ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ උරුමය අයිතිය ගැන කතා කරන එකට ජාතිවාදය කියල කියන උඹල වගේ එවුන් ගැන ලැජ්ජයි මචන්

    මචන් ශේෂ්ට දාර්ශනිකයෙක් වෙච්ච සොක්‍රටීස් ට වස දුන්නා එයාටම බීලා මැරෙන්න කියලා .හේතුව තරුණ ළමයින්ගේ ඔළු විකාර කරනවා කියලා .උඹ ඕක කියපන් හැබැයි comment දාන එවුන් එක්ක වාද කරන්න ගිහිල්ලා නිකන් පව් පුරෝ ගන්න එපා .
    ඇත්ත තේරුම් ගන්න පුළුවන් එවුන්ට ඕක තේරෙයි .
    හොඳම දේ ඔය කෑගහන එවුන්ට කියපන් ඉන්දියාවේ ගිහිල්ලා ඔය කියන තැන් ටික බලන්න කියලා .බලලා ඇත්ත තේරුම් ගන්න කියලා .
    එහේ ඉන්න හාමුදුරුවෝ මේ ඇත්ත දන්නවා .ඒත් කියන්නේ නෑ මොකද ඉන්දියාවේ රජයට සෑහෙන අදායමක් හම්බ වෙනවා මේ වැඩෙන් .

    එහෙ ඉන්න කසි කබල් වෙළෙන්දෝ තුට්ටු දෙකේ බඩු හරි ගානට වඩා 10 ගුණයක් විතර වැඩියෙන් අපේ මිනිස්සුන්ට විකුණනවා .
    තනිකර මාෆියා එකක් .
    ඔය ස්ථාන ටික අශෝක රජතුමා හදලා තියෙන්නේ එහේ මිනිස්සුන්ට බලාගන්න .හරියට අර ලංකාවේ තියෙන පුංචි දඹදිව කියන තැන වගේ .
     
    • Like
    Reactions: akildila and sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    භාවනාව දියුණු කර ධ්‍යාන ඉහලම ධ්‍යාන ලබා ගත්ත ගනේගම ධම්මවිශුද්ධි හාමුදුරුවොත් උන්වහන්සේගෙ සමාධියෙන් අවුරුදු තිස්දාහක් යනකන් ආපස්සට බලල දැකපු දේවල් එලි කළා. ඒත් උන්වහන්සේට හය පාරක් වස දුන්න. වෙන කොහෙන්වත් නෙමෙයි පන්සල් වලින්මයි එහෙම කරල තියෙන්නෙ. උන්වහන්සේගෙ වකුගඩු අක්මා ඔක්කොම අක්‍රියයි. ඒත් උන්වහන්සෙ ධ්‍යාන බලයෙන් අදටත් ජීවත් වෙනව.හැබැයි දෙවිවරු උන්වහන්සේට කලින්ම කියල තියෙනව මේ දේවල් ඔබවහන්සෙ ප්‍රකාශ කරන්න යන්න එපා,කියන්න ගියොත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙනව ඒව කියන්න වෙනම කෙනෙක් ඉන්නව කියල. ඒත් ඒක අහන්නැතුව ඇත්ත එලිකරන්න ගිහිල්ල තමයි උන්වහන්සෙට එහෙම උනේ.

    වසර දහස් ගනනකට පෙර අතීතයේ මේ හෙළබිමේ තිබූ අහසේ මෙන්ම ගොඩබිම සහ ජලයේද ගමන් කල හැකි ගුවන්යානා, විශාල නැව් ආදිය ගැන පවා උන්වහන්සේ හෙලි කරල තියෙනව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
    අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
    බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
    බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
    ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
    අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
    මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

    දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
    ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

    දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

    මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
    මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

    මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා

    මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න
    මචන් මට නම් හරිය කියන්ඩ බැ උබ කියන දේවල් ගැන.ඒ උනාට උබ දාලා තියන ඇටබ ගහේ
    කතාවයි රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර කතාවයි නම් ඇත්ත.

    මම දැක්ක දෙයක් තියනවා විඩූඪහ රජු ඇතුළු ගැල් 500 කළුගලක එරුණු තැන තියනවා බුද්ධගයාව හරියේ
    එක නිකන් අපේ පන්සල වල හදලා තියන එකක් වගේ,උබ දැක්කද දැන් නැ

    පොතේ හැටියට ගැල් 500 යන්ඩ බැරි තරමට මඩේ එරෙනවා වගේ ගල් තලාවේ එරුණා
    ගන්ඩ බැරි පාර බුදුන් ගාවට ගියා කියලා.මේකේ එහෙම පෙන්නේ නැ

    මෙහෙම දැම්ම කියල මට බනින්ඩ එපා ආගම කන්ඩ යනවා කියලා ගිහින් බලලා ඇවිල්ල බනින්ඩ
    :):):)
    මම ගත්ත ෆොටෝ එකක් නෙවෙයි නෙට් එකෙන් ගත්තේ

    P1240801.JPG
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    භාවනාව දියුණු කර ධ්‍යාන ඉහලම ධ්‍යාන ලබා ගත්ත ගනේගම ධම්මවිශුද්ධි හාමුදුරුවොත් උන්වහන්සේගෙ සමාධියෙන් අවුරුදු තිස්දාහක් යනකන් ආපස්සට බලල දැකපු දේවල් එලි කළා. ඒත් උන්වහන්සේට හය පාරක් වස දුන්න. වෙන කොහෙන්වත් නෙමෙයි පන්සල් වලින්මයි එහෙම කරල තියෙන්නෙ. උන්වහන්සේගෙ වකුගඩු අක්මා ඔක්කොම අක්‍රියයි. ඒත් උන්වහන්සෙ ධ්‍යාන බලයෙන් අදටත් ජීවත් වෙනව.හැබැයි දෙවිවරු උන්වහන්සේට කලින්ම කියල තියෙනව මේ දේවල් ඔබවහන්සෙ ප්‍රකාශ කරන්න යන්න එපා,කියන්න ගියොත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙනව ඒව කියන්න වෙනම කෙනෙක් ඉන්නව කියල. ඒත් ඒක අහන්නැතුව ඇත්ත එලිකරන්න ගිහිල්ල තමයි උන්වහන්සෙට එහෙම උනේ.

    වසර දහස් ගනනකට පෙර අතීතයේ මේ හෙළබිමේ තිබූ අහසේ මෙන්ම ගොඩබිම සහ ජලයේද ගමන් කල හැකි ගුවන්යානා, විශාල නැව් ආදිය ගැන පවා උන්වහන්සේ හෙලි කරල තියෙනව.

    mchn oya hamuduruwo thawama innawada ? koheda inne? mchn meke ;
    "කියන්න ගියොත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙනව ඒව කියන්න වෙනම කෙනෙක් ඉන්නව කියල" kawda mchn a ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchn kauruth me gana parikshna karanne nadda? Mamath mchn suddek liyala tiyena deyak vishvasa karanne naha..unta one buddhagama vinasa karanna..Anika mama vishwasa karanawa LTTE udde jathiwadi ekak neme,eka agamvaadi ekak.. poddak hoyala balapn..

    1.Prabhakarange religion eka, uge lamaige names balapn; charles anthony (mun okkoma kurusa karayo)
    2.Ai mchn Batahira ratawal okkoma unta support kare un terrorists la kiyala dana danama? Ai mchn Norway,etc.. weapons,funds dunne unta (NGO haraha)?
    3.Ai mchn Christian leaders la LTTE ekata support kare ? Mokada un christian nisa..

    poddak hoyala balapn..Onema deyak mathupitin balanawata wada gamburin study karoth therenawa mokakda attatama venne kiyala..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    භාවනාව දියුණු කර ධ්‍යාන ඉහලම ධ්‍යාන ලබා ගත්ත ගනේගම ධම්මවිශුද්ධි හාමුදුරුවොත් උන්වහන්සේගෙ සමාධියෙන් අවුරුදු තිස්දාහක් යනකන් ආපස්සට බලල දැකපු දේවල් එලි කළා. ඒත් උන්වහන්සේට හය පාරක් වස දුන්න. වෙන කොහෙන්වත් නෙමෙයි පන්සල් වලින්මයි එහෙම කරල තියෙන්නෙ. උන්වහන්සේගෙ වකුගඩු අක්මා ඔක්කොම අක්‍රියයි. ඒත් උන්වහන්සෙ ධ්‍යාන බලයෙන් අදටත් ජීවත් වෙනව.හැබැයි දෙවිවරු උන්වහන්සේට කලින්ම කියල තියෙනව මේ දේවල් ඔබවහන්සෙ ප්‍රකාශ කරන්න යන්න එපා,කියන්න ගියොත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙනව ඒව කියන්න වෙනම කෙනෙක් ඉන්නව කියල. ඒත් ඒක අහන්නැතුව ඇත්ත එලිකරන්න ගිහිල්ල තමයි උන්වහන්සෙට එහෙම උනේ.

    වසර දහස් ගනනකට පෙර අතීතයේ මේ හෙළබිමේ තිබූ අහසේ මෙන්ම ගොඩබිම සහ ජලයේද ගමන් කල හැකි ගුවන්යානා, විශාල නැව් ආදිය ගැන පවා උන්වහන්සේ හෙලි කරල තියෙනව.

    :lol::lol::lol:
    සමහර අය හිතන් ඉන්නෙ අපේ ජාතිය, හෙල ජාතිය, අපේ රට, මේ භූමිය මහ අමුතු, අනිත් ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ එකක් කියලා. ඔහොම හිතං හිටියට ඇත්ත ඇහැට පේන භෞතිකය වෙනස්. ඒකෙන් පේනවා එහෙම මහ කෙලි කාරයෝ , වැඩ්ඩො මේකේ නැහැ, මේ භූමියෙත් මහ වෙනසක් නැහැ අනිත් ජාතින් වගේම තමයි, සමහර විට ඊටත් වඩා අන්තයි සමහර අංශවලින් කියලා. ඕක මොලේ අමාරුවක්. ලෙඩක්. ඊට පස්සේ ඉතිං කතන්දර හදන්න පටන් ගන්නවා. එක එක මැටි මෝල් කතන්දර. ඒව කොච්චර දුරට යථාර්තයත් එක්ක පෑහෙන්නෙ නැහැ කියල වත් පේන්නේ නැහැ, හරක් වගේ ඔහේ දොහොත් මුදුන් දීගෙන එක පිස්සෙක් කියන ඒවා අදහනව අන්ධ භක්තියෙන්.

    ඇමරිකාවේ ඉඳන් එංගලන්තෙ දක්වා ඔක්කොම බටහිර රටවල් නොනිදා ඇස් කං ඇරන් බලන් ඉන්නේ, දෙමලුත් එක්ක එකතු වෙලා, අපේ මේ සකල සිරින් පිරි, බුදුන් ඉපදුනු, කේතුමතී පුරයක් වැනි සිරි ලංකාවට ගේම දෙන්ඩ? අනේ යකෝ ඇස් පිහිදාල බලපල්ල්ලා! මොනව ගන්ඩද? ගල් පැලෙන තඩි පච ගගහ පව් පුරව ගන්නේ නතුව ගිහින් පාන් වාටියක් කාල තමන්ට හරි රටට හරි වැඩක් වෙන යමක් කරහන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mchn kauruth me gana parikshna karanne nadda? Mamath mchn suddek liyala tiyena deyak vishvasa karanne naha..unta one buddhagama vinasa karanna..Anika mama vishwasa karanawa LTTE udde jathiwadi ekak neme,eka agamvaadi ekak.. poddak hoyala balapn..

    1.Prabhakarange religion eka, uge lamaige names balapn; charles anthony (mun okkoma kurusa karayo)
    2.Ai mchn Batahira ratawal okkoma unta support kare un terrorists la kiyala dana danama? Ai mchn Norway,etc.. weapons,funds dunne unta (NGO haraha)?
    3.Ai mchn Christian leaders la LTTE ekata support kare ? Mokada un christian nisa..

    poddak hoyala balapn..Onema deyak mathupitin balanawata wada gamburin study karoth therenawa mokakda attatama venne kiyala..

    ප්‍රභාකරන් හින්දු නෙ බන්, චාල්ස් ඇන්තනි කියල නම තිබ්බට කුරුස වෙන්නෙ නෑ. ඔය නම පරණ මැරිච්ච කොටියෙක් මතක් වෙන්න දාල තියෙන්නෙ පුතාට. අනික දුවට තියෙන්නෙ දෙමල නමක් නෙ.

    බටහිර රටවල් ලෝකේ ඕන රටක අවුලක් වෙනකොට දුවන් එනව සාම සාකච්චා කරන්න, යටින් ආයුද දෙන්න, උන්ට ආගම ජාතිය වැඩක් නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
    අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
    බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
    බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
    ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
    අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
    මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

    දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
    ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

    දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

    මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
    මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

    මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා

    මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න

    මෙන්න උත්තර..
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකයේ එන සියලු නම් සිංහල නම්ද ? වෙනත් රටක නම්ද ?

    ත්‍රිපිටකයේ එන කැවුම් කිරිබත් ආදී කෑම වෙන කොහෙවත් රටවල හදන ඒවද ?

    දරුවෙක් ලැබෙන්න ලන්වෙද්දි අදටත් තමන්ගෙ මව්පියන් ලඟට යන්නෙ මොන රටේද ?

    දරුවෙක් ලැබෙන්න ඉතාම ආසන්නව ඉන්න අම්ම කෙනෙක්ට කිලෝමීටර් 300ක් විතර පයින් යන්න්න පුලුවන්ද ?

    අවුරුදු දහස් ගනන් පැරණි පන්සල් ආරාම තියෙන්නෙ මොන රටේද ? ( කෝවිල්, නිඝන්ට ආරාම නෙමෙයි )

    කුසතන ශාකය ආවේණික ශාකයක් වන්නේ මොන රටටද ?

    මතු බුදුවන්න පෙරුම්පුරන අය ඉන්නෙ මොනරටේද ?

    බුදුන්ගේ සහ ශ්‍රාවකයින්ගේ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ කුමන රටකද ?

    වෙසක් මාසයේ මල් පිපී පලබර වන්නේ කුමන රටකද ?

    බුදුන් උපන්නායැයි අද සම්මතයෙන් පිලිගන්නා රටේ පන්සල් සහ හාමුදුරුවරු නැත්තේ ඇයි ? ධර්ම ග්‍රන්ත ආදිය නැත්තේ ඇයි ? ( වෙනත් රටවලින් ගිය අය හැර )

    පස්මහ බැලුම් වල දීපයක් ( මුහුදෙන් වටවූ දිවයින ) මිස අර්ධද්වීපයක් ගැන සඳහන් වේද ?
     
    • Like
    Reactions: akildila

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මම විශ්වාස කරන විදිහට අපිට ශ්‍රෙෂ්ඨ ඉතිහාසයක් තිබුනා ධර්මාශෝක මිහිදු හිමියන් ලංකාවට එවලා ඉතිහාසය ඉන්දියන් මොඩල් එකකට නොලියන්න.
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම විශ්වාස කරන විදිහට අපිට ශ්‍රෙෂ්ඨ ඉතිහාසයක් තිබුනා ධර්මාශෝක මිහිදු හිමියන් ලංකාවට එවලා ඉතිහාසය ඉන්දියන් මොඩල් එකකට නොලියන්න.

    අපිට වැව් හදන්නත් පුරුදු කලේ ඉන්දියාවෙන් ආපු මිහිඳු හාමුදුරුවො කියලනෙ කියන්නෙ. ඒත් ඉන්දියාවෙ එක වැවක්වත් නැති එකනෙ පුදුමෙ කියන්නෙ.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට වැව් හදන්නත් පුරුදු කලේ ඉන්දියාවෙන් ආපු මිහිඳු හාමුදුරුවො කියලනෙ කියන්නෙ. ඒත් ඉන්දියාවෙ එක වැවක්වත් නැති එකනෙ පුදුමෙ කියන්නෙ.:D
    මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මෙහෙ වැව් තිබුන නේද බන්, පණ්ඩුකාභය රජ්ජුරුවෝ එහෙම වැව් හදල තියෙන්නෙ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මෙහෙ වැව් තිබුන නේද බන්, පණ්ඩුකාභය රජ්ජුරුවෝ එහෙම වැව් හදල තියෙන්නෙ.

    මිහිදු හිමියන් අවට පස්සෙ ලංකාව දියුණු උනා කියන එක පිළිගන්න බහැ.
     
    • Like
    Reactions: akildila

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113

    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    mokakda machan sebee ithihaasaya. Sinhayekta daawa ipaduna minihekge mera puthen lankawata goda behela lankawa shishtaachaara kara kiyana ekada?
     
    • Like
    Reactions: sgrdk1