ලක් වැසියන්ගේ අමාරුව / කැසිල්ල.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව්, මට පැහැදිලියි. ඒ අතින් උබ ඉදිරියෙන්, මටවත් අක්කටවත් කවදාවත් බැනේ පොඩි අයට මෙන්න මේකයි පුතේ අපේ ගම, මේකයි සීයා හිටිය තැන, මේකයි අපේ කඩේ කියලා ලන්කාවෙ පෙන්නන්න, ඒ අතින් අවාසනාවක්, නමුත් ඒ අය අද ඉන්න තත්වේ බලපුවහම, අපි කාපු කටු වල මල් දැන් පිපිලා..

    අන්න හරි මචන්. අපි අපේදේ අපේකම කියනදේ රැකගත්තොත් විතරයි අපිට අපේ පොඩි උන්ට පෙන්නන්න, කියන්න දේවල් ඉතුරු වෙන්නෙ. මුස්ලිම් අය අතීතයේ ඉදන්ම අනිත් ජාතීන් විනාශ කරල, ඒ සංස්කෘතීන් නැති කරල, ඒ ආගම් විනාශ කරල ආව ජාතියක් ඒ.
    උඹට ඕන තරම් උදාහරණ හොයාගන්න පුලුවන්. උඹ දන්නව ඒව ගැන.උන් සුළුතරය හිටි රටවල් වලට මේ වෙද්දි මොකඩ වෙලා තියෙන්නෙ කියලත් උඹ දන්නව. ඉතින් ඒ නිසාම මිනිස්සුන්ගෙ හිතේ බයක් ඇතිවෙන එක සාධාරණ නැද්ද බන්?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සාදාරනයි, නමුත් උබලත් දැන් ටික ටික මුස්ලිම් උන්ව අනුකරනය කරලා වයලන්ස් ක්‍රියා මාර්ග ගන්න එක වැරදියි නේද? ඇයි බැරි නීති මගින් ඔය මුස්ලිම් අය කරන වඩ නවත්තන්න. කොටින්ම මට පේන හැටියට බොදු බල සේනවට තියන රට රැක ගැනීමේ අවශ්යතාවය, ආන්ඩුවට නැ වගේනේ. එලෙසින් බැලූ කල ලන්කා ආන්ඩුව මහජන මතයෙන් පත් වූවානම් බොදු බල සේනාව ප්‍රොඩාවක්. යම් හෙයකින් ජනමතය බොදු බල සේනාව හරහා ඉස්මතු වෙනවා නම් ලන්කාවේ පාලක පක්ශය අමුම අමු ඒකාදිපතිවාදයක්? මම වැරදිද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සාදාරනයි, නමුත් උබලත් දැන් ටික ටික මුස්ලිම් උන්ව අනුකරනය කරලා වයලන්ස් ක්‍රියා මාර්ග ගන්න එක වැරදියි නේද? ඇයි බැරි නීති මගින් ඔය මුස්ලිම් අය කරන වඩ නවත්තන්න. කොටින්ම මට පේන හැටියට බොදු බල සේනවට තියන රට රැක ගැනීමේ අවශ්යතාවය, ආන්ඩුවට නැ වගේනේ. එලෙසින් බැලූ කල ලන්කා ආන්ඩුව මහජන මතයෙන් පත් වූවානම් බොදු බල සේනාව ප්‍රොඩාවක්. යම් හෙයකින් ජනමතය බොදු බල සේනාව හරහා ඉස්මතු වෙනවා නම් ලන්කාවේ පාලක පක්ශය අමුම අමු ඒකාදිපතිවාදයක්? මම වැරදිද?

    උඹේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ, මුස්ලිම් අය කරන දේවල් එක්ක බැලුවම අපි මොනාද බන් කරන්නෙ? ඒක උඹම දන්නව.අනික නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල පේනවනම්? අනිවා නීතිය ක්‍රියාත්මක උනානම් විල්පත්තුවෙන් යන්න ඕන නේද?
    උඹේ දෙවෙනි ප්‍රශ්නෙ මචන් රට රැක ගැනීමේ අවශ්‍යතාවය,ආණ්ඩුව කියන්නෙත් මචන් ඉන්නෙ දේශපාලකයොනෙ නේද? ඒ අයගෙ පරමාර්ථ අභිමථාර්ත දැන දැනත් ඒ ගැන කථා කරන එකේ තේරුමක් නෑනෙ බන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ, මුස්ලිම් අය කරන දේවල් එක්ක බැලුවම අපි මොනාද බන් කරන්නෙ? ඒක උඹම දන්නව.අනික නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල පේනවනම්? අනිවා නීතිය ක්‍රියාත්මක උනානම් විල්පත්තුවෙන් යන්න ඕන නේද?
    උඹේ දෙවෙනි ප්‍රශ්නෙ මචන් රට රැක ගැනීමේ අවශ්‍යතාවය,ආණ්ඩුව කියන්නෙත් මචන් ඉන්නෙ දේශපාලකයොනෙ නේද? ඒ අයගෙ පරමාර්ථ අභිමථාර්ත දැන දැනත් ඒ ගැන කථා කරන එකේ තේරුමක් නෑනෙ බන්?

    මචන් මට අවන්කවම ඒක තෙරෙන්නේ නැ, රටක ආන්ඩුවක් පත්කරන්නි ජනතාව. ඒක ජනතා මතය. එතකොට මේ ශ්‍රිලන්කාවේ ආන්ඩුව ජනමතය නෙමෙයිද මේ නියොජනය කරන්නේ? බොදු බල සේනාවත් රටේ ජනතාවනේ, එතකොට රට ගැන නම් බොදු බල සේනාව හිතන්නේ, අනිවාර්යෙන් ආන්ඩුවත් හිතන්නේ රට ගැනනේ. එතකොට මේ දෙපක්ශයම ඉන්න ඔනා එක පිලක නේද? කො එහෙම එකක් පේන්නේ නැනේ. අනික රුසියාවෙත් ඔය ප්‍රශ්නේ වෙන විදියකට තියනවා, යුක්‍රේන අර්බුදය හමුවේ ජාත්යන්තරය රුසියාවට බලපැම් කරනවා, නමුත් මේ වෙලාවේ කොච්චර මූල්යම පාඩු වියාපාරිකයන්ට උනත් ඔවුන් ඉන්නේ රජය පැත්තේ, එක රටක් හැටියට. එහෙම බලපුවහම, ලන්කාවේ ඒ එකමුතුකම, රට ගැන හැගීම නැනේ..
     
    තේරෙන්නෙ නැත්තෙ නෑ බන්. උඹ නොතේරෙන විදියටයි ඉන්නෙ.රටේ කෑ කෝ ගහන හැම එකාගෙන්ම ආණ්ඩුවක් නියෝජනය වෙනවද බන්? [රුසියාවෙ ප්‍රශ්නෙ මෙතනට ගැලපෙන්නෙ නෑ කියන එක උඹම දන්නව.] හිතපන් ගෙදර ආණ්ඩුවෙ ප්‍රධානිය තාත්තනෙ. ඉතින් උඹ දාන වලි වලට තාත්ත පළිද බන්?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තේරෙන්නෙ නැත්තෙ නෑ බන්. උඹ නොතේරෙන විදියටයි ඉන්නෙ.රටේ කෑ කෝ ගහන හැම එකාගෙන්ම ආණ්ඩුවක් නියෝජනය වෙනවද බන්? [රුසියාවෙ ප්‍රශ්නෙ මෙතනට ගැලපෙන්නෙ නෑ කියන එක උඹම දන්නව.] හිතපන් ගෙදර ආණ්ඩුවෙ ප්‍රධානිය තාත්තනෙ. ඉතින් උඹ දාන වලි වලට තාත්ත පළිද බන්?
    නැතුව, තාත්තා හරියට හදපු නැති එකේ ප්‍රතිපල තමයි ඒ:frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තේරෙන්නෙ නැත්තෙ නෑ බන්. උඹ නොතේරෙන විදියටයි ඉන්නෙ.රටේ කෑ කෝ ගහන හැම එකාගෙන්ම ආණ්ඩුවක් නියෝජනය වෙනවද බන්? [රුසියාවෙ ප්‍රශ්නෙ මෙතනට ගැලපෙන්නෙ නෑ කියන එක උඹම දන්නව.] හිතපන් ගෙදර ආණ්ඩුවෙ ප්‍රධානිය තාත්තනෙ. ඉතින් උඹ දාන වලි වලට තාත්ත පළිද බන්?
    එතකොට උබ කියන්නේ මේ බොදු බල සේනාව දාන ප්‍රශ්නේ ලන්කා ආන්ඩුවට ලොකු ගේමක් නෙමෙයි.. පවුලේ හැටියට ගත්තොත් දඩබ්බර පුතා ගේම ඉල්ලීමක්. තාත්තා කලබල විය යුතු නැ..

    එහෙනම් ඔය සොඩා බොතලේ කැඩුවා වගේ කැගැහුවට මදන විසේ කොලු කාලේ ගියාම වැඩේ සමහන් වෙයිද?

    කොටින්ම මේවා බොදු බල සේනාවකොලු කමට කරන වැඩද? :shocked:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නැතුව, තාත්තා හරියට හදපු නැති එකේ ප්‍රතිපල තමයි ඒ:frown:

    තෝ පල කිරි කජු කොල්ල. ගිහින් නිළාකූරක් පත්තු කරපිය තාත්ත ගෙනත් දුන්නනම්.
     
    SexyBanana

    Member
    Apr 14, 2014
    114
    8
    0
    එතකොට උබ කියන්නේ මේ බොදු බල සේනාව දාන ප්‍රශ්නේ ලන්කා ආන්ඩුවට ලොකු ගේමක් නෙමෙයි.. පවුලේ හැටියට ගත්තොත් දඩබ්බර පුතා ගේම ඉල්ලීමක්. තාත්තා කලබල විය යුතු නැ..

    එහෙනම් ඔය සොඩා බොතලේ කැඩුවා වගේ කැගැහුවට මදන විසේ කොලු කාලේ ගියාම වැඩේ සමහන් වෙයිද?

    කොටින්ම මේවා බොදු බල සේනාවකොලු කමට කරන වැඩද? :shocked:

    You are a super hero in the middle of saving the world :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එතකොට උබ කියන්නේ මේ බොදු බල සේනාව දාන ප්‍රශ්නේ ලන්කා ආන්ඩුවට ලොකු ගේමක් නෙමෙයි.. පවුලේ හැටියට ගත්තොත් දඩබ්බර පුතා ගේම ඉල්ලීමක්. තාත්තා කලබල විය යුතු නැ..

    එහෙනම් ඔය සොඩා බොතලේ කැඩුවා වගේ කැගැහුවට මදන විසේ කොලු කාලේ ගියාම වැඩේ සමහන් වෙයිද?

    කොටින්ම මේවා බොදු බල සේනාවකොලු කමට කරන වැඩද? :shocked:

    මචන් දීපු උදාහරණෙ වළිගෙන් අල්ලගන්න එපා.:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් දීපු උදාහරණෙ වළිගෙන් අල්ලගන්න එපා.:)
    නැ නැ. වලිගෙන් අල්ල ගැනීමක් නෙමෙයි. මෙතන නොගැලපීමක් තියනවනේ. ආන්ඩුවේ ඇමතිවරු ඉඩම් ලියනවා රක්ශිත තමන්ගේ ගොලයන්ට. තව කොටසක් කියනවා ඒක දේශ්ඩ්‍රොහී ක්‍රියාවක්, වැරදියි කියලා.. එතකොට මේ දෙගොල්ලොම රටට ආඩරේ පිලේ නම් එක්කො රක්ශිත කැපීම හරි වෙන්න ඔනා. එහෙම නැත්තම් ඒක එපා කීම හරි වෙන්න ඔනා. මම අහන්නේ, රටක ආන්ඩු පක්ශය දරන මතය දේශඩ්‍රොයිද නැද්ද?
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    අවුලක් නැ. ඒත් අවන්කවම කිව්වොත් ඔය ගීතය කියන්න මට කිසිම අවශ්යතාවයක් නැ. ඒක නැති කලෙත් සින්හල අයමයි.. සො ඉට් ජස්ට් අ තීම් සොන්ග් ටු මී.. :)

    ඔව් ඔව් උඔලාට කොහොමත් මේ රටේ ජාතික ගීය ගයනකොට එ හැඟිම එන්නෙ නැ,එත් කැනඩාවේ,ඉංගලන්තෙ ඉන්න දෙමළ උන්ට ඉංග්‍රීසි භාෂාවෙන් එ ගීත කියනකොට එනවලු,අනේ අම්මපා මෙහෙමත් මගුලක්,යකෝ ඔය භෙදවල් ඇති කලේ සිංහල දෙශපාලුවොන්ට කලින් උඔලා ගස් නරියෝ,උඔ පනහට පනහේ කතාව එහෙම දන්නවා ඇති කියලා විශ්වාස කරනවා,ඔය චෙල්වනායගම් කියන මැලෙසියන් කරයා තමා විසි එක් වෙනි සියවසේ දෙමළ-සිංහල ගැ‍ටුමට පොහොර දාපු ගොබිලා,ඉතිහාසය දැන ගන කතා කරපන් බං.

    උඔලාගේ උන් මේ මහා සංස්කෘතිය තුල ජිවත් වෙන්නෙ කැමති නැ එක පිලිගන්න කැමතින් නැ,ඔන්න ඔකයි මෙතන තියන ලොකුම ලෙඩේ.මම උඔත් එක්ක මේ ගැන තවදුරටත් කතා කරන්න කැමති නැ.
     
    මෙහෙමයි මට, ඔය සන්ස්කෘතියට එන්න උවමනාවක් නැ, ඒත් මම අගෞරව කරන්නේ නැ. මම මගේ රටට ආදරේයි, නමුත් ඒ වගේම මගේ නැදැයො මගේ මිනිස්සු ඉන්න රටට ප්‍රශ්නයක් එනවා නම් ඒකටත් මැදිහත් වෙනවා. ඒ තර්ජනේ මුස්ලිම් උන්ගෙන්ද? සින්හල උන්ගෙන්ද එහෙමත් නැත්තම් අපේම උන්ගෙන්ද කියලා මට අදාල නැ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නැ නැ. වලිගෙන් අල්ල ගැනීමක් නෙමෙයි. මෙතන නොගැලපීමක් තියනවනේ. ආන්ඩුවේ ඇමතිවරු ඉඩම් ලියනවා රක්ශිත තමන්ගේ ගොලයන්ට. තව කොටසක් කියනවා ඒක දේශ්ඩ්‍රොහී ක්‍රියාවක්, වැරදියි කියලා.. එතකොට මේ දෙගොල්ලොම රටට ආඩරේ පිලේ නම් එක්කො රක්ශිත කැපීම හරි වෙන්න ඔනා. එහෙම නැත්තම් ඒක එපා කීම හරි වෙන්න ඔනා. මම අහන්නේ, රටක ආන්ඩු පක්ශය දරන මතය දේශඩ්‍රොයිද නැද්ද?

    උඹේ ඔය ගස් කැපීම් ඉඩම් ලිවීම් ගැන කියනවානම්, මොකා කලත් හරිදේ හරි වැරදිදේ වැරදි කියන එකෙක් මම. ඉතින් ඔය වැඩ වැරදියි මචන්.උඹ දැන් අහන්නෙ ආණ්ඩුව දේශද්‍රෝහීද නැද්ද කියලනෙ? පටන් ගත්තෙ මොකක් ගැනද? දැන් උඹ අල්ලගන්න හදන්නෙ මොකක්ද කියල තේරෙනව.
    මොනා හරි දෙයක් ගැන තර්ක කරද්දි, සංවාදයක් යද්දි තමන්ට අවාසිනම් මාතෘකාවෙන් පිට පනින්න ඕන බව මාත් දන්නව බන්.ඒත්....මොනතරම් අවාසි උනත් මම එහෙම කරන එකෙක් නෙමි. අවාසි කියන්නෙ මට දෙන්න උත්තර නෑ කියන එකනෙ. එහෙම වෙලාවට ඌට tnx කරල මම යනව.මම දැන් off වෙනව බන්.අම්මලහ යන්න ඕන මචන් පොඩි උන් එක්ක.
    :)
     
    ඊහෙම දෙයක් නැ, උබ කිව්ව කරුනු පිලිගන්නවා මම. මට නොතෙරුනේ, ආන්ඩුවේ මතයයි, බොදු බල සේනාවේ මතයයි දෙකක් වෙන්නේ කොහොමද කියලා රටේ ප්‍රශ්නෙකදි.. පුලුවන් වෙලාවක ත්‍රේඩ් එකට වරෙන්. කුනු හර්ප නොකියා මෙහෙම කතා කරන්න ලැබුන එක ගැන, උබට තැන්ක්ස්.
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මෙහෙමයි මට, ඔය සන්ස්කෘතියට එන්න උවමනාවක් නැ, ඒත් මම අගෞරව කරන්නේ නැ. මම මගේ රටට ආදරේයි, නමුත් ඒ වගේම මගේ නැදැයො මගේ මිනිස්සු ඉන්න රටට ප්‍රශ්නයක් එනවා නම් ඒකටත් මැදිහත් වෙනවා. ඒ තර්ජනේ මුස්ලිම් උන්ගෙන්ද? සින්හල උන්ගෙන්ද එහෙමත් නැත්තම් අපේම උන්ගෙන්ද කියලා මට අදාල නැ.

    මහා සංස්කෘතියට එන්න ඔනේ නැ නමුත් එකත් එක්ක ජිවත් වෙන්න දැන ගන්න ඔන,එක උඔලාගේ මිනිස්සුන්ට බොහොම හොඳට කරන්න පුළුවන්,මොකද කාලයක් මගේ හොඳම යාළුවා වෙලා හිටියේ යාපනේ දෙමළ පොරක්,එ මනුස්සයා මට හම්බුනු සිංහල යාළුවන්ට වඩා හොඳ එකා,එ මිනිස්සු දැන ගන හිටියේ සිංහල මිනිස්සුත් එක්ක ජිවත් වෙන හැටි.මේ සමගිය නැති කරන්නෙ ඔය උඔලාගේ කාලකන්නි දෙශපාලුවෝ තමා,අර සම්බන්ධන් කියන ගොබිලයි,අනිකා විගනේශ්වරන් කියන අලි හරකා,බ්‍රිතාන්‍ය එකාලා මේ රටේ ඉන්න කොට වැඩි වරප්‍රසාද දුන්නෙ දෙමළ අයට,කොටින්ම මුලින්ම හොඳ පාසැල් ඇරියෙත් උතුරේ,වැඩිපුර සිවිල් සේවයට ගත්තෙත් දෙමළ අය,එක ජන අනුපාතයට නෙමෙයි කලේ,එහෙම කලේ මේ ජාති දෙක කොටවන්න,උන් උන්ගේ ඉතිහාසයේ හැම දාම කලේ ජාති කොටවලා රටවල් අල්ලගන්න එක මෙකට කියන්නෙ Divide & Rule කියලා,එත් නිදහස කියන ලබ්බ දුන්නට පස්සෙ අර අනුපාත ක්‍රමයට ඔක්කොම වැ‍ටුනා,ඉට පස්සෙ තමා ඔය දෙමළ උන්දැලා කැගහන්න ගත්තෙ.

    මේ රටේ දෙමළ අයට මම ගරු කරනවා,ආදරය කරනවා එත් මේ කාලකන්නි ජරා පාදඩ බ්‍රිතාන්‍ය සුද්දා හදපු නාකි දෙශ පාලුවෝ ඉන්න කන් මේ වැඩේ කොරන්න බැ.
     
    උබ ඔය අනුපාතේ ගැන කතා කරද්දි මතක් උනේ. උබ දන්නවනේ ලන්කාවට තේ වතුවල වැඩ කරන්න තමිල්නාඩුවෙන් දෙමල මිනිස්සු ගෙනාපු සිද්දිය. එතනදි හිතපන්, දැන් ඇති වෙලා තියන තත්වේ, නුවර එලිය, බදුල්ල, හේවාහැට(මගෙ ගම ) මේ පලාත්වල සුද්දො එන්න කලින් උබලගේ මිනිස්සු හිටියේ, සමහරවිට කැලේ වෙන්න ඇති, නමුත් දෙමල එකෙක්වත් හිටියේ නැ, නමුත් දෙමල අය ආවේ කොහොමද? උබලගේ උද්දච්චකම නිසා තේවතුවල වැඩ බැ කිව්වා, (උබලා ජාතියක් හැටියට කොන්ද කෙලින් තියන් සුද්දට බැ කිව්ව එක ඇතත ) නමුත් උනේ මොකක්ද? කෙලින්ම තමිල්නාඩුවෙන් නැව් ගනන් ගෙනල්ල මෙහෙ පදින්චි කලා, දැන් අන්න තොන්ඩමන් බිහි උනා.. දැන් වැරදි කවුද කියහන්කො??? ඔය වගේම තමා, උබලා ජාතිකත්වය අදීනබව කියලා සුද්දත් එක්ක කොක්කට හිටියා, සුද්දා කියන්නේ වසම කැ**යා ආයෙ ඒ ගැන අමුතුවෙන් කියන්න ඔනා නැනේ, ඌට ඔනා එක ඌ කොහොමහරි කරනවා, අදත් එහෙමයි එදත් එහෙමයි.. දෙමල මිනිස්සුන්ට වැඩි ලෙන්ගතුකමක් ආවේ, සින්හල මිනිහා එක්ක වැඩ කරන්න සුද්දට බැරි උන නිසා, උබලගේ මිනිස්සු මොලෙන් වැඩක් කලේ නැ, ඇගපත හයිය ගොන් විදියට සුද්දට පෙන්නන්න ගිය නිසා සුද්දා කලේ හැමැතැනම දෙමල අයව ප්ලාන්ට් කලා. ඒක දෙමල අයගේ වැරැද්ද ද? මොකද ඔය කාලේ ඉන්දියාවෙත් කැරලි තිබුනා, සුද්දට විරුද්දව, නමුත් එතනදි සුද්දා අප්‍රිකාවේ උන් ගෙනාවේ නැ ඉන්දියාවට ඉන්දියන් උන්ට කෙලින්න. ඒ එහෙම උනේ ඇයි? රටට ජාතියට අදරේ එක එකක් මචන්, මොඩ විදියට හැසීරීම ප්‍රචන්ඩත්වය තව එකක් මචන්??
     
    අනේ බං උඔ වගේ එකෙක් හැබැට,මචන් සුද්දා කවදාවත් ඔය ඉන්දියන් දෙමළ අයට යාපනේ දෙමළ අයට වගේ සැලකුවේ නැ,මම දන්න යාපනේ දෙමළ අය ඉන්නවා උන් මේ වතු දෙමළ නැත්තන් මේ ඉන්දියන් දෙමළ කියන අයව ගනන් ගන්නෙත් නැ,ඔය දෙක මුලින් පටලවගන්නෙ නැතුව ඉන්න,මම කොළඔ නැවතිලා ඉන්න තැන ඉන්දියන් දෙමළ කිහිප දෙනෙක් ඉන්නවා වැඩට ආපු,උන්ට අනික් පැත්තෙන් දිරවන්නෙ නැ යාපනේ දෙමළ අයව,යකෝ මෙක දැනගනින් අතිත සිංහලයා කවදාවත් වහල් වැඩ කලේ නැ,සුද්දා බලෙන් අල්ල ගත්තෙ සිංහලයාගේ ඉඩම්,ඉට පස්සෙ එවාගේ වැඩට එන්න කිව්වා,එ වැඩේට අපේ උන් කවදාවත් කැමති උනේ නැ,මොකද අපේ උන් කැමති උනේ නැ උන්ගෙම ඉඩම් වල වහල්ලු වෙන්න,අදින ජාතියක ලක්ශනයක් තමා එ.සුද්දා ,මුලින් වතු වැඩට ගෙන්න හිටියේ යුදෙව් මිනිස්සු කියලා උඔ දන්නවාද,පස්සෙ උන් ගෙන එක මුල්‍යම වශයෙන් පාඩු නිසා තමා තමිල් නාඩුවෙන් දෙමළ අයව ගෙනාවේ,කට්ටියක් යාපනේ දෙමළලු,කට්ටියක් මඩකලපු දෙමළලු,තව උන් ටිකක් කඳුරට දෙමළලු,මුන් තුන් ගොල්ලෝ එකාට එකා නැ,යටි හිතෙන් හරි කැපිල්ල තියෙන්නෙ.ඔහොම නම් මචන් හරියෙන්නෙ නැ.එහෙන් කුල භෙදය ඉස්මොල්ලෙන් ගහලා.අනේ මන්දා බං.

    උඔ තව පොඩි එකා බං මට පෙන්නෙ,උඔට ඔය වතු කතාව හොඳට තෙරෙයි මෙන්නෙ මේ චිත්‍රපටිය බැලුවා නම්.

    සිංහලයාට උනු ඓතිහාසික අසාධාරණය,බලන්න.

    sudukaluwara.jpg

    Links

    Part 1
    Part 2
    Part 3
     
    ඔන්න උබ තෙරුම් ගත්ත හැටි.. මම කිව්වේ වතු දෙමල අයට සැලකුවා සුද්දා කියන එක නෙමෙයිනේ.. මම කිව්වේ වතු දෙමල අය ආපු හැටි.. යාපනේ දෙමල උගත් අය හිටියා කියලා උබේ හිතත් දන්නවා රටත් දන්නවනේ. උබ මෙච්චර කතා කරලා මම හිතන්නේ නැ චිත්‍රපටයක් බලලා ඉතිහාසේ තෙරුම් ගන්න පුලුවන් කියන තරමේ කුරුවල් කතාවක් කියයි කියලා. චිත්‍රපටිවල වෙන දේ ඇත්ත නම්. day after tommorrow වලින් පස්සේ ලොකේ ෆිල්ම් නැ. මෙතන මම කියන්න උත්සහ කලේ, සුද්දො ප්‍රශ්න ඇති කලේ යම් යම් මූලාශ්‍ර පඩනම් කරගෙන. උදාහරනෙකට මෙහෙම ගමු. ෆ්‍රී බාර් ඇරියේ ඇයි ලන්කාවේ.. සුද්දා දැනගත්තා ලන්කාවේ සින්හල මිනිස්සුන්ව කන්ට්‍රොල් කරගන්න නම් සමාජ බැදීම බිදින්න ඔනා බව, බේබද්දේක් ඉන්න ගෙදරක ගැනිට අනින්න ලෙසිනේ නොබන ගෙදර ගැනියෙකුට වඩා.. අන්න ඒ වගේ, මිනිස්සු සමාජීයව පහලට දැම්මොත් සුද්දට රට ගෙනයන්න ලෙසියි.. උන් ඔන්න ගෙනාව පොට.. ඉතින් වැඩේට සින්හලයා අහු උනාද නැද්ද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එදා උනා කියලා අදත් සින්හලයා බේබද්දො වෙන එකට සුද්දා වග කියන්න ඔනෙද? ගැලපීම හිතන්න ඔනා ඔන්න ඔතනයි මිත්‍රයා, එදා උන නිසා අපි අදත් විරුද්දයි කියනවා නම් එක ඇමෙරිකන් කාරයෙක් අද ජපානේ ඉන්න විදියක් නැ.. නමුත් ජපානේට බොම්බා දාලා ෆ්ලැට් කරලා අලු ගොඩක් කරපු ඇමෙරිකන් උන් තමා අද උන්ගේ බොක්ක.. ඒත් ඊට කාලෙකට කලින් බ්‍රිතාන්ය ලන්කාව යටත් කරගෙන ඉදලා නිදහස දීලා යන්නත් ගිහින් අවුරුදු 60ක් වෙනවා උබලා තාමත්සුද්දට බනිනවා.. සුද්දා හරි නැ, ඌ වැර්දියි.. ඌ ඉන්දියාවේයි පකිස්තානෙයි කාශ්මීරයක් හදලා සදා අවුලක් නිර්ම්නානය කලා, නමුත්.. මතක තියාගන්න නමුත්, අදත් ලන්කාවට වඩා ඉන්දියාවයි, පකිස්තානෙයි බ්‍රිතාන්යත් එක්ක වැඩ කරනවා.. මේක පු* දීම නෙමෙයි.. කවුරුහරි එකෙක් කියනවනම් ඔච්චර බොම්බා ගහලත් ජපනා ඇමෙරිකාවට පු* දෙනවා කියලා, ජපන්නු උබලට කලිසම් ගලවලා හිනා වෙයි..
     
    ඔබතුමා මෙතන කියලා තියන දෙවල් වල නම් ඇත්තක් තියනවා සහෝදරයා,එත් සුද්දා කරපු මලදාන වලට අපේ උන් තවත් විඳවනවා,එක ලෙසියෙන් හදන්න අමාරුයි,මෙවා මෙහෙම කතා කරන්න බැ සහෝදරයා,මගේ අතත් ටිකක් රිදෙනවා සහෝ,බඩත් ගිනියි,මගේ හිතේ උඔලාගේ උන් ගැන අබ මල් රෙනුවක වෛරයක් තරහා නැ බං,මම කාලයක් දෙමළ කෙල්ලෙක් යාළු කරගන්න ට්‍රයි කලා,ඉස්සරහට හිතුනොත් දෙමළ කෙල්ලෙක්ම බඳිනවා.;)
    (බඳින්න අදසක් නැ හැබැයි)

    ‍ෆිල්ම් එක බලන්න පුළුවන් නම් එක වැදගත්,ඔය ගැන ඉස්සර ටෙලියක් ගියා දැන් මට නම මතක නැ,එකත් නියමයි

    I Love Tamils and their Culture :)

    මෙන්න මේ විදියේ ඉමු අපි.......:)
    11.gif