේ පැහැදිලි කියල?

    ඔව්, මට පැහැදිලියි. ඒ අතින් උබ ඉදිරියෙන්, මටවත් අක්කටවත් කවදාවත් බැනේ පොඩි අයට මෙන්න මේකයි පුතේ අපේ ගම, මේකයි සීයා හිටිය තැන, මේකයි අපේ කඩේ කියලා ලන්කාවෙ පෙන්නන්න, ඒ අතින් අවාසනාවක්, නමුත් ඒ අය අද ඉන්න තත්වේ බලපුවහම, අපි කාපු කටු වල මල් දැන් පිපිලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    තෙරවාදය ආධ්‍යතමක දහමක්,එහෙම කියලා මේ දහමට සංස්කෘතියට පරයෝන්ගෙන් තර්ජනයක් එල්ල වෙනකොට බකන් ඉලා ගෙන් ඉන්න ගියොත් මෙක තවදුරටත් අපට ‍රැකගන්න බැරි වෙනවා,ගජබාහු,විජයබාහු,පරක්‍රමබාහු,ගැමුණු රජවරු එ එ කාලවලට ආපු සතුරෝ යුද්ධ කරලා පලවා නොහරින්න මේ පිරිසිදු තෙරවාදයත් සිංහල ජාතියත් අපට නැති වෙනවා,තෙරවාදි කියලා හැම වෙලාවෙම අපිට භාවනා කර කර ඉන්න බැ තෙරුනාද,ඉන්දියාවේ බුදු දහම විනාශ උනේ හින්දු බලපැම උඩ,එ රටේ බෞද්ධ පුජා භුමි විනාශ උනේ මුස්ලිම් බලපැම් උඩ,බුදු දහම උපන් ඉන්දියාවෙත් බුදු දහම නැති උනා එත් අපේ රටේ සිංහලයෝ එහෙම එක නැති කර ගත්තෙ නැ,බුදු දහම බුදුන් කල පටන් සුරක්ෂිතව ආවේ මුඛ පරම්පරා වලින්,පස්සෙ ලංකාවේ ලොකු දුර්භික්ෂයක් ආව ඔන්න ඔය කාලේ තමා ලෝකයේ මුල් වරට බුදු දහම මාතලේ අළු ලෙනේ ග්‍රන්ථා රූඩ වුනේ,අපි තමා ඉස්සෙල්ලාම මේ බුදු දහම ලෙඛනගත කරලා පරිස්සම් කලේ,අන්න එක බුදු නෙතට පෙනිලා තමා බුදුන් වදාලේ මගේ ධර්මය නොනැසි තියන එකම රට ලංකාපුරයයි කියලා.

    යකෝ අපේ මුතුන් මීත්තෝ මෙක ‍රැක්කෙ නොකා නොබි,එක ඔය කාලෙන් කාලට එන පරයොන්ගේ අතින් වැනසෙනවා දකින්න අපි ලැස්ති නැ බොලව්.

    තෙරවාදය ආධ්‍යතමක දහමක්,එහෙම කියලා මේ දහමට සංස්කෘතියට පරයෝන්ගෙන් තර්ජනයක් එල්ල වෙනකොට බකන් ඉලා ගෙන් ඉන්න ගියොත් මෙක තවදුරටත් අපට ‍රැකගන්න බැරි වෙනවා,ගජබාහු,විජයබාහු,පරක්‍රමබාහු,ගැමුණු රජවරු එ එ කාලවලට ආපු සතුරෝ යුද්ධ කරලා පලවා නොහරින්න මේ පිරිසිදු තෙරවාදයත් සිංහල ජාතියත් අපට නැති වෙනවා,තෙරවාදි කියලා හැම වෙලාවෙම අපිට භාවනා කර කර ඉන්න බැ තෙරුනාද,ඉන්දියාවේ බුදු දහම විනාශ උනේ හින්දු බලපැම උඩ,එ රටේ බෞද්ධ පුජා භුමි විනාශ උනේ මුස්ලිම් බලපැම් උඩ,බුදු දහම උපන් ඉන්දියාවෙත් බුදු දහම නැති උනා එත් අපේ රටේ සිංහලයෝ එහෙම එක නැති කර ගත්තෙ නැ,බුදු දහම බුදුන් කල පටන් සුරක්ෂිතව ආවේ මුඛ පරම්පරා වලින්,පස්සෙ ලංකාවේ ලොකු දුර්භික්ෂයක් ආව ඔන්න ඔය කාලේ තමා ලෝකයේ මුල් වරට බුදු දහම මාතලේ අළු ලෙනේ ග්‍රන්ථා රූඩ වුනේ,අපි තමා ඉස්සෙල්ලාම මේ බුදු දහම ලෙඛනගත කරලා පරිස්සම් කලේ,අන්න එක බුදු නෙතට පෙනිලා තමා බුදුන් වදාලේ මගේ ධර්මය නොනැසි තියන එකම රට ලංකාපුරයයි කියලා.

    බුල්ශිට්.. මේක තමයි මේ යටි අරමුනට උඩින් දාපු අයිසින් එක..

    "යකෝ අපේ මුතුන් මීත්තෝ මෙක ‍රැක්කෙ නොකා නොබි,එක ඔය කාලෙන් කාලට එන පරයොන්ගේ අතින් වැනසෙනවා දකින්න අපි ලැස්ති නැ බොලව්"

    මෙන්න තියනවා ගැටලුව.. මම හරි නේ..
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    බුල්ශිට්.. මේක තමයි මේ යටි අරමුනට උඩින් දාපු අයිසින් එක..

    මෙන්න තියනවා ගැටලුව.. මම හරි නේ..

    අම්මපා උඔට පිස්සුද බං,මම යනවා යන්න උඔත් එක්ක මෙතන වාද කර කර හිටියොත් මේ අවුරුද්දත් මුසල වෙනවා,උඔට කිරියෙන් පැණියෙන් අඩ්‍ය වෙච්චි වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා අයෙත් ප්‍රර්තනා කරනවා මචන්,උඔ බෞද්ධ නොවුනාට කමක් නැ උඔට තෙරුවන් සරණයි !!! :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මපා උඔට පිස්සුද බං,මම යනවා යන්න උඔත් එක්ක මෙතන වාද කර කර හිටියොත් මේ අවුරුද්දත් මුසල වෙනවා,උඔට කිරියෙන් පැණියෙන් අඩ්‍ය වෙච්චි වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා අයෙත් ප්‍රර්තනා කරනවා මචන්,උඔ බෞද්ධ නොවුනාට කමක් නැ උඔට තෙරුවන් සරණයි !!! :)
    ඔයාගේ දවසේ සතුට නැති කරන්න හිතුවේ නැ අනේ.. සුබ වේවා..
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ඔයාගේ දවසේ සතුට නැති කරන්න හිතුවේ නැ අනේ.. සුබ වේවා..

    දන්නවා බං,මම කියපු දෙකින් උඔගේ හිතත් රිදුනා නම් සමාවෙයන්,අපි ඔක්කොම සහෝදරයොනේ මචන්.:)

    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්නවා බං,මම කියපු දෙකින් උඔගේ හිතත් රිදුනා නම් සමාවෙයන්,අපි ඔක්කොම සහෝදරයොනේ මචන්.:)

    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    අවුලක් නැ. ඒත් අවන්කවම කිව්වොත් ඔය ගීතය කියන්න මට කිසිම අවශ්යතාවයක් නැ. ඒක නැති කලෙත් සින්හල අයමයි.. සො ඉට් ජස්ට් අ තීම් සොන්ග් ටු මී.. :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එදා ඉඳලම ජාති ආගම් කියලා මිනුස්සුන්ව උසිගැන්වුවෙ පාලකයො. සමාන්‍ය මිනිස්සු උන්ගෙ කතාවලට අහුවෙලා වීරකම්පාන්න ගිහින් මැරෙනව. පාලකයො රජවෙනව. මෙන්න මේකයි ජාති ආගම් පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව.