බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පහල උනානම් අශෝකගෙ කාලෙට කලින් එහෙ පන්සලක්වත් ආරාමයක්වත් තිබ්බ බවට නටඹුන්වත් හොයාගන්න නැත්තෙ ඇයි ? හාමුදුරුවරු හිටපු බවට සාක්ශි නැත්තෙ ඇයි ?
නොදන්න කමට අහන්නේ . එතකොට ලුම්බිනිය කියන්නේ සාක්කියක් නෙවෙයිද ?

මහාචාර්රය රාජ් සොමදේව කියල එක්කෙනෙක්ව දන්නවද??
මගෙන්ද ඇහුවෙ බන්. මමනම් දන්නව , හැබැයි හමුවෙලානම් නෑ.
අන්න එයා දන්නව බන් බුදුහාමුදුරුවො ඉපදුනෙ කොහෙද කියලා.
දන්නව උනාට කෙලින් කියන්නෙ නෑ.වහෙන් ඔරෝ භාශාවෙන් තමයි කියන්නෙ.
ඔව්. කිව්වොත් පිලිගන්නෙ නැ නෙ. අනිත් එක පිස්සෙක් කියල තමයි මිනිස්සු හිතන්නෙ. එ තරමට අපෙ එවුන්ට ඉන්දියාව ලොකුයි නෙ.
මෙහෙ බුදුන් උපන්නයි කියන තැන මොනවද බන් හම්බෙලා තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂිඒකනම් ඇත්ත ඇත්ත බන්. මෙහෙ කොච්චර සාක්ශි හම්බුනත් ඒව තුටුවකටවත් මායිම් නොකරන අපේ එවුන්ට අර ඉන්දියාවෙ පොලොව යට තිබිල හොයාගත්තයි කියන ලීකෑල්ලම ඇති සියලු දේ ඔප්පුකරන්න.

ඔව්. කිව්වොත් පිලිගන්නෙ නැ නෙ. අනිත් එක පිස්සෙක් කියල තමයි මිනිස්සු හිතන්නෙ. එ තරමට අපෙ එවුන්ට ඉන්දියාව ලොකුයි නෙ.

ඒකනම් ඇත්ත ඇත්ත බන්. මෙහෙ කොච්චර සාක්ශි හම්බුනත් ඒව තුටුවකටවත් මායිම් නොකරන අපේ එවුන්ට අර ඉන්දියාවෙ පොලොව යට තිබිල හොයාගත්තයි කියන ලීකෑල්ලම ඇති සියලු දේ ඔප්පුකරන්න.

ඇත්ත ඉතිහාසය මතු කරන එක කවුරුහරි කෙනෙක් වලක්වන්න හදනවනම් ඒක තමයි මේ රටට කරන ලොකුම අපරාදය.
මහානාම දෙමල අපිට ලියල දුන්න ඉතිහාසය තමයි ඔය. අපේ එවුන් ඉතින් තවමත් ඕක ඔලුව උඩ තියාගෙන ඉන්නව.

අපි තිරිසනෙක්ගෙන් පැවත එන ජාතියක් කියල කියන එක උඹට ආඩම්බරයක්ද ?
ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ...![]()
ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ...![]()